මහරගම facebook සීන් එකක්.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    වැඩේ නම් බොහොම හොදයි..මම වැඩිපුරම මේකට ගරු කරන්නේ කෙල්ලගේ මූන පෙන්නන්නේ නැති එකට මොකද බන් බැරි වෙලාවත් ලන්කාවේ හැටියට මේ කෙල්ලට ජීවත් වෙන්නවත් බැරි වෙන්වා.ලන්කාවේ උන්ගේ හැටි දන්නවනේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජස්ට් පොර ටෝක්ස් විතරයි. රෝ කියන්නේ පොලිසියද ? ලොල්

    පඩ ටෝක්ස්. මේක නිකන් රඟපෑමක් විතරයි.
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    සොහොන;19912166 said:
    අපෝ සහෝ ගොන් ආතල් නේ කලිනුත් එකෙක් දාලා තිබ්බා ගොතයෝ ටික අපිව රවට්ටන්න හැදුවා ඒවා හදේ :lol:

    apo ban mama hithuwe meka sira seen ekak kiyala hama ekam wage katha una.nodakin mun shik.