.
සිරිල් ගාමිනී පියතුමා නෙවෙයි
මෙන්න හිටපු ජනාධිපතිව ගෙන්නන්න රාජ්‍ය බුද්ධි තොරතරු ඒකකයට.
ඔහුගෙන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුද කියල දැනගන්න පුලුවන්.
හැබැයි ගෙන්නන්නෙ නැහැ.
ඇයි?
මහමොලකරු මෛත්‍රීපාල සිරිසේනට බය නිසා.
ඒකයි ඇත්ත..
ඔන්න ඔහොමයි බෝම්බ ගහලා බලේට ආපු උන්ගේ කෙරුවාව වහගෙන ඉන්නේ