මච්න් හැම එකාම කියන්නෙ උබලා හමුදුරුවන්ව විවෙච්න්ය කරන්න නම් උබලා පන්සිල් 5 රැකපල්ල කියල. අපිට හමුදුරුවො සිල්වත් උනත් නැතත් එකයි. මම නම් ද්‍ර්මය ගැන් දැන්නෙත් නැහැ. එත් සමජයෙ හොද නරක නම් තෙරෙනවා.
පලතුරු පුජාවට බැනපු සම්න්ත බද්ද්යා ඉස්සො දැල්ලො හරික් මස් උරුමස් පොකිරිස්සො දාලා පාටි වගෙ දානයක් දෙනවා. අන්න මස් කනවා කියලා හරි කිව්වොත් කියනවා බුදු හාමදුරුවොත් මස් කන්න එපා කිව්වෙ නැහැලු. එක කියලා අකුසලයක් සිද්ද්වෙන්න නම් මෙ ටික සම්පුර්න වෙන්න ඔනි කියලා සිද්දානතත් ඉදිරි පත් කරනවා. එ කොහොම උනත් මිනිස්සු මාන්ශ අනුබවය නැවත්තුවාම සතුන් මරන එක අඩු වෙන් එකත් ද්න්නවා, එත් අපි මරන්නෙ නැහැනෙ කියලා හිත සනසගෙන තලු මරනවා.
දුර පලාත් වල පිරිවෙන් වල හමුදුරුවන්ට අදින්න සිව්‍රක් වත් හරියට නැතුව ඉන්නවා. මෙ සල්ලි තියන පන්සල් වල හාමිඩුරුවරු පිරිකර විකුනනන්වා. පොඩි මිනිහෙක්ගෙ ගෙදරින් දානය පිලිගන්නෙ නැහැ. සල්ලි තියනවන්ම් හොරෙක්ගෙ හරි කුඩු කාරයෙක්ගෙ හරි ගෙදරකින් දානය පිලිගන්නවා.
එලගට මට තම්බියා කුරුසයා කියලා රෙප් කපන් උන්ට කියන්නෙ. මුස්ලිම් කියන්නෙ කොහොමත් කාලකන්නි ආගමක් බව දන්නවා. ක්‍රිස්තියානි ගත්ත්ත් දෙවියන්වහන්සෙ සියල්ල මැව් සෙක කියලා තියෙන්නෙ මිත්යාව. බුදුන්ගෙ දරමයෙ පමනයි න්යායාත්මක හරයක් තියෙන්නෙ. තියරි එකක් අනුව ගොඩනැගිලා තියෙන්නෙ. එත් මැත කාලෙ බිහිවෙච්ච් භුක්ශුන් කියාගත්ත සන්නාසියො එවා පැත්ත්කට දාලා බොරුව දදා මිනිස්සු නොමග අරිනවා. මම නම් ආගම කියන නුතනයෙ තියන දෙය පිලිබද්ව කිසි විශව්ශයක් නැහැ. මෙහෙ උන් පින් කරන්නෙ දිවියකොලෙ යන්න තියන තන්හාවට. ලන්කාව්වෙ බුද්දාගමට වෙලා තියෙන්නෙත් දෙශපාලනයට වෙලා තියන දෙයම තමයි.
මචං ධර්මය නොදැන, ධර්මය නොකියවා උඹ භික්ෂූන් වහන්සේලා කියන බණ වැරදියි කියල විවේචනය කරන්නෙ කොහොමද ?? බුදු දහම හරිම සියුම්... හරියට ගලපගන්න ඕන.
මාංශ ප්‍රශ්නය ගැන කියනවා නම් ඒකට තියෙන්නෙ එකම එක දෙයයි හිතන්න. කෙනෙකුට මාංශ අනුභවය ගැන ගැටලුවක් තියනවා නම් හිතන්න තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් ගාවට ඇවිල්ලා...
භික්ෂූන් අරණ්‍ය වාසී විය යුතුයි, වෘක්ෂ මූලික විය යුතුයි, නිර්මාංශික විය යුතුයි... කියල ආදී වශයෙන් කල කතාව සහ ඒකට බුදු හාමුදුරුවෝ දුන්න පිළිතුර ගැන විතරයි.
ඒ ටික හිතපුවාම එයාගෙ හිතේ බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව තියනවානම් මාංශ ප්‍රශ්නය එයාට විසඳෙනවා.





