මහමොලකරු ඔබද ? කතෝලික සභාව අසයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ස සහ අයියගේ ලස්සන ගේමක් 😂 . 2005 රඩා එකෙන් සල්ලි දුන්නා ජන්ද නොදා ඉන්න ltte එකට . ඊලග පාර බෝම්බ ගැහුවා හැබැයි කර්මය කියන්නේ අතට ගත්ත එක කටට දාගන්න බැරි වෙන්න කොරෝනා ඇවිත් නඩයම ලෙල්ල හුටන් වෙල්ලා කට්ට කුජීත වෙලා ගියා 😂😂😂 .
    ඔය බලු කතා හොදයි උබල වගේ ගු ඇන් පි බැල්ලිලට චූන් වෙන්ඩ නම්,🤣🤣🤣🤣ඕව කියල ඉල්ලපල්ල චන්දෙ ලේසියෙන්ම ලබන පාරත් තොපිට කප් ගහල පරදින්ඩ පුලුවන්..🤭🤭🤭
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    ඔව් නේ ඵයා කියල තමා දැන් හැමෝම කියන්නෙ😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ඔය බලු කතා හොදයි උබල වගේ ගු ඇන් පි බැල්ලිලට චූන් වෙන්ඩ නම්,🤣🤣🤣🤣ඕව කියල ඉල්ලපල්ල චන්දෙ ලේසියෙන්ම ලබන පාරත් තොපිට කප් ගහල පරදින්ඩ පුලුවන්..🤭🤭🤭
    මම පැරදිලා උබල දිනනවට මාත් ආසයි බන් .
     
    • Haha
    Reactions: fdk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    රෙදි ඉල්ලෙයි.. 2024 වෙනකන්ම කලු කොඩි උස්ස උස්ස ඉන්න වෙයි.
    That is why I say not to kiss ass too much. Ranjiya went ass kissing and was directly involved in getting Gota as president. Now gota doesn't give a fuck about what Ranjiya wants. I think all knew that the attack was happening. Then the government didn't give a fuck about the warning cos that is how they roll and the opposition didn't give a fuck because once the attack happened they could easily market it to come in to power.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔය බලු කතා හොදයි උබල වගේ ගු ඇන් පි බැල්ලිලට චූන් වෙන්ඩ නම්,🤣🤣🤣🤣ඕව කියල ඉල්ලපල්ල චන්දෙ ලේසියෙන්ම ලබන පාරත් තොපිට කප් ගහල පරදින්ඩ පුලුවන්..🤭🤭🤭

    ඔට්ටුව ??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    අල්ලන එක නිතිපතිකරයි ලස්සනට, උබල උදේ හවා පුක ලොව ලොවා හිලට දිව දදා උන්න බදුර්දිනත් ඇප නැතුව බලු කුඩුවට දැම්මෙ මොකෑ නෑ කියන්ඩද???????? බැනෙ බැනෙ..

    ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ..
    අල්ලන එක නීතිපති ලස්සනට කරනවා පකටද මම ඇවිල්ල පාස්කු ප්‍රහාරේ මහා මොලකරුව අල්ලනවා කියල පාරම් බෑවේ. ඒ කාලේත් හිටියනේ නීතිපති කෙනෙක්. අපි එයාට කියලම අල්ලගන්න තිබ්බනේ. මෙයාද එතකොට නීතිපතිව හසුරවන්නේ?
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    mini marumak karana eka da lokuma varada karanne mini maruma karanna plan karala salli dila okkoma karala mini maruvava e mini maruma karanna salasvapu kenada lokuma varada karanme?

    mehema hitheddi hithanava saharran ta vada lokuma varada kale sagaran ta padi deela balayata enna mini marapu un. saharan karaya nikamma kuli karayek vitharai maha mola karu thamai gathakaya
     
    • Like
    Reactions: fdk

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල තමයි වග කියන්ඩ ඕන..ඕක සහරාන් කෙලින්ඩ එනව කියල දැන දැන සාගල එක්ක පුක්කෙලි දදා උන්න, මොකද කවුරු හරි රනිල්ට එදා සගල පු% ඇර ඇර උන්න නැ කියන්ඩද??????? බෑනෙ බෑනෙ..
    පල යන්න ගොන් බයිය . මහ බැන්කුව හොරාකෑව සහරාන් ගැහුව කියල මිනිස්සු අන්දල චන්දෙ ගත්ත උන් හැදි ගෑවෙනව පේනවද දැන්
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය බවට කතාවක් ඇත.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    1629665295086.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    තව කල් යද්දී තව තේරෙයි.. මහා ලොකුවට දුර හිතන්න ඕනි නෑ..
    ඕකෙන් කාටද වාසි උනේ, කවුද සහරාන්ට පඩි දුන්නේ කියල කල්පනා කරලා බැලුවනම් තේරෙනවා ඕනිම ගොනෙක්ට..

    අයියලා මල්ලිලා ටිකට තියෙන්නේ පුදුම බල තණ්හාවක්.. මිනිස්සු ලක්ෂයක් මරලා හරි උන් උන්ට ඕනි බලය ගන්නවා..
    රනිල් + සිරා ආණ්ඩුවෙන් මේක කළා නම් උන්ට දඬුවම් දෙන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ මේ වෙද්දී..
    මිනිස්සු ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම බලය තියෙන්නේ.. මේ වෙනකන් පොල් ගෑවද? චන්දෙ දවස්වල කීවේ ගෑවුන හැමෝම අල්ලනවා කියලනේ..
    සිරාව එහෙම අල්ලපල්ලකෝ ඉතින්.. නිකන් එහෙට මෙහෙට බෝල පාස් කර කර ඉන්නවා අල්ලන්න එකෙක් නැති නිසා..