මහමෙව්නාව සහා සිරි සදහම් ආශ්‍රමය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහමෙව්නාව ෆේස්බුක් මඩපිටු හරහා කරන බොරු පහරගැසීම් වලින් වන්නේ තමන්ම විහින් නැසීමට පාර කපා ගැනීමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    umbala gahanakota paw naa.. maara logic ne.

    මම උපසම්පදා හමුරුදුරු නමකට මොනා හරි කියපු තැනක් පෙන්නපන්.. මම කවදාවත් උපසම්පදා හාමුරුදුරුනමකට කිසිම දෙයක් කියන්නෙ නැ මොකද මම ඒකෙන් වෙන අකුසල කර්මය සහ විපාකය දන්නව...
     

    koolit

    Member
    May 3, 2017
    24
    0
    0
    මම නිකමට අහන්නේ උබ at least පන්සිල් පද 5 වත් රකින්න try කරනවද
     

    koolit

    Member
    May 3, 2017
    24
    0
    0
    මම නිකමට අහන්නේ උබ at least පන්සිල් පද 5 වත් රකින්න try කරනවද
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පන්සිල් පද කඩන්න අනුබල දෙනවා එහෙම නෙමෙයි. හැබැයි අපි කයෙන් වචනයෙන් වෙන වැරදි සම්බන්ධයෙන් මීට වඩා අවබෝධයෙන් සිටිය යුතුයි. මොකද පන්සිල් පද 5 ම කඩමින් ඉන්න කෙනෙක්ට උනත් සෝවාන් වෙන්න පුළුවන්. ඒක නිසා ධර්මය ගැන ලෝක විෂය ගැන පන්සිල් පද පහට වඩා ගැඹුරු දැනුමකින් සිටිය යුතුයි.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි සිවුරු හොරු කියන්නේ කට කහනවටද...?

     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි සිවුරු හොරු කියන්නේ කට කහනවටද...?

    මෙතන වාදයක් නෑ.. ඔක්කොම ධර්මය ඔස්සේ ඔප්පු කරලා තියෙන්නේ....

    සිවුරු හොරු අඳුර ගන්න මට පෙන හැටියට දේවල් දෙකයි ඕන.

    1. සිංහල තේරෙන්න ඕන.
    2. බුදු රජාණන් වහන්සේ සරණ ගිහින් තිසරණය පිහිටපු බෞද්ධයෙක් ඕන.

    ඔය දෙක තියනවා නං පොඩි ළමයෙකුට උනත් සිවුරු හොරෙක් අඳුර ගන්න පුළුවන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හම්මේ ඇති යන්තන් කිරිබත් ගොයියෙක් හම්බුනා. උන් දැන් පේන්න වත් නැහැ නොවැ. :P

    මේ සිවුරු හොරු කියන සංගයාට නිරලජ්ජිතව පහර ගහන මඩ වීඩියෝ ඔක්කොම හදල තියෙන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ චැනල් එකෙන්. හිතාගන්නකෝ උන්නාන්සේට තියෙන වෛරය.

    ඔය හාමුදුරුවන්රුන්ගේ නම් ටයිප් කරලා එයාලගේ බණක් අහල බලන්නකෝ. විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ. :yes:



    හොඳම විහිලුව මේකයි... දන්නවද ත්‍රෛනිකායික සංඝ සභාව කියල එකක් නැහැ කියල. මේක අමූලික බොරුවක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    43183278_487183621760590_5965155308614451200_n.jpg


    :rolleyes::rolleyes::rolleyes: මෙතනදි තමයි නිරාගමිකයො දෙකට බෙදෙන්නෙ.. :lol::lol:​
     
    Last edited:

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    සහතික ඇත්ත.ධර්ම සන්වාද විය යුතුයි.ගිහියන් මැදිහත් වෙන්න ඔනි නෑ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුදුම වෙන්න දෙයක් නැහැ මුන් වහන්සේ වඩින තැන් වලට දහස් ගණනින් ශ්‍රාවකයෝ එන එක. අහල බලන්න මේ බණ. මේත් ඔය සමාව ගත්ත කියල සන්තෝසෙට කට්ටිය පාටි දාන හාමුදුරු කෙනෙක්.

     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මහමෙව්නාව සහ සිරි සදහම් ආශ්‍රමය​

    මේක නිකන් චන්දෙක පක්ෂ 2කට support කරනවා වගේ මට පෙන්නේ .කිරිබත්ගොඩ හමුරුදුවනගේ ධර්ම දේශනා ගොඩක් මම අහලා තියෙනවා ගොඩක් බුදු හාමුදුරුවෝ මුලික කරගෙන තමා දේශනා කරන්නේ .අපි සරණ යන්න ඔනී බුදුන් .පිටිදුවේ හාමුදුරුවන්ගේ බණත් ගොඩක් අහනවා .ගොඩක් වටිනා ගැබුරින් හිතන්න ඔනී ධර්ම කරුණු හාමුදුරුවෝ හැම දේශනාවකම තියෙනවා .රහත් ද නැද්ද මට වැඩක් නැහැ .කිරිබත්ගොඩ හාමුදුරුවෝ පිටිදුවේ හාමුදුරුවෝ රහත් නැහැ කියලා දකින්නේ .ඒ උන් වහන්සේ මෙචර කාලෙකට ඉගෙන ගත්ත බුද්ද දර්මය මුලික කරගෙන .ඒ නිසා .ඕක ගැන අපි තීරණේ කරන්න තරම් දැනුමක් නැහැ .ඕකට බෙදිලා හාමුදුරුවරුන්ට අපහස කරන එකත් පවක් ....ඕකට අපිට උත්තර දෙන්න ඔනී නම් බෞද්ධ මුලාශ්‍ර ඔක්කොම කියවලා ඕකට උත්තර දෙන්න නිකන් කටට එන එක කියලා .හාමුදුරුවරුනට අපහස කරන්න එපා:angry: .................................​

    umba kiyana kathawa hari. thamanta yamkisi hamuduru kenek deshana karana dharmaya therum ganna bari nam paththakata wenna thama tiyenne.