Dilwaale go to hell

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හාමුදුරුවරුන් අල්ලගෙන ගිහි අපි දෙපැත්තට බෙදිලා රන්ඩු වෙනවා දකින්න අකැමති නිසා කට වහන් ඉන්නවා. මේ හාමුදුරුවෝ ඉස්සර හොදට හිටියා. ලගකදි ඉදන් එකපාරටම අවුල් ගියා. ධර්මය හදාරපු තාර්කික ඥානයක් තියෙන කෙනෙක් නිසා වෙනත් හාමුදුරුවරුන්ට මේ හාමුදුරුවො වැරදියි කියලා ඔප්පු කරන්න බෑ. ධර්මයේ එක එක තැන්වලින් රින්ගලා වෙට්ටු දාලා තමයි තමන් නිර්දොෂි කෙනෙක් කියා ඔප්පු කරන්නේ.

ඔය වගේ වැඩ ගිහියොත් කරනවා. සමහරු කියනවානේ බුදු හාමුදුරුවො මාංශ කන්න එපා කිව්වෙ නෑ කියලා. ඒ වගේ තමයි. පන්සිල් පදවල පලවැනි එකම සතුන් නොමැරීම. කන්න ඕන එකා කෙස් පැලෙන තර්ක දාල කනවා. ඒ වගේම මේ හාමුදුරුවොත් රින්ගලා තමයි යන්නේ.

අපිට ධර්මය අව්බෝධ කරගන්න සමහරවිට ශක්තිය නැතුව ඇති. ඒත් ධර්මය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලාව බැහැ දකින්න වාසනාව තිබ්බා. අද කාලේ ධර්මය අවබෝධ කර ගත්තු උතුමන් වහන්සේලා ගොඩාක් නිශ්ශබ්දයි. මේ වගේ හාමුදුරුවරු එක්ක වාද විවාද වලට පැටලෙන්නේ නෑ. පැටලෙන්න අවශ්‍යතාවයකුත් නෑ. ප්‍රශ්නයක් ඇහුව උත්තර දෙන විදියෙන් තේරෙනවා තියෙන ගාම්භීරත්වය. අපි ඒ ගැන සතියක් තිස්සේ හිතුවත් තේරෙන්නේ නෑ. ගොඩක් දේවල් තනියම අවබෝධ කරගත්තු දේවල්.

කියවලා වැඩක් නෑ. උබට මේක තේරෙන්නේ නෑ. උබට කියන්න පුළුවන් මට තේරෙන්නෙත් නෑ කියලා. ඒත් මේක අපි දෙන්නටම ගොඩක් දේවල් කියයි. තේරුම් ගත්තත් තෙරුම් ගත්තේ නෑ වගේ ඉමු.
http://elakiri.lk/forum/showpost.php?p=12123525&postcount=1

නියමටි සහොදරයා මම හිතනව ඔයා එලෙවල් හොදට කරලා හොද තැනක හික්මිමක් තියෙන කෙනෙක් කියලා තාර්කික බුද්ධියෙන් හැම දෙම විමසන මම මේ ශෙයා කරපු දෙවල් බැලුවා ඉස්සරත් දැක්කා මෙකෙ පති දෙකක් තියෙනවා ඔය කිව්ව වගේ අපි දෙන්නම තර්ක කරයි මම ගොඩක් පන්සල් ලගින් ඇසුරු කරන අපේ ගමේ හැම දෙකටම පුලුවන් වෙලාවට සහබාගි වුන ගෙකෙන් , ගොඩක් අය හමුදුරුවෝ දකින්නේ පන්සලේ හවසට බෝදි පුජාවට එද්දියි පිරිත්නුලක් බදින්න පරක්කු වෙලා ගියොත් ආවස කුටියෙයි ,

එත් හමුදුර්වෝ දවල්ට ලිදේ හෝ බාතෘම් එක අඳනේ ( යට කලිසම ) පිටින් ස්නානය කරද්දි වැරදිද

උඩුකය නිරවරණය ව පන්සලේ ශ්‍රමධාන කරන එක වැරදිද

හමුදුරුවන් එකක් රට චාරිකා ගිහින් තියෙනවා නම්
( අපිට කැම ගනන් වෙන්නේ ලග පන්සලකින් නැත් නම් හැමොම කන කඩේ කින් )

හමුදුරුවන් එක්ක චාරිකා ගියොත් මහන්සි වුනහම ගිමන් හරිද්දි මුලු සියුරම ඇගේ දාගෙන ඉන්නවාද ?

මෙවා තමයි ගිහියොන්ට තියෙන ප්‍රශ්ණ

ඔබගෙ උගත් කමෙන් මතයක් ඉදි
 
Aug 12, 2012
4,169
652
0
ඉස්සර නම් අපිත් ඇහුව හෙන ආසාවෙන්..
ස්වර්ණවාහියෙ ඔය හාමුදුරුවන් ගේ program එක මිස් කරන්නෙ නෑ හවසට..

දැන් ඔය හාමුදුරුවො කරන ඒවට නම් ඉතින් හරි කියල කියන්නෙ නැහැ..

sampradayata pita gihilla aluth vidihakata bana kiyana nisada dan bana ahanna kamathi naththe ? mama nam paya ganan me hamaduruwange youtube videos balala thiyenawa.
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නියමටි සහොදරයා මම හිතනව ඔයා එලෙවල් හොදට කරලා හොද තැනක හික්මිමක් තියෙන කෙනෙක් කියලා තාර්කික බුද්ධියෙන් හැම දෙම විමසන මම මේ ශෙයා කරපු දෙවල් බැලුවා ඉස්සරත් දැක්කා මෙකෙ පති දෙකක් තියෙනවා ඔය කිව්ව වගේ අපි දෙන්නම තර්ක කරයි මම ගොඩක් පන්සල් ලගින් ඇසුරු කරන අපේ ගමේ හැම දෙකටම පුලුවන් වෙලාවට සහබාගි වුන ගෙකෙන් , ගොඩක් අය හමුදුරුවෝ දකින්නේ පන්සලේ හවසට බෝදි පුජාවට එද්දියි පිරිත්නුලක් බදින්න පරක්කු වෙලා ගියොත් ආවස කුටියෙයි ,

    එත් හමුදුර්වෝ දවල්ට ලිදේ හෝ බාතෘම් එක අඳනේ ( යට කලිසම ) පිටින් ස්නානය කරද්දි වැරදිද

    උඩුකය නිරවරණය ව පන්සලේ ශ්‍රමධාන කරන එක වැරදිද

    හමුදුරුවන් එකක් රට චාරිකා ගිහින් තියෙනවා නම්
    ( අපිට කැම ගනන් වෙන්නේ ලග පන්සලකින් නැත් නම් හැමොම කන කඩේ කින් )

    හමුදුරුවන් එක්ක චාරිකා ගියොත් මහන්සි වුනහම ගිමන් හරිද්දි මුලු සියුරම ඇගේ දාගෙන ඉන්නවාද ?

    මෙවා තමයි ගිහියොන්ට තියෙන ප්‍රශ්ණ

    ඔබගෙ උගත් කමෙන් මතයක් ඉදි

    මගේ ඇති හික්මීමකින් වැඩක් නෑ බන්. අර සිවුරු ශෙයා කරගන්නේ මාර්ගඵල බෝකරවන්නද දන්නේ නෑ. අපි දෙන්නා කියෝගෙන වැඩක් නෑ.

    බුදු හාමුදුරුවෝ පසුපස යමින් හිටපු පිරිසක් හිටියා. සැරියුත්/මුගලන් වගේ හාමුදුරුවරු පසුපස ගිය පිරිසක් හිටියා ඒ වගේම තමයි දේවදත්ත හාමුදුරුවො එක්කත් පස්සෙන් යන්න පිරිසක් හිටියා. හරි හෝ වැරදි ඕනම කෙනෙක්ගේ පස්සේ යන පිරිසක් ඉන්නවා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම නම් කියන්නේ කවුරු කිව්වත් ඒ බණ නිසා තමන්ට රාගක්ෂය , ද්වේෂක්ෂය , මෝහක්ෂය වෙනවනම් පිළිගන්න, අනවශ්‍ය දේවල් ඉවත් කරන්න ;)

    පිරිසිදු බුද්ධ වචනය හොයාගන්නවා නම් අදටත් මේ කියල තියන දේ වලංගුයි.

    ඇත්තටම මේ හාමුදුරුවෝ ගැන ගෙනිච්ච ප්‍රචාරයට මමත් ගොඩක් කලකිරිලා හිටියේ හාමුදුරුවෝ ගැන. ඒත් අහම්බෙන් වගේ මේ ලගදි තිබ්බ දානය ගැන දේශනාවක් අහන්න ලැබුනා. එකෙන් තිබ්බ අදහස ගොඩක් වෙනස් උන උන්වහන්සේ ගැන. ලගදි දවසක ඒ දේ ප්‍රතක්ෂයෙන්ම හරි කියල තේරුනා බොහොම දැනුම් සම්බාරයක් තියන දේශකයාණන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවකින්. ඇත්තටම මම ගරු කරන ස්වාමින්වහන්සේ නමක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    balanna kiyapan karana ewa :baffled:

    ලගදීම දෙන්න රිද්දව ගන්න යන්නෙ හොදටම

    :yes::yes:

    ඔයලා මේ හමුදුරුවන්ගේ දෙවල් මතභෙද දුටු දුන් ප්‍රකාශ මිඩියා වලින් කට්ටිය පොස්ට් හදලා හන්වඩු ගහපු දෙවල් විතරයි දැක්කේ එත් මෙ හමුදුරුවන් වහන්සේ කියන වටිනා ජිවිතයට වැදගත් නිර්වානය අවබෝධ කර ගනන් ඔන දහම් කරුනු අවබෝධ කර ගන්න තරම් තර්කික බුද්ධියක් වත්, පිං බලයක් වත් නැහැ මට ගොඩක් දුකයි,

    යන්න ගිහින් සම්ප්‍රදායික නාම මාත්‍රික පිංවතෙක් වෙන්න මසේ පොයට සිල් ගන්න දනය දෙන්න දානය අනුබව කරන්න හොද හමුදුරුවෝ කෙනෙක් එයි එකා කියන්න ජතක කතා 448 න් එකක් අහන්න , කවි බණක් අහන්න ත්‍රිපිටක අභිධර්මය අහන්න එත් කල්පන කරන්න , ජිවිතේ රෙස් එකක් දුවනවා වගෑ , මොනවද හිතට ගත්තේ මොනවද කරන්නේ නිර්වාණයට මාර්ගය පාද ගත්ත ද කියලා

    උබ මේකෙ ඉන්න උන්ගේ පින් බලය ගැන බුද්දිය ගැන හොයන්න උබට කිසි අයිතියක් නෑ..
    උබ උබ කරන දේ ගැන කියන්න පුළුවන් ඒක උබේ අදහස..
    උබට වගේම හිතන්න බුද්දියක් තියන මොලයක් තියන උන් තමා අනිත් උනුත්..
    උබ හරි කියල හිතාගෙන ඉන්න එක මට වෙනස් කරන්න ඕන කමක් නැහැ..
    කොටින්ම කිව්වොත් ඉන්දික තොට වත්තගෙයි මේ චීවර ධාරියගෙයි කිසිම වෙනසක් පේන්නෙ නැහැ..
    ලොකු දැනුමක් තියනව දැනුමෙන් කටින් තමයි සේරම ගහන්නෙ..
    කලින් ඉදලම කිය කිය හිටියෙ පපුව සාමාන්‍ය මිනිහෙක් ගෙ වගේ නෙවේ දකුණු පැත්තෙයි පිහිටල තියෙන්නෙ කිය කිය..
    ගොඩක් මහායාන දේවල් තමයි කරන්නෙ කියන්නෙත් ඒ වගේම බන..
    සිද්ධාර්ථ කුමාරය අලි උස්සල විසික් කරපු හැටී..
    දුන්න ඇදල පොලවට තිබ්බාම වතුර ආපු හැටී..

    උබ පිළිගන්න දෙයක් උබ පිලිගනින් අනිත් උන්ට පිලිගන්නවන්න කියල උබ මහන්සි වෙන්න ඕන නැහැ නිකං..

    ශ්‍රී;18937134 said:
    sampradayata pita gihilla aluth vidihakata bana kiyana nisada dan bana ahanna kamathi naththe ? mama nam paya ganan me hamaduruwange youtube videos balala thiyenawa.

    උබ youtube බලන්න බැරිනම් පිරිවනට ගිහින් අහගනින් බං..
    කව්ද එපා කිව්වෙ..
    මට මොකෝ..
     
    • Like
    Reactions: blow j

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි චීවර දාරියෙක්. මේ වගේ අයගෙන් තමයි ශාසනය පිරිහෙන්නේ. තර්කය විතරයි දෙසන්නේ වැදි බන.

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දිල්වාලෙට දෙශපාලනය කතා කිරිමට ඇති අයිතියට ගරුකරමි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    11වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.
    මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය.

    තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

    :(
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63

    Mewa menas karanna ba bn. hmmmm... api buddimath wenna oni
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කිනම් හුයන්නක්ද මේ??? මේ අර රහත් course එක කරන චිවරධරියනේද? අර පන්සලේ හරක්මස් ඌරු මස් එහෙම කාලා උපන්දින පාටි දාලා කේක් කපු උන්නැහේ නේද මේ??? :):):)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දිල්වාලේ ගැන කතා කරලා තේරුමක් නෑ .ඌ කඩේ යන එකෙක්නෙ.උගේ දේශපාලනේ ඌ ට ගියාවේ.පැරදිච්ච හිගන්නනේ.

    මේ හාමුදුරුවෝ පොත් ලියපු ගැබුරු ධර්මය දේශනා කරපු කෙනෙක්.දැන් දේශනා කරන විදිය වෙනස්.සරලව කියනවා කියන දේ.ඔය ෆොටෝ දාල මඩ ගහපු එක කාලකන්නි අන්‍යාගමිකයෝ ටිකක් කරපු වැඩක්.අපේ පොන්න සින්හල පොන්සියෝ ෆේස්බුක් එකේ මොන කක්ක බෙට්ටත් ශෙයා කරනවා.අන්තිමේ අපේම ආගමටමයි කෙලවාගෙන තියෙන්නේ .ඒවත් ජජ් කරන්න ඕන නෑ .මොලේ තියන එකෙක් ඒවා බලන්නේ නෑ නේ .

    මම හිතනවා මේ හාමුදුරුවෝ කියන්නේ වෙනම පැත්තකින් .එක සම්ප්‍රදායික බන අහපු කෙනෙකුට අමුතු වෙන්න පුළුවන්.ගොඩක් මිනිස්සු හමුදුරුවොන්ට බැන්නට බණක් ඇහුව නම් ඒ කියපුව ආපහු ගන්නවා.මගේ පවුද්ගලික මතය නම් ඕනෑම දහමක් තේරෙන්න බුද්ඩිය සහ යම් පින් බලයක් අවශ්‍යයි.එක එක්කෙනාට තේරෙන්නේ එක එක ගානට.එක සරල සිද්දියක් නේ.එකම ක්ලාස් එකේ ඉගෙනගෙන එකෙක් පළවෙනිය වෙන්නත් එකෙක් අන්තිමය වෙන්නත් වගේ.මේ හාමුදුරුවෝ යම් පලයක් ලබාගෙන නම් එක හැමෝටම තේරෙන්නේ නෑ .තේරෙන අය ඇති,එකනේ ගොඩක් අනුගාමිකයෝ ඉන්නේ.

    මට නම් අර උපන්දින සාදය ඇර වෙන කිසිම වැරද්දක් පෙනුනේ නෑ කියන්න .එකේ අදීනව මේ හාමුදුරුවෝ දේශනා කරල තියන වීඩියෝ එකක් තියේ නම් දාන්න දන්නා කෙනෙක් .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඔයලා මේ දලා තියෙන කමෙන් කියවලා මම දුක් වෙන්නේ නැහැ මට ඔයලා හැමොම මේ හරි ධර්ම මාර්ගයට යවන්න අමරුයි

    වාරියපොල කෙල්ලට කොච්චර නම් විඩියෝ ගැහුවද කොච්චර නම් අපහස කරාද ? එත් ඇත්ත දැනගෙන නෙවෙයිනේ , තමගේ සහොදරියක්ට අම්මා කෙනෙක් ට බිරිදර වුනහම ත් ඔය කියන සමාජය හැසිරෙන්නේ ඔය විදියට,

    කමක් නැහැ ධර්මය ආහනන් ආස වෙන්න අවබෝධ කරන්න ගොඩක් පිං තියෙන්න ඔන මම කොහොමත් ලංකාවට බුද්ධාගමට ආදරෙයි එත් මේහෙ ඉන්නේ ඇමරිකාවේ මිනිස්සු බුද්ධාගම ගැන දන්නේ නැහැ එත් හැසිරීන්නේ ඇත්ත බුද්ධශ්‍රාවකයෙක් විදියට කලබලයක් නැහැ හැමොටට ගරු කරන්වා, ලොකු කම් නැහැ අනිත් අය පහත් කරන්නේ නැහැ හොද හදවතක් තියෙන මිනිස්සු, මේ මිනිස්සු දුක කියන දේ දන්නෙත් නැහැ දුප්පත් කියන දේ එච්චර ගනක් නැහැ ගොඩක් උදව් කරනවා,

    ඔයලා මේ හමුදුරුවන්ගේ දෙවල් මතභෙද දුටු දුන් ප්‍රකාශ මිඩියා වලින් කට්ටිය පොස්ට් හදලා හන්වඩු ගහපු දෙවල් විතරයි දැක්කේ එත් මෙ හමුදුරුවන් වහන්සේ කියන වටිනා ජිවිතයට වැදගත් නිර්වානය අවබෝධ කර ගනන් ඔන දහම් කරුනු අවබෝධ කර ගන්න තරම් තර්කික බුද්ධියක් වත්, පිං බලයක් වත් නැහැ මට ගොඩක් දුකයි,

    යන්න ගිහින් සම්ප්‍රදායික නාම මාත්‍රික පිංවතෙක් වෙන්න මසේ පොයට සිල් ගන්න දනය දෙන්න දානය අනුබව කරන්න හොද හමුදුරුවෝ කෙනෙක් එයි එකා කියන්න ජතක කතා 448 න් එකක් අහන්න , කවි බණක් අහන්න ත්‍රිපිටක අභිධර්මය අහන්න එත් කල්පන කරන්න , ජිවිතේ රෙස් එකක් දුවනවා වගෑ , මොනවද හිතට ගත්තේ මොනවද කරන්නේ නිර්වාණයට මාර්ගය පාද ගත්ත ද කියලා.

    කවදා හරි හති වැටුනහම තෙරෙයි අපි මොනවද කරේ අපිට මොනවද ලැබුනේ අපි කවුද කියලා බුද් සරණයයි අසරණ වු සමහරක් අයට

    මිඩියා එක විතරයි ඔබව හසුරවන්නේ සම්පුර්ණ සිද්ධියේ වචන 3 න 4 කර සිමා වු උපුටා ගැනිමක් ජිවිතය හසුරවන්නේ හරිම කනගාටුයි

    බෝ දෙහිවල යන එකෙක් නේද? කොහොමත් එතන්ට යන එවුන් බුදුන් දකිනවා කියල දකින්නේ ධර්මය දකින එක නෙමේ. සම්න්තබද්‍ර අදහන එක. :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බෝ දෙහිවල යන එකෙක් නේද? කොහොමත් එතන්ට යන එවුන් බුදුන් දකිනවා කියල දකින්නේ ධර්මය දකින එක නෙමේ. සම්න්තබද්‍ර අදහන එක. :P

    no bro i am from kotte
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    11වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.
    මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය.

    තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

    :(
    අන්න මේකයි අැත්ත තත්වය මේ හාමුදුරුවෝ මනා ලෙස ධර්මය අවබෝධ කොට ගත්තෙක් නොව මනා ලෙස ත්‍රිපිටකය කටපාඩම් කොට ගත්තෙක් ඉතින් මේයා දේශනා කරන්නේ ත්‍රිපිටකයේ අන්තර් ගත කරුණු ඒත් ඒකපාරටම මෙයා වෙනස් වෙනවා මෙයාව වෙනස් කරනවා සල්ලි වලට තියෙන කැදර කමට මෙයත් ධර්මය වැරදි පාරක ගෙනි යන්න උත්සහ කරනවා අද ප්‍රසිද්ධයි කියන හුගක් හාමුදුරුවරුන්ගේ තත්වය මේකයි මෙයා රැඩිකල් බුද්ධාගම මාර්කට් කරනවා අනිත් අය සම්ප්‍රදායික බුද්ධාගම සිවුරට මුවා වෙලා අහිංසක උපාසක උපාසිකාවන්ගේ පොකට් ඒකට තට්ටු කරනවා ලස්සනට
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy