මහමෙවුනාවට පිස්සු නේද බන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උඹ අඩුම ගානෙ පන්සිල් පද පහ හරියට රකිනවද ???
    ධර්මය ගැන හරියට දන්නවද ?
    නොදැන සිල්වත් භික්ෂූන් වහන්සේලාට අපහාස කරලා අකුසල් පුරෝගන්න එපා.

    :lol:

    මච්න් හැම එකාම කියන්නෙ උබලා හමුදුරුවන්ව විවෙච්න්ය කරන්න නම් උබලා පන්සිල් 5 රැකපල්ල කියල. අපිට හමුදුරුවො සිල්වත් උනත් නැතත් එකයි. මම නම් ද්‍ර්මය ගැන් දැන්නෙත් නැහැ. එත් සමජයෙ හොද නරක නම් තෙරෙනවා.

    පලතුරු පුජාවට බැනපු සම්න්ත බද්ද්යා ඉස්සො දැල්ලො හරික් මස් උරුමස් පොකිරිස්සො දාලා පාටි වගෙ දානයක් දෙනවා. අන්න මස් කනවා කියලා හරි කිව්වොත් කියනවා බුදු හාමදුරුවොත් මස් කන්න එපා කිව්වෙ නැහැලු. එක කියලා අකුසලයක් සිද්ද්වෙන්න නම් මෙ ටික සම්පුර්න වෙන්න ඔනි කියලා සිද්දානතත් ඉදිරි පත් කරනවා. එ කොහොම උනත් මිනිස්සු මාන්ශ අනුබවය නැවත්තුවාම සතුන් මරන එක අඩු වෙන් එකත් ද්න්නවා, එත් අපි මරන්නෙ නැහැනෙ කියලා හිත සනසගෙන තලු මරනවා.

    දුර පලාත් වල පිරිවෙන් වල හමුදුරුවන්ට අදින්න සිව්‍රක් වත් හරියට නැතුව ඉන්නවා. මෙ සල්ලි තියන පන්සල් වල හාමිඩුරුවරු පිරිකර විකුනනන්වා. පොඩි මිනිහෙක්ගෙ ගෙදරින් දානය පිලිගන්නෙ නැහැ. සල්ලි තියනවන්ම් හොරෙක්ගෙ හරි කුඩු කාරයෙක්ගෙ හරි ගෙදරකින් දානය පිලිගන්නවා.

    එලගට මට තම්බියා කුරුසයා කියලා රෙප් කපන් උන්ට කියන්නෙ. මුස්ලිම් කියන්නෙ කොහොමත් කාලකන්නි ආගමක් බව දන්නවා. ක්‍රිස්තියානි ගත්ත්ත් දෙවියන්වහන්සෙ සියල්ල මැව් සෙක කියලා තියෙන්නෙ මිත්යාව. බුදුන්ගෙ දරමයෙ පමනයි න්යායාත්මක හරයක් තියෙන්නෙ. තියරි එකක් අනුව ගොඩනැගිලා තියෙන්නෙ. එත් මැත කාලෙ බිහිවෙච්ච් භුක්ශුන් කියාගත්ත සන්නාසියො එවා පැත්ත්කට දාලා බොරුව දදා මිනිස්සු නොමග අරිනවා. මම නම් ආගම කියන නුතනයෙ තියන දෙය පිලිබද්ව කිසි විශව්ශයක් නැහැ. මෙහෙ උන් පින් කරන්නෙ දිවියකොලෙ යන්න තියන තන්හාවට. ලන්කාව්වෙ බුද්දාගමට වෙලා තියෙන්නෙත් දෙශපාලනයට වෙලා තියන දෙයම තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය Gasa84, maxboysl, පැටියා කියන තිදෙනා, මුඩුක්කු වල ඉන්න, හීන මාන ඊරිසියාකාර අමු (JVP) ජාතික වේසීගේ පුතාලා.

    ඔය කතාකරනෙන් මහින්ද පැරදුන වෙදනාව:lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා

    තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.

    උබේ කටෙ රත්තරන් දාන්න වටිනව බන් කියපු කතාවට.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පැටියා;19044330 said:
    අනෙ හුකහං වේසිගෙ පුතෝ :lol:

    හැරිලා බලපන් වේසී උබේ අම්මා........පල JVP පරයෝ යන්න. හිගන හුත්තෝ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැරිලා බලපන් වේසී උබේ අම්මා........පල JVP පරයෝ යන්න. හිගන හුත්තෝ.
    ඈ කැහැටු බල්ලො ආං උඹෙ බලු අප්පා උඹෙ අම්මගෙ පුක පලනවා ඒකි මැරෙයි බලු සක්කිලි වේසිගෙ පුතේ හිටපං ගලක් ගහන්න බැල්ලිට :lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.

    Very Good Comment Brother !!!
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554

    කටින් පව් කරගන්න එපා.:no::no:තමන් කරපුව තමන්ට තියෙයි.පුළුවන් තරම් පින් රැස්කරගන්න.ඒක විතරයි අපි අරගෙන යන්නේ;);)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    හාමුදුරුවරුන්ට අපහාස කරන එක බනින එක පවක් කියලයි බන පොතේ තියෙන්නේ

    එත් ඒ කාලේ රජවරු මාලිගා වගේ පන්සල් හදල පුජා කළා. ඒ කලේ බුදුන් වහන්සේට, රහතුන් වහන්සේට

    නමුත් දැන් කාලේ වෙන්නේ හාමුදුරුවරුම මාලිගාවල් හදාගන්න එක. දායකයෝ සමහර පන්සල් වලට යන්නේ බණ අහන්න නෙමෙයි

    අනේ මන්දා...
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.

    100% True. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කිසිම භික්ෂුවකට දොස් පවරන්න යන්න එපා කියල. එහෙම කරලා රැස් කර ගන්න පව් කමා කර ගත්තේ නැත්නම් සසර පුරාවටම ධර්මය අවබෝධ නොවීමට හේතු වෙනවා කියල දේශනා කරලා තියෙනවා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහමෙව්නාව කියන්නෙ ධර්මය විකෘති කරන තැනක්. ආයි ඒකෙ දෙකක් නෑ. ඒත් මේ වීඩියෝ එකේ කියන කතාවනම් බොරු නෙමේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.
    well said
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    අනේ පිඩු සිටුතුමා කියන්නේ ගිහි කනෙක්ල හාමුද‍ුරු නමක් විදිහට මාලිගා හදන්න මිනිසුන් යොමු කරන එක වැරදියි. කරන්න ඔැනෑ ඒ සල්ලි වලින් දුප්පත් අහිංසක පවුල් හොයලා උදවි කරන එක. බොරුවට අසපු හදන්නේ නැතුව. බුදුහාමුදුරුවෝ දේශනා කලේ සැහැල්ලු ජිවිතය දැන් හාමුදුරුවන් ලග නෑ නේද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධර්මය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන කෙනෙකුට මේ මාලිගාවද මොකද්ද කියන එක දැකපු ගමන්ම තේරෙනව මෙතන මොනවද කෙරෙන්නෙ කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    මේකෙ සමහර උන් හිතන් ඉන්නෙ අල්පේච්ච ජීවිතය කියන්නේ සැප මාලිගා හදාගෙන ඒතුළට වී භික්ෂුවකසේ රංගනයේ යෙදීම කියල. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකෙ සමහර උන් හිතන් ඉන්නෙ අල්පේච්ච ජීවිතය කියන්නේ සැප මාලිගා හදාගෙන ඒතුළට වී භික්ෂුවකසේ රංගනයේ යෙදීම කියල. :lol:

    :lol: ඔවා කිඋඋවම බෞද්ද්යො උබෙ අම්මට ^&^"£^£!) කියලා රෙප් කපන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    :lol: ඔවා කිඋඋවම බෞද්ද්යො උබෙ අම්මට ^&^"£^£!) කියලා රෙප් කපන්නෙ

    කිව්ව වගේම Rep කපල :lol: මට දැන් රිදෙයි ඕකට. නැහැ බං මේකෙ වැරැද්ද භික්ෂුවකට පුළුවන් ගිහි ජීවිතය විවේචනය කරන්න ඒත් භික්ෂුව ගිහියෙක් වගේ හැසිරෙනකොට ගිහි අපි ඒක විවේචනය කලොත් ඒව පව්ලු. චීවරයක් තිබූ පමණට ඔහු භික්ෂුවක් නොවේ. :frown:
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මහමෙවිනාව කියන්නේ මම හුගක් සලකපු තැනක්.
    ඥානානන්ද හාමුදුරුවෝ තමයි පිරිසිදු ලෙස අපට බුද්ධාගම කියලා දුන්නේ. මෙක දන්නො දනිතී. එක එසේමයි.
    එහෙත් මෙතන හුගක් සමාජයෙ හිටපු නරක අය (සට කපට, කට්ට ෂුර ) අය මහන වෙලා ඉන්නවා. මුන් තමයි මහමෙව්නාව පමනක් නෙමෙ, බුද්ධාගමත් කන්නේ. මෙවැන්නන්ගේ වැරදි වලට ඥානානන්ද ස්වාමින් වහන්සේට හො අන් සිල්වත් භික්ෂුවකට දෝස් පවරන්න එපා. පව ඔයගොල්ලෝම අරගෙන යනවා.

    .

    mamat oyage katwata ekagai.
    mama personally danna aya innawa mahamewanwen kaka bibi jiwat wena aya