මහරගම නුවර bus

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මචන්ලා මහරගමින් නුවරට තියෙන පළවෙනි bus එක එක කීයටද තියෙන්නෙ? පෝය දවස් වල එහෙම තියෙනවද උදෙන්ම?
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    5.25ට එකක් යනවා උදේ ආයේ 6.25ටත් උදේ එකක් යනවා. අනිත් වෙලාවල් දන්නේ නම් නෑ
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පළවෙනි බස් එක නුවරින් පාන්දර 4.45 ට එනවා. (නුවර - පේරාදෙණිය -මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - අවිස්සාවේල්ල - පුවක්පිටිය - හයිලෙවල් පාර - මහරගම) යටිනුවර ඩිපෝවේ CTB බස් එකක්. උදේ 8.00 - 8.30 වගේ වෙනකොට මහරගමට එන්න පුඵවන්. අවුරුදු 3කට විතර කලින් ආවේ. දැන් නම් වේලාව වෙනස් වෙලාද දන්නේ නෑ. තව වලපනේ ඩිපෝවෙන් CTB බස් එකක් එනවා. ඒක නම් පාන්දර 2ට හරි 3ට හරි නුවරින් පිටත් වෙනවා කියලා කිව්වා හරියටම දන්නේ නෑ.
     
    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    AF1QipNoRIarHA5Hxt3wgIcGdp_CTLXtPR9KdlF8vCBl=s1600-w400
     
    Attachments

    • 2017-12-12.jpg
      2017-12-12.jpg
      57.9 KB · Views: 660
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පළවෙනි බස් එක නුවරින් පාන්දර 4.45 ට එනවා. (නුවර - පේරාදෙණිය -මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - අවිස්සාවේල්ල - පුවක්පිටිය - හයිලෙවල් පාර - මහරගම) යටිනුවර ඩිපෝවේ CTB බස් එකක්. උදේ 8.00 - 8.30 වගේ වෙනකොට මහරගමට එන්න පුඵවන්. අවුරුදු 3කට විතර කලින් ආවේ. දැන් නම් වේලාව වෙනස් වෙලාද දන්නේ නෑ. තව වලපනේ ඩිපෝවෙන් CTB බස් එකක් එනවා. ඒක නම් පාන්දර 2ට හරි 3ට හරි නුවරින් පිටත් වෙනවා කියලා කිව්වා හරියටම දන්නේ නෑ.

    නිට්ටබුව මිරිස්වත්ත කිරිබත්ගොඩ කොටුව හයිලෙවල් එකේ නුගේගොඩ හරහා මහරගමට යන එකකුත් තියෙනව නේද බං?
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    EMINƎM;24035488 said:
    නිට්ටබුව මිරිස්වත්ත කිරිබත්ගොඩ කොටුව හයිලෙවල් එකේ නුගේගොඩ හරහා මහරගමට යන එකකුත් තියෙනව නේද බං?

    ඒක නම් හරියටම දන්නේ නෑ... පාරවල් කීපයකින්ම එනවා. ගොඩක් ඒවා එන්නේ අවිස්සාවේල්ල හරහා. අංක 17 බස් මාර්ගයෙන් (පේරාදෙණිය - මාවනැල්ල - කෑගල්ල - මිරිස්වත්ත - කඩුවෙළ - මහරගම) එන්නේ දන්න විදියට නම් බස් 2 ‍හෝ 3ක් විතර ප්‍රමාණයක්. මාර්ග තද බදය එක්ක ගත්තම අවිස්සාවේල්ල හරහා එන බස් එකක ආවනම් වැඩේට ලේසියි. සමහර විට වලපනේ ඩිපොවෙන් එන බස් එක පාන්දරම එන නිසා ඔබ කියපු විදියට නිට්ටබුව - මිරිස්වත්ත - කිරිබත්ගොඩ - කොටුව - නුගේගොඩ හරහා මහරගමට එනවා වෙන්න ඔනේ.... කෝකටත් වලපනේ ඩිපෝවෙන් කථා කරලා ඇහුවනම් කියයි. (වලප‍නේ ඩිපෝව - 052-2279181)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    5,25 idan payen payata wage thiynw mthk htyt.ita klin nm mathaka na. panadurin 17 kandu first turn ude 4 mathaka htyt. maharagamin galle rd ekata hri nugegodata hri giyanam eka allaganna plwn.ehema naththn avissawellata giyama emb rathnapura idan kandy bus enw pandarata
     
    17 පානදුර පාරෙන් ගියොත් නම් සොරිම තමා.. මොකද කියනවා නම් පැය 5 ක් විතර ඔය බස් කාරයෝ ගාටනවා. CTB නම් අවුලක් නෑ. පැය 3 - 3 1/2 විතර කාලෙකින් නුවර - මහරගම යන්න නම් අවිස්සාවේල්ල හරහා යන බස් එකේ යන එක තමයි හොදම විදිය. නැත්නම් කඩවතට ඇවිත් Highway බස් එකක යන එකත් අවුලක් නෑ. එහෙමත් නැත්නම් ඇඹිලිපිටිය - නුවර හරි රත්නපුර - නුවර හරි බස් එකක අවිස්සාවේල්ලට ඇවිත් එතනින් දුර බස් එකක මහරගමට එන එකත් අවුලක් නෑ කාලය ගතවීම අඩුම කරගන්න ඒ පාරවල් භාවිතා කරන්න. නැතිව කොටුව / නුගේගොඩ පැත්තේ රවුම් ගහලා අනවශ්‍ය මාර්ග තදබදයන් වලට මූණ දීලා නිකන් රස්තියාදු වෙන්න සිදු වෙයි.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222

    :yes::yes::yes::yes::yes:
     
    naha mchn.meya ahala thiyenne pandara time ne.pandara 17 ctb pvt okkoma wage 4hrs wlin wage yanawa panadura idanma.tikak dawal wenna wenna thama ketilla wadi