මහරගම අපේක්ෂා රෝහලේ

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මහරගම අපේක්ෂා රෝහලේ

    මහරගම අපේක්ෂා රෝහලේ ලැබ් එකේ රිපෝට් දෙනකන් ඉන්න තැන ටීවී එකක් තියෙනව (ජීව රසායනාගාරය )
    රිපෝට් ලැබෙනක් ලෙඩ්ඩු ඉන්නෙ මෙතන. පැය 2ක් විතර එක ලෙඩෙක් මෙතන ඉන්නව දවසකට ලෙඩ්ඩු 200 විතර ඉන්න තැනක්.

    ඉතින් මේ ඉන්න පැය දෙකම අර ටීවී එක දිහා තමයි බලන් ඉන්නෙ අගල් 21 නෝමල් CRT ටීවී එකක් තියෙන්නෙ.

    ඉස්සර කවුරු හරි මනුස්සයෙක් මේකට ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් අරන් දීල කාලයක් බිල් ගෙවල තියෙනව දැන් ඒක ඩිස්කනෙක්ට් කරල බිල් ගෙවන්නෙ නැති නිසා

    පුලුවන් කෙනෙක් ඉන්නව නම් මෙතනට මේ කනෙක්ෂන් එක අයෙ ඇක්ටිව් කරල බිල ගෙවාගෙන යන්න පුලුවන් ලොකු පිනක් කියල හිතෙනව.

    දැන් නොර්මල් ඇන්ටෙනා එකකින් දාල තියෙනව ඒක පැහැදිලි නැ. අනික ඒවගෙ ලෙඩ්ඩුන්ට බලන්න හොද හිත නිවෙන දේවල් නෙමේනෙ පෙන්නන්නෙ.

    ස්පොන්සර්ශිප් එකක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්න්ව නම් හොද ටීවී එකක් අරන් දෙනව නම් ඒකත් ලොකු පිනක්
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP​

    මම දැනට රජයේ දිසා රෝහලක ඔහොම bill එකක් pay කරනවා 690 pkg එක , නමසිය ගානක් එනවා බිල
    මන් නෝමල් online payment schedule කරලා තියෙන්නේ;මාසේ 27 වෙද්දී ඔටෝම පෙ වෙනවා
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe

    BUMP


    මම දැනට රජයේ දිසා රෝහලක ඔහොම bill එකක් pay කරනවා 690 pkg එක , නමසිය ගානක් එනවා බිල
    මන් නෝමල් online payment schedule කරලා තියෙන්නේ;මාසේ 27 වෙද්දී ඔටෝම පෙ වෙනවා

    Good work machan
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    BUMP


    මම දැනට රජයේ දිසා රෝහලක ඔහොම bill එකක් pay කරනවා 690 pkg එක , නමසිය ගානක් එනවා බිල
    මන් නෝමල් online payment schedule කරලා තියෙන්නේ;මාසේ 27 වෙද්දී ඔටෝම පෙ වෙනවා
    patta wedak bn
     
    • Like
    Reactions: S_M_S and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    index.png
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ පඩි ඇහුවොත් ලක්ෂ ගණන් ගන්න අය ඉන්නේ..ඒ උනාට මාසෙට 1000 දෙන්න එකෙක් නැහැ
     
    • Like
    Reactions: HSW and D_Mad

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Thanks for information . This is the proper use of this medium.
    The social media platforms are Not to generate fake news with politial biases spending large amount of money and resources , which is happening now.

    I am happy at least one person had understood the proper use of this medium , and had used it . So I will do my part, but will take some time due to logistical reasons.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    මම දැනට රජයේ දිසා රෝහලක ඔහොම bill එකක් pay කරනවා 690 pkg එක , නමසිය ගානක් එනවා බිල
    මන් නෝමල් online payment schedule කරලා තියෙන්නේ;මාසේ 27 වෙද්දී ඔටෝම පෙ වෙනවා
    පට්ට කොල්ලෙක් නේ....... :)
     
    • Like
    Reactions: S_M_S

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ko ban mama call karala number ekata a miss emam seen ekak dane na ne pase gannada kuwa kiyahapan koo

    hari LCD ekak denam dialog ekath eka hari details denanda
     
    • Love
    Reactions: The Hacker