මහරගම බොන්න තැනක්

planner123

Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    Banjos lake. Maharagama lake eka gaawa thibe. Mantis eka issaraha. Good vibe. Keli ekka yanna awulak naha.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි ඩෙන්නා සෙට් වෙමුද වෙලාවක

    හනේ
    ඔයා අරක්කුත් බොනවද :eek:

    කෙල්ලෙක් එක්ක යන්න කේස් එකක් නැද්ද? ඔය අවට තව තැන් ටිකක් කියපන්කො

    එහෙම කේස් නැහැ
    මුඩුක්කු එවුන් එන්නෙත් නැහැ
    සද්දෙ තමා කේස් එක,
    මමයි , පවුලයි ගිහිල්ල කාල එනව හිටි ගමන්

    කෑම රසයි, පෝශන් එකත් හොදයි
    4500/5000ට වගේ හොදට කෙලින්න පුලුවන්
    නූඩ්ල්ස්/රයිස් + චිකන්/සී ෆුඩ් + තව චිකන්/සී ෆුඩ් ඩිශ් එකක් + Coke/Pepsi

    ස්මොල් පෝශන් උනත් ඇති
    ------ Post added on Sep 29, 2024 at 3:40 PM
     
    • Love
    Reactions: olu bakka

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    kottawe maharagama ban bona place thama thiyenne wadipurama :LOL:

    beer ekak gahala athal eke inanam machan eka thiynwa pannpiyata and kottawa.

    aye

    chill pub, governess pub, casablanca, angel walk, panorama, thawa asse asse thawa ewa thiynwa :LOL:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    පන්නිපිටිය මචං ඵක මරු Saturday 6PM පස්සේ..live band ඵකකුත් play කරනවා..😍..මට නම් ඵතන ඵකම අවුල සිගරට් දුම..☹️