මහමොලකරු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    .

    සිරිල් ගාමිනී පියතුමා නෙවෙයි
    මෙන්න හිටපු ජනාධිපතිව ගෙන්නන්න රාජ්‍ය බුද්ධි තොරතරු ඒකකයට.
    ඔහුගෙන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුද කියල දැනගන්න පුලුවන්.
    හැබැයි ගෙන්නන්නෙ නැහැ.
    ඇයි?
    මහමොලකරු මෛත්‍රීපාල සිරිසේනට බය නිසා.
    ඒකයි ඇත්ත..

    1tloB6r.jpg

    ඔන්න ඔහොමයි බෝම්බ ගහලා බලේට ආපු උන්ගේ කෙරුවාව වහගෙන ඉන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    මුන් ඔක්කොම රියල් සක්කිලි. මූ දැන් හොදටම දන්නව නන් කරේ කවුද කියල ඒක එලිකරන්නෙ නැතුව ඉන්නව කියන්නෙ ඒ අපරාදයට උදව් කිරීමක්ම තමා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    නාමල් කුමාරගේ හඩපට අහලා බයවෙලා මහින්දව අගමැති කරනවා. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව නැවත රනිල්ට අගමැතිකම ලැබෙනවා . ඒ නිසා ප්ලැන් A අසාර්ථක උනාම ජනාධිපතිවරණයට මාස 7ක් වෙන්න තියෙනකොට ක්‍රියාත්මක වූ ප්ලෑන් B තමයි පාස්කු ප්‍රහාරය ....
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නාමල් කුමාරගේ හඩපට අහලා බයවෙලා මහින්දව අගමැති කරනවා. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව නැවත රනිල්ට අගමැතිකම ලැබෙනවා . ඒ නිසා ප්ලැන් A අසාර්ථක උනාම ජනාධිපතිවරණයට මාස 7ක් වෙන්න තියෙනකොට ක්‍රියාත්මක වූ ප්ලෑන් B තමයි පාස්කු ප්‍රහාරය ....
    Plan eka kageda kiyala mole thiyena minissunta pamanayi therenne
     
    • Like
    Reactions: saturn

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නාමල් කුමාරගේ හඩපට අහලා බයවෙලා මහින්දව අගමැති කරනවා. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව නැවත රනිල්ට අගමැතිකම ලැබෙනවා . ඒ නිසා ප්ලැන් A අසාර්ථක උනාම ජනාධිපතිවරණයට මාස 7ක් වෙන්න තියෙනකොට ක්‍රියාත්මක වූ ප්ලෑන් B තමයි පාස්කු ප්‍රහාරය ....
    මෙන්න මෙතන නම් මටත් ලොකු ප්‍රශ්නයක්

    හිතපන් අපි වගේ එකෙක් ඔහොම කතාවක් කිවනම් මෙලහට ඇට තලලා හරි ඕවා ඔක්කොම අහගෙන

    නාමල් කුමාරයා ලස්සනට හැමතැනම ඉන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න මෙතන නම් මටත් ලොකු ප්‍රශ්නයක්

    හිතපන් අපි වගේ එකෙක් ඔහොම කතාවක් කිවනම් මෙලහට ඇට තලලා හරි ඕවා ඔක්කොම අහගෙන

    නාමල් කුමාරයා ලස්සනට හැමතැනම ඉන්නේ

    dan namal kumarage ata thalanna giyoth wenne nandasenage, sirisenage redi gelawena eka,
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මෙන්න මෙතන නම් මටත් ලොකු ප්‍රශ්නයක්

    හිතපන් අපි වගේ එකෙක් ඔහොම කතාවක් කිවනම් මෙලහට ඇට තලලා හරි ඕවා ඔක්කොම අහගෙන

    නාමල් කුමාරයා ලස්සනට හැමතැනම ඉන්නේ
    නාමල් කුමාරගේ හඩපට අහලා බයවෙලා මහින්දව අගමැති කරනවා. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව නැවත රනිල්ට අගමැතිකම ලැබෙනවා . ඒ නිසා ප්ලැන් A අසාර්ථක උනාම ජනාධිපතිවරණයට මාස 7ක් වෙන්න තියෙනකොට ක්‍රියාත්මක වූ ප්ලෑන් B තමයි පාස්කු ප්‍රහාරය ....

    මෙන්න මෙතන නම් මටත් ලොකු ප්‍රශ්නයක්

    හිතපන් අපි වගේ එකෙක් ඔහොම කතාවක් කිවනම් මෙලහට ඇට තලලා හරි ඕවා ඔක්කොම අහගෙන

    නාමල් කුමාරයා ලස්සනට හැමතැනම ඉන්නේ
    අනෙක් සැකමුසු කාරණය තමයි මම ජනාධිපතිවරණයට එන්නේ නැ කිය කියා හොර ගල් ඇහිද ඇහිද හිටපු පොරක් පාස්කු ප්‍රහාරය වූ සැණින් ජනධිපතිවරණයට ඉදිරිපත් වනවා කියපු එක
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනෙක් සැකමුසු කාරණය තමයි මම ජනාධිපතිවරණයට එන්නේ නැ කිය කියා හොර ගල් ඇහිද ඇහිද හිටපු පොරක් පාස්කු ප්‍රහාරය වූ සැණින් ජනධිපතිවරණයට ඉදිරිපත් වනවා කියපු එක

    mulinma kiuwe eya hitiyanam oka wenne denne naha kiyala
     
    • Like
    Reactions: saturn

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir la hena gon wada karanne apita nam molayak na eka nisa api maha molakaru newei kianna wenna barida?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනෙක් සැකමුසු කාරණය තමයි මම ජනාධිපතිවරණයට එන්නේ නැ කිය කියා හොර ගල් ඇහිද ඇහිද හිටපු පොරක් පාස්කු ප්‍රහාරය වූ සැණින් ජනධිපතිවරණයට ඉදිරිපත් වනවා කියපු එක
    Anith eka, bomba pupurala peya 2k yanna issella blast site ekata gihilla mama janadhipathiwarenta illanawa kiyala kiyanna tharam koy tharam sure ekak thiyenna oni da?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    .

    සිරිල් ගාමිනී පියතුමා නෙවෙයි
    මෙන්න හිටපු ජනාධිපතිව ගෙන්නන්න රාජ්‍ය බුද්ධි තොරතරු ඒකකයට.
    ඔහුගෙන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුද කියල දැනගන්න පුලුවන්.
    හැබැයි ගෙන්නන්නෙ නැහැ.
    ඇයි?
    මහමොලකරු මෛත්‍රීපාල සිරිසේනට බය නිසා.
    ඒකයි ඇත්ත..

    1tloB6r.jpg

    ඔන්න ඔහොමයි බෝම්බ ගහලා බලේට ආපු උන්ගේ කෙරුවාව වහගෙන ඉන්නේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113

    මට තියන ලොකුම ප්‍ර්ශ්නේ ඔක්කොම අනාගන්න එකා මේක විතරක් හරියට කරේ කොහොමද කියලා.. :lol: :lol:

    Mata hithenne Ekath anaa gatta ban. Saharan wa ewwe Podi blast tikak karaganna.. uu dunna domba Helenna. Paw ahinsaka minissu Tika..