Dilwaale go to hell

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අසුචි දේශපානය නැමති ගූ වලේ ජබුන් ගහන හතර අතේ ගූතවරන ගම බුද්ධාගමටත් අපහස හරයි මෙන්න ත්‍රෙඩ් එක

මහෙන්ද්‍රගේ ගොලයෙක් නිසා ද කොහෙද පැරදුනහම දෙමල්ලු කොටි චන්ද කිව්ව වගේ අතර අතේ ජාතිවාදය අවුස්සනවා විතරක් නෙවෙයි කබරයා තලගොයා කරන පටු දේශපාලන මත තරන ඔහු බුද්ධාගමට අපහස කරහො , තමගේ අසුජි මතය ඉදිරිපත් කරයි

මට ගොඩක් දුක හිතුනා, :( මට ගොඩක් තරහා ගියා :angry: මගේ ඇස් වලට කදුලු ආවා :sorry: මගේ අම්මා පල්ලා මම බොරුවක් කියනවා නම්, මම මගේ පවුලම මැරෙන්න ඔන , කවාදාවත් මේ හාමුදුරුවන්ට අපහස කරන්න එපා සහොදරයා ! උබ කියන ඔන දෙයක් කරන්නම් ,එත් කිසිදෙයක් නොබලා හොයන්නේ නැතුව තමගේ ආගමට අපහස කරන්න එපා,

රහත් වුනා කියන දේ අපිට පුරුදු නැහැ, නූතන ලෝකයේ එ ගැන ප්‍රශ්ණ කරනවා ඒ ගැන කොහොමද රහත් වුනේ අහනවා, එර්දි ප්‍රාතිහාර පෙන්නනන් කියනවා,

ජඩ මධ්‍ය නෙත් ෆ් එම් එක ඇහුවා ඒක ඇහුවා !!

අදකාලේ බුදු කෙනෙක් ඉපදුනා නම් උන්වහන්සේගෙනුත් අසාවි අභියෝග කරාවි එර්දිය පාන්න කියලා :no: එ නිසා තමයි සහොදරයා, කල්ප විනාසයක් ඇවිලා ,හොද මිනිස්සු ඉතුරුවෙලා අයමත් බුදුකෙනෙක් ඉපදෙන්න ලොකය මුල ඉදන් ගොඩ නැගෙන්නේ ,එතනදි බොදිසත්වයන්ට වඩා අනිත් අය දැනුමෙන් පහත් එවුනාට, පිං තියෙන අය ධර්ම දැනුම අවබෝද කර ගන්න මොලයක් ලැබෙනවා, එ අය තමයි සොවන් මර්ග පලයට එන්නේ. අද කලේ එක දර්ම කරුණක් අසා මර්ග ඵලය ලැබුවා කිව්වාම ඒ කාලේ සිද්ධින් සමහර අයට හිනා යන්න පුලුවන් :yes: ,

මම පොඩි කාලේ ඉදන් මේ හමුදුරුවන් ගේ බණ අහපු කෙනෙක් මේ හමුදුරුවෝ නිවිච්ච හදවතක් තියෙන ඉතාමත් දැනුමෙන් අග්‍ර , දහම් දැනුම බෙදා දුන් කෙනෙක් මේ හමුදුරුවන්ගේ පින් බලයෙක් බුදුහමුදුරුවන්ට සමාන ඉතාමත් අලංකාර සමේ වර්ණයකුත් සිහිනාවකුත් තේජ සම්පන්න ශරිරයකුත් යුක්ත බුද්ධ පුත්‍රයෙක්, එත් මෙ හමුදුරුවෝ මැත කාලයෙ ඔහුගේ සැම දෙයක්ම වෙන්ස් වුවා, මම දන්න කාලේ ඉදම්ම මේ හමුදුරුවන් වහන්සෙගේ ධර්ම කරුණු එකක් නැර අසා විටිය නිසා, මට පැහැදිලි වෙනස් කමි කිහිමයක් දැක ගත හැකි වුණා,

1 ) සිහිනා මුසු මුහුණින් සියල්ල දැකිම ( කලින් පිටදුවේ සිරිධර්ම හමුදුරුවෝ කට පුරා හිනා වුනේ නැහැ සම්ප්‍රදායික ස්වාමින් වහන්සෙකෙනෙක් ලෙස හැසිරුනේ )

16-crouption.jpg
thero.png

2 ) උන්වහන්සේ සම්ප්‍රදායික භික්ශුවක් ලෙස නොව නිදහසේ හැසිරෙමින් උන්වහන්සේ අවබෝධ කර ගත් ධර්මය දේශණා කරයි .

උන්වහන්සේගේ මැත කාලයේ ධර්මයේ අඩංගු ප්‍රධාන කරුනක් නම් ජයින භික්ශුවක් වගේ බිම බලාගෙන අඩියක් එක පසක එක තියාගෙන සක්මන් කරන , සියුමැලි වදන් මුවින් පිටවන දැක්කහම පිං කදක් යැයි නිර්වචනය කර චරිතයක් නොවෙයි, ඒ කාලේ සිටි රහතුන් වහන්සේ ඇතුලු බුදු කෙනෙකු , මම ත් එය පිලිගන්නවා මොකද පොඩ්ඩක් හිතන්න අපි ගෙදර නිදහසේ පහසුවෙන් අපිට කටට එන දේ කියලා සතුටින් ඉන්නවා එතකොට අපි පිට තැනකට ගිහින් අපි ඉන්න ඔන වෙන විදියකට අපේ වෘර්තිය මට්ටමෙන් ආරුඩ කරගෙන ඉන්න ඔන විදිය ඉතින් ඇයි අපී එහෙම ඉන්නේ එතකොටනේ අපිට අනවශ්‍ය පීඩාව හිතට ඇවිලා ඔක්කොම ප්‍රශ්ණ එන්නේ ( එත් මේ ස්වාමින් වහන්සේ හැසිරෙන්නේ හදවතින්මයි මොකද අපි වෙන විදියටක්ට චරිතයක් රගපානවා නම් , කොයි මොහොතේ හෝ දාරාගන්න බැරි වෙලාවක අපි ඇත්ත ස්වරූපය ස්මතුවෙනවා )

ඔයාල ලොකුවනට කියන චරිත ඒ වෘතියට ගැලපෙන නොසා නොවෙයි හදවතින්ම ව්වෘත්ත වුවොත් කැපි පෙන්න චරිතයක් වෙනවා ( උදා ඇමරිකාවේ බැරැක් ඔබාමා " ඔහු නිහතමානි වෙලා තියෙන්නේ සමන්‍ය පුදග්ලයෙක් විදියට හසිරෙන නිසා ) ලංකාවේ දක්ශ රංගන ශිල්පියෙක් වන මහෙන්ද්‍ර පෙරේරා " ඔහු ඔහුගේ අදහස් හැසිරිමේ රටාව නිහතමානි සරලයි එහෙම ඉන්නකොට හැමොම ගරු කරනවා ආදරේන් ඉන්නවා"

3 ) උන්වහන්සේගේ ධර්ම කරුනු ඉතාමත් පැහැදිලි උන්වහන්සේට ආවබෝධ වු සත්‍ය වීම

පිට මර්ගපලයක් ලබන්න ඔන නම් අපි නාම මාත්‍රික බුද්ධ අනුගමිකයන් වෙලා වැඩක් නැහැ,

සිල් ගන්නවා කියලා බණ අහලා ජතක කතාවක් අහලා දනය අරන් අවසට සිල් පවාරලා මොනවද ලබා ගන්නේ

මම බිරිදට කියනවා කිරි එකක් හදන් එන්න කියලා.
උන්වහන්සේ දේශනා කර සරල කරුණක් නම් අපිට තරහා එනවා මෙන්න මෙ විදියට.

බිරිද කිරි එකක් හදන් එනවා එත් එක සිනි වැඩි මම බිරිදට බණිනවා බිරිදත් බනිනව ඊට පස්සේ ලොකු රණ්ඩුවක්

දැන් තමන්ගෙන්ම ප්‍රශ්ණ කොරොත් මොන පොතෙත කොතනද ලියලා තියෙන්නේ කිරි එකක් හදන් එන්න ඔන තමගේ බිරිද සිනි අඩුවෙන් ඔන කියලත්, ( කවුරු හරි තර්ක කරොත් බිරිදක් වුනහම තමගේ ස්වාමියට සලකනන් ඔන කියලා )

ඔව ඔක්කොම මිනිස්සු හදා ගත්ත සම්ප්‍රදායන් එවා එ විදියට නොවුනහම සැම විටම වෙන්ස් වෙන ස්භාවධර්මයේ එක එක දෙවල් එ විදියට නොවෙද්දි මිනිස්සුන දුක් විදිනවා, එක නිසා උන්වහසේ දේශනා අහන්නේ නැත් නම් මේ කරුන විතරක හිතේ තියා ගන්න

තමන්ට ඔන දෙයක් තමන්ම කරගන්න කිසිදෙයක් මෙහෙම වෙන්න ඔන කියලා හිතන්න එපා එකයි දුක

මට ගොඩක් දුක දැනුනා මේ හමුදුරුවන්ට බනින කොට මට උබව නම් සංසාරෙ යලිත් හමුවෙන එකක් නැහැ මේ එලකිරියෙ මෙම්බ කෙනෙක් විදියට හරි මොකද මම යන මාර්ගය වෙන එකක් උබ යන මර්ගය වෙන එකක් එත් මට දුකයි උබ ගැන මම උබට දැන් අනුකම්පා කරනවා මොද මම මේ හමුදුවන්ට අපහස කරන නිසායි වයිරයක් වෙදනාවක් ආවේ එත් මම මෙහෙම මගේ අදහස් අකුරු කරද්දිත් , දුක නැතුව ගියා ,

උන්වහන්සෙත් කොච්චර අපහස කරත් ගනන් ගන්නේ නැහැ සත්‍ය හොයා බලා කරුණු විමසා උන්වහසෙගෙන් අහලා හරි උන්වහන්සේ ඉන්න ආශ්‍රමයට පැමින හරි මේ ගැන විමසන්න කියන්නේ , දවසින් දවස උන්වහසෙගේ ආශ්‍රමයේ එන උන්වහන්සෙගෙ අනුගාමිකයෝ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ, අනික උන්වහන්සේගේ යූටුබ් විඩියේ බලන අය වැඩි වෙනව ෆෙස් බුක් පෙජ් එක ඉන්න අය වැඩි වෙනවා , ඒක් නිසා දුකක් නැහැ කොහොමත් එත් උන්වහන්සේට අපහස කරොත් බොරු දෙවල් මධ්‍යවල දැම්මොත් උන්වහන්සේ මේ ජඩ මධ්‍යට නඩු දානවා, මත් මගේ මතය කිව්වේ එ අනුගමිකයෙක් නිසා තමයි සහෝදරයා

ඔය ප්‍රොෆයිල් (Dilwaale )එක පිටිපසේ ඉන්න කෙනා බුද්දාගමේ නම් නිකන් ශෙයාවෙන දෙවල් පොස්‍රට් මෙකෙ දාන්නේ නැතුව උත්තරයක් දෙන්න මඩ දේශපාලනයේ එරිලා අන්ද වෙලා බුද්ධාගමටත් අපහස කරනවා නෙද කියලා මොකද ? හිනා වෙන්නේ අනික් ජාතින් මොක්ද ජතිවාදි කියල ආගම් වාදි කියලා රන්ඩු වෙන්නේ සිංහල ජාතියමයි , මොකද ඔය පොස්ටර් එක හදලා තියෙනෙන්ත් සිංහලයෙක් උ බුද්දාගමෙ ඔක ශෙයා කරන්නෙත් බුද්ධාගමේ උන්ම තමයි .
 
  • Like
Reactions: Amila RaTz

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි චීවර දාරියෙක්. මේ වගේ අයගෙන් තමයි ශාසනය පිරිහෙන්නේ. තර්කය විතරයි දෙසන්නේ වැදි බන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    කාට කියන්නද..ඌ සීනියර් මෙම්බර් කෙනෙක්ගේ fake එකක්ලු නේ..මහින්දට කඩේ ගිහින් කොටු 11ක් ගත්ත කිරියේ එකම fake id එක..:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉස්සර නම් අපිත් ඇහුව හෙන ආසාවෙන්..
    ස්වර්ණවාහියෙ ඔය හාමුදුරුවන් ගේ program එක මිස් කරන්නෙ නෑ හවසට..

    දැන් ඔය හාමුදුරුවො කරන ඒවට නම් ඉතින් හරි කියල කියන්නෙ නැහැ..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    man ahala thiyena vidihata mamathwaya nethiwenawa sowahan wena kota. sowahan ho ita uda marga palayak lebuwa kenek kiyanne ne man marga pala labiyek kiyala. eth me hamuduruwo rahath wela nam mamathwaya nethi wenna one. eth hamuduruwo hema welema kiyanawa ne mama rahath wela kiyala. kohoma unath man nam baninne ne me hamuduruwanda. mokada hoda darma denumak thiyena hamuduruwo kenek.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    ඇත්තටම මේ නම් හාමුදුරු කෙනෙක් නෙමේ,චීවරදාරියෙක්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉස්සර නම් අපිත් ඇහුව හෙන ආසාවෙන්..
    ස්වර්ණවාහියෙ ඔය හාමුදුරුවන් ගේ program එක මිස් කරන්නෙ නෑ හවසට..

    දැන් ඔය හාමුදුරුවො කරන ඒවට නම් ඉතින් හරි කියල කියන්නෙ නැහැ..

    :yes::yes::yes:

    තාමත් බණ කියන එක නම් ඉස්සර වගේම හොදට කරනවා
    එත් කරන සමහර දේවල් එක්ක එකග වෙන්න බෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    man ahala thiyena vidihata mamathwaya nethiwenawa sowahan wena kota. sowahan ho ita uda marga palayak lebuwa kenek kiyanne ne man marga pala labiyek kiyala. eth me hamuduruwo rahath wela nam mamathwaya nethi wenna one. eth hamuduruwo hema welema kiyanawa ne mama rahath wela kiyala. kohoma unath man nam baninne ne me hamuduruwanda. mokada hoda darma denumak thiyena hamuduruwo kenek.

    නේ මන්ද මම මේ හාමුදුරුවන් ගැන හරියට දන්නෙත් නැ හරිද වැරදිද කියන්න යන්නෙත් නෑ ..
    ඒ උනාට බුදු හාමුදුරුවොත් කිව්වා නේද අර හම්බුන කෙනකුට කව්ද ඇහුවම මම බුදු වෙලා ඉන්නේ කියල , :oo:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ඉස්සර නම් අපිත් ඇහුව හෙන ආසාවෙන්..
    ස්වර්ණවාහියෙ ඔය හාමුදුරුවන් ගේ program එක මිස් කරන්නෙ නෑ හවසට..

    දැන් ඔය හාමුදුරුවො කරන ඒවට නම් ඉතින් හරි කියල කියන්නෙ නැහැ..
    balanna kiyapan karana ewa :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැරදි නම් කියහන් බුදුන්ගේ පරිනිරවනයෙන් පස්සෙත් ඔය වගේ බික්ෂුවක් නිදහස් වෙන්න ගිය මතකනේ
    සුභද්ද බික්ෂුව
    ඒක වැරදි නිසා තමයි ධර්ම සංගායනාවක් කරේ කාශ්‍යප හාමුදුරුවෝ
    ඔය කරන දේ හරි නම් එදා එහෙම කරන නැනේ
    මං ලොකුවට බන ධහම අදහන කෙනෙක් නෙමෙයි
    ඒත් පුළුවන් විදිහට දර්මය රක්න කෙනෙක්
    ආගම රකෙනවට කැමති කෙනෙක්
    කොහෙවත් සදහන් වෙලා නැ කියලා පන්සලේ මස ඉව්ව කෙනාට නැත්තම් ඉව්වේ නැ උයල ගේනවා කිව කෙනාගේ රහත් බවක් වැඩක නැ යාලු
    අ සත්තු කට හරි කන්න තමා මැරුවේ
    ඒත් කාවේ පන්සලේ අය
    එතකොට පව් නෑලු කියනවා
    සාසනේ විනාසයට ඔය වගේ ඒක නොහික්මුණු බික්ෂුවක් ඇති
    එකට මට නම් දුක
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    iassara bana kiwuwa widiyath ekka loku wenasak thiyenawa
    dan dan karana wada gana pahadimak naha
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මම නම් කියන්නේ කවුරු කිව්වත් ඒ බණ නිසා තමන්ට රාගක්ෂය , ද්වේෂක්ෂය , මෝහක්ෂය වෙනවනම් පිළිගන්න, අනවශ්‍ය දේවල් ඉවත් කරන්න ;)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :dull: ඉස්සර නම් මේ හාමුදුරුවෝ බණක් කිව්වා තමා මචෝ..... ඒත් දැන් නම් මට පේන්නේ සමයන් දොඩවනවා වගේ කියලා විතරයි...... :dull:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේ හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි චීවර දාරියෙක්. මේ වගේ අයගෙන් තමයි ශාසනය පිරිහෙන්නේ. තර්කය විතරයි දෙසන්නේ වැදි බන.
    :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේ හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි චීවර දාරියෙක්. මේ වගේ අයගෙන් තමයි ශාසනය පිරිහෙන්නේ. තර්කය විතරයි දෙසන්නේ වැදි බන.

    ඉස්සර නම් අපිත් ඇහුව හෙන ආසාවෙන්..
    ස්වර්ණවාහියෙ ඔය හාමුදුරුවන් ගේ program එක මිස් කරන්නෙ නෑ හවසට..

    දැන් ඔය හාමුදුරුවො කරන ඒවට නම් ඉතින් හරි කියල කියන්නෙ නැහැ..

    man ahala thiyena vidihata mamathwaya nethiwenawa sowahan wena kota. sowahan ho ita uda marga palayak lebuwa kenek kiyanne ne man marga pala labiyek kiyala. eth me hamuduruwo rahath wela nam mamathwaya nethi wenna one. eth hamuduruwo hema welema kiyanawa ne mama rahath wela kiyala. kohoma unath man nam baninne ne me hamuduruwanda. mokada hoda darma denumak thiyena hamuduruwo kenek.

    ඇත්තටම මේ නම් හාමුදුරු කෙනෙක් නෙමේ,චීවරදාරියෙක්.

    නේ මන්ද මම මේ හාමුදුරුවන් ගැන හරියට දන්නෙත් නැ හරිද වැරදිද කියන්න යන්නෙත් නෑ ..
    ඒ උනාට බුදු හාමුදුරුවොත් කිව්වා නේද අර හම්බුන කෙනකුට කව්ද ඇහුවම මම බුදු වෙලා ඉන්නේ කියල , :oo:

    balanna kiyapan karana ewa :baffled:

    වැරදි නම් කියහන් බුදුන්ගේ පරිනිරවනයෙන් පස්සෙත් ඔය වගේ බික්ෂුවක් නිදහස් වෙන්න ගිය මතකනේ
    සුභද්ද බික්ෂුව
    ඒක වැරදි නිසා තමයි ධර්ම සංගායනාවක් කරේ කාශ්‍යප හාමුදුරුවෝ
    ඔය කරන දේ හරි නම් එදා එහෙම කරන නැනේ
    මං ලොකුවට බන ධහම අදහන කෙනෙක් නෙමෙයි
    ඒත් පුළුවන් විදිහට දර්මය රක්න කෙනෙක්
    ආගම රකෙනවට කැමති කෙනෙක්
    කොහෙවත් සදහන් වෙලා නැ කියලා පන්සලේ මස ඉව්ව කෙනාට නැත්තම් ඉව්වේ නැ උයල ගේනවා කිව කෙනාගේ රහත් බවක් වැඩක නැ යාලු
    අ සත්තු කට හරි කන්න තමා මැරුවේ
    ඒත් කාවේ පන්සලේ අය
    එතකොට පව් නෑලු කියනවා
    සාසනේ විනාසයට ඔය වගේ ඒක නොහික්මුණු බික්ෂුවක් ඇති
    එකට මට නම් දුක

    iassara bana kiwuwa widiyath ekka loku wenasak thiyenawa
    dan dan karana wada gana pahadimak naha

    මම නම් කියන්නේ කවුරු කිව්වත් ඒ බණ නිසා තමන්ට රාගක්ෂය , ද්වේෂක්ෂය , මෝහක්ෂය වෙනවනම් පිළිගන්න, අනවශ්‍ය දේවල් ඉවත් කරන්න ;)

    :dull: ඉස්සර නම් මේ හාමුදුරුවෝ බණක් කිව්වා තමා මචෝ..... ඒත් දැන් නම් මට පේන්නේ සමයන් දොඩවනවා වගේ කියලා විතරයි...... :dull:

    ඔයලා මේ දලා තියෙන කමෙන් කියවලා මම දුක් වෙන්නේ නැහැ මට ඔයලා හැමොම මේ හරි ධර්ම මාර්ගයට යවන්න අමරුයි

    වාරියපොල කෙල්ලට කොච්චර නම් විඩියෝ ගැහුවද කොච්චර නම් අපහස කරාද ? එත් ඇත්ත දැනගෙන නෙවෙයිනේ , තමගේ සහොදරියක්ට අම්මා කෙනෙක් ට බිරිදර වුනහම ත් ඔය කියන සමාජය හැසිරෙන්නේ ඔය විදියට,

    කමක් නැහැ ධර්මය ආහනන් ආස වෙන්න අවබෝධ කරන්න ගොඩක් පිං තියෙන්න ඔන මම කොහොමත් ලංකාවට බුද්ධාගමට ආදරෙයි එත් මේහෙ ඉන්නේ ඇමරිකාවේ මිනිස්සු බුද්ධාගම ගැන දන්නේ නැහැ එත් හැසිරීන්නේ ඇත්ත බුද්ධශ්‍රාවකයෙක් විදියට කලබලයක් නැහැ හැමොටට ගරු කරන්වා, ලොකු කම් නැහැ අනිත් අය පහත් කරන්නේ නැහැ හොද හදවතක් තියෙන මිනිස්සු, මේ මිනිස්සු දුක කියන දේ දන්නෙත් නැහැ දුප්පත් කියන දේ එච්චර ගනක් නැහැ ගොඩක් උදව් කරනවා,

    ඔයලා මේ හමුදුරුවන්ගේ දෙවල් මතභෙද දුටු දුන් ප්‍රකාශ මිඩියා වලින් කට්ටිය පොස්ට් හදලා හන්වඩු ගහපු දෙවල් විතරයි දැක්කේ එත් මෙ හමුදුරුවන් වහන්සේ කියන වටිනා ජිවිතයට වැදගත් නිර්වානය අවබෝධ කර ගනන් ඔන දහම් කරුනු අවබෝධ කර ගන්න තරම් තර්කික බුද්ධියක් වත්, පිං බලයක් වත් නැහැ මට ගොඩක් දුකයි,

    යන්න ගිහින් සම්ප්‍රදායික නාම මාත්‍රික පිංවතෙක් වෙන්න මසේ පොයට සිල් ගන්න දනය දෙන්න දානය අනුබව කරන්න හොද හමුදුරුවෝ කෙනෙක් එයි එකා කියන්න ජතක කතා 448 න් එකක් අහන්න , කවි බණක් අහන්න ත්‍රිපිටක අභිධර්මය අහන්න එත් කල්පන කරන්න , ජිවිතේ රෙස් එකක් දුවනවා වගෑ , මොනවද හිතට ගත්තේ මොනවද කරන්නේ නිර්වාණයට මාර්ගය පාද ගත්ත ද කියලා.

    කවදා හරි හති වැටුනහම තෙරෙයි අපි මොනවද කරේ අපිට මොනවද ලැබුනේ අපි කවුද කියලා බුද් සරණයයි අසරණ වු සමහරක් අයට

    මිඩියා එක විතරයි ඔබව හසුරවන්නේ සම්පුර්ණ සිද්ධියේ වචන 3 න 4 කර සිමා වු උපුටා ගැනිමක් ජිවිතය හසුරවන්නේ හරිම කනගාටුයි
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Not like other religions Buddhism is very dangerous when someone get brainwashing with it because you can't deny or prove it because you don't have the education nor it is hard to break Buddhism arguments . But as buduhamuduruwo said "everything that logical is not truth but truth is always logical" so don't believe everything just because it is logical...

    Best advice read da kalama suthra .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔයලා මේ දලා තියෙන කමෙන් කියවලා මම දුක් වෙන්නේ නැහැ මට ඔයලා හැමොම මේ හරි ධර්ම මාර්ගයට යවන්න අමරුයි

    වාරියපොල කෙල්ලට කොච්චර නම් විඩියෝ ගැහුවද කොච්චර නම් අපහස කරාද ? එත් ඇත්ත දැනගෙන නෙවෙයිනේ , තමගේ සහොදරියක්ට අම්මා කෙනෙක් ට බිරිදර වුනහම ත් ඔය කියන සමාජය හැසිරෙන්නේ ඔය විදියට,

    කමක් නැහැ ධර්මය ආහනන් ආස වෙන්න අවබෝධ කරන්න ගොඩක් පිං තියෙන්න ඔන මම කොහොමත් ලංකාවට බුද්ධාගමට ආදරෙයි එත් මේහෙ ඉන්නේ ඇමරිකාවේ මිනිස්සු බුද්ධාගම ගැන දන්නේ නැහැ එත් හැසිරීන්නේ ඇත්ත බුද්ධශ්‍රාවකයෙක් විදියට කලබලයක් නැහැ හැමොටට ගරු කරන්වා, ලොකු කම් නැහැ අනිත් අය පහත් කරන්නේ නැහැ හොද හදවතක් තියෙන මිනිස්සු, මේ මිනිස්සු දුක කියන දේ දන්නෙත් නැහැ දුප්පත් කියන දේ එච්චර ගනක් නැහැ ගොඩක් උදව් කරනවා,

    ඔයලා මේ හමුදුරුවන්ගේ දෙවල් මතභෙද දුටු දුන් ප්‍රකාශ මිඩියා වලින් කට්ටිය පොස්ට් හදලා හන්වඩු ගහපු දෙවල් විතරයි දැක්කේ එත් මෙ හමුදුරුවන් වහන්සේ කියන වටිනා ජිවිතයට වැදගත් නිර්වානය අවබෝධ කර ගනන් ඔන දහම් කරුනු අවබෝධ කර ගන්න තරම් තර්කික බුද්ධියක් වත්, පිං බලයක් වත් නැහැ මට ගොඩක් දුකයි,

    යන්න ගිහින් සම්ප්‍රදායික නාම මාත්‍රික පිංවතෙක් වෙන්න මසේ පොයට සිල් ගන්න දනය දෙන්න දානය අනුබව කරන්න හොද හමුදුරුවෝ කෙනෙක් එයි එකා කියන්න ජතක කතා 448 න් එකක් අහන්න , කවි බණක් අහන්න ත්‍රිපිටක අභිධර්මය අහන්න එත් කල්පන කරන්න , ජිවිතේ රෙස් එකක් දුවනවා වගෑ , මොනවද හිතට ගත්තේ මොනවද කරන්නේ නිර්වාණයට මාර්ගය පාද ගත්ත ද කියලා.

    කවදා හරි හති වැටුනහම තෙරෙයි අපි මොනවද කරේ අපිට මොනවද ලැබුනේ අපි කවුද කියලා බුද් සරණයයි අසරණ වු සමහරක් අයට

    මිඩියා එක විතරයි ඔබව හසුරවන්නේ සම්පුර්ණ සිද්ධියේ වචන 3 න 4 කර සිමා වු උපුටා ගැනිමක් ජිවිතය හසුරවන්නේ හරිම කනගාටුයි

    හාමුදුරුවරුන් අල්ලගෙන ගිහි අපි දෙපැත්තට බෙදිලා රන්ඩු වෙනවා දකින්න අකැමති නිසා කට වහන් ඉන්නවා. මේ හාමුදුරුවෝ ඉස්සර හොදට හිටියා. ලගකදි ඉදන් එකපාරටම අවුල් ගියා. ධර්මය හදාරපු තාර්කික ඥානයක් තියෙන කෙනෙක් නිසා වෙනත් හාමුදුරුවරුන්ට මේ හාමුදුරුවො වැරදියි කියලා ඔප්පු කරන්න බෑ. ධර්මයේ එක එක තැන්වලින් රින්ගලා වෙට්ටු දාලා තමයි තමන් නිර්දොෂි කෙනෙක් කියා ඔප්පු කරන්නේ.

    ඔය වගේ වැඩ ගිහියොත් කරනවා. සමහරු කියනවානේ බුදු හාමුදුරුවො මාංශ කන්න එපා කිව්වෙ නෑ කියලා. ඒ වගේ තමයි. පන්සිල් පදවල පලවැනි එකම සතුන් නොමැරීම. කන්න ඕන එකා කෙස් පැලෙන තර්ක දාල කනවා. ඒ වගේම මේ හාමුදුරුවොත් රින්ගලා තමයි යන්නේ.

    අපිට ධර්මය අව්බෝධ කරගන්න සමහරවිට ශක්තිය නැතුව ඇති. ඒත් ධර්මය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලාව බැහැ දකින්න වාසනාව තිබ්බා. අද කාලේ ධර්මය අවබෝධ කර ගත්තු උතුමන් වහන්සේලා ගොඩාක් නිශ්ශබ්දයි. මේ වගේ හාමුදුරුවරු එක්ක වාද විවාද වලට පැටලෙන්නේ නෑ. පැටලෙන්න අවශ්‍යතාවයකුත් නෑ. ප්‍රශ්නයක් ඇහුව උත්තර දෙන විදියෙන් තේරෙනවා තියෙන ගාම්භීරත්වය. අපි ඒ ගැන සතියක් තිස්සේ හිතුවත් තේරෙන්නේ නෑ. ගොඩක් දේවල් තනියම අවබෝධ කරගත්තු දේවල්.

    කියවලා වැඩක් නෑ. උබට මේක තේරෙන්නේ නෑ. උබට කියන්න පුළුවන් මට තේරෙන්නෙත් නෑ කියලා. ඒත් මේක අපි දෙන්නටම ගොඩක් දේවල් කියයි. තේරුම් ගත්තත් තෙරුම් ගත්තේ නෑ වගේ ඉමු.
    http://elakiri.lk/forum/showpost.php?p=12123525&postcount=1