මහරගමත් මරදාන වගේනේ..

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එහෙම කුදලගෙන යන්න පොලිසියට පිස්සුද?

    කුදලගෙන යන්න කවුරු හරි පැමිණිල්ලක් දාන්න ඕනෙ. මේ සිද්ධිය ගැන පාරෙ අනික් පැත්තෙ එකා පැමිණිලි කරාට ගණන් ගන්නෙ නෑ. ගුටිකාපු එකා පැමිණිලි කරන්නෙත් නෑ.

    වතු ගැන කියපු කතාවට නම් එකඟයි. ඉඩම් ගන්නකොට බලල ගන්න ඕනෙ
    අහා ගුටි කාපු එකා පැමිණිලි කරන්නේ නැත්තේ අයි