මහමෙවුනාවට පිස්සු නේද බන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    පාපකර්ම kiyala deyak na ban.

    hire yanna nan puluwan waradi wada karala

    උඹ භෞතිකවාදියෙක් උනාට මට කරන්න දෙයක් නෑ බං. උඹ පව් එච්චරයි. කර්මපල කර්ම විපාක විශ්වාස කරන්නෙ නැතිනම් ඒවා විඳලම බලපං එච්චරයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    විජේවීර පිස්සේක් ලෙස ඉස්සර ඉදලාම දැනගෙන හිටියා.




    .

    අනේ පලයන් යන්න ...මම මේ මහමෙවුනාවට බනින එවුන්ට පෙන්න මේක දැම්මේ...ටොපික් එක අල්ලාගෙන මැරෙන්න එපා බොල :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හ හා... බලපං උඹේ විචාර බුද්ධිය. උඹේ මතයට විරුද්ධ මතයක් කියපු නිසා උඹ අනුමාන කරනවා මම උඹේ රෙප් කැපුවා කියලා... :D හරිම අගෙයි.

    දැන් මොකක්ද මගේ මතය කියලා උඹ දන්නවද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හ හා... බලපං උඹේ විචාර බුද්ධිය. උඹේ මතයට විරුද්ධ මතයක් කියපු නිසා උඹ අනුමාන කරනවා මම උඹේ රෙප් කැපුවා කියලා... :D හරිම අගෙයි.

    මේ ටිකත් බලපන් මගේ මතය තේරෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1592454[/URL
    ]

    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536690"]http://www.elakiri.com/forum/showthread.php?t=1536690


    http://www.elakiri.com/forum/showthread.php?t=1543092
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම නම් ආගම යන්න විශවාශ නොකරමි. නුත්න ලොකයෙ ආගම යනු තනි බොරුවකි. බුද්දාගමට උනත් ගරුත්වයක් තියෙන්නෙ බුද්ද්ගමෙන් ඇත්ත්ටම හොදයි කියලා කියන්න පුලුවන් දෙවල් ගොඩක් තියන නිසයි. නැත්ත්ම් ද්ව්ලොව යන්න තන්හාවටවත් නිවන් දකින්න් බලගෙන වත් නෙමයි

    JVP
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg
    ruwanwelisaya1.jpg
    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ruwanwelisaya1.jpg

    ද්ද්ඩ්