මහරගම Wholesale කඩ

klpaid

Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    මහරගම පැත්තේ wholesale prices වලට සිල්ලර බඩු විකුණන කඩ කොහෙද තියෙන්නේ? මට සිල්ලර items වගයක් ගන්න ඕනි දානෙකට.

    eg : සබන්කැට 40
    පැනඩෝල් card 40ක්

    හැම එකෙන්ම 40 ගානේ ගන්න ඕනි.

    කඩේ නම සහ කොහෙද තියෙන්නේ?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    There was a store called WATARAKA STORES, in Maharagama, it was the local dealer for many products. I am not sure it's still there or not.
     
    Last edited:

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    පිනට දෙනවනම් ලාබ තැන් හොයන්නේ මොකටද බන්.
    දීලා දාපන්කෝ අත පය දිගඇරල.