මහරජානන් වහන්සේට සාදු කාරයක් දෙන්න පින්ව

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහරජානන් වහන්සේට සාදු කාරයක් දෙන්න පින්ව

    වැඩමවා වදාල මහරජානන් වහන්සෙට සාදු කාරයක් දෙන්න පින්වතුනි...:angry::angry:
    පිල්ලෑව පන්සල ලු :confused::confused:

    10846787_1021592774534316_224770626_n.jpg

    10833650_1021592921200968_791639650_n.jpg

    10846691_1021593097867617_992841417_n.jpg

    10833572_1021593027867624_1150413586_n.jpg

    10833892_1021592981200962_143109242_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dath

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Me mona huyannakda :eek:

    පන්සල් අස්සෙ චන්ද කටවුට් ගහනව දැකල තියනවද මිට කලින් ? සසරෙන් එතෙර වෙන්ඩ ප්‍රාර්තනා කරන ගමන් මහරජාට චන්දයකුත් දෙන්ඩ ප්‍රාර්තනා කර ගන්ඩලු ... ඉස්සරහට මෙව පුරුද්දට යයිද දන්නෙ නැ පක්ශ දෙකෙන්ම ගහන්ඩ තියාගත්තොත් කොහොමද ?:P
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..:rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    :yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලැජ්ජාවේ පන යනවා බන් මේ වෙස හුත්තල කරන වැඩ දැක්කම. කොයි පොල් බුරුවද බන් පන්සලක cutout ගහන්නේ. මහා රජා හොඳටම බය වෙලා :p පව් අනී :P :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පන්සල් අස්සෙ චන්ද කටවුට් ගහනව දැකල තියනවද මිට කලින් ? සසරෙන් එතෙර වෙන්ඩ ප්‍රාර්තනා කරන ගමන් මහරජාට චන්දයකුත් දෙන්ඩ ප්‍රාර්තනා කර ගන්ඩලු ... ඉස්සරහට මෙව පුරුද්දට යයිද දන්නෙ නැ පක්ශ දෙකෙන්ම ගහන්ඩ තියාගත්තොත් කොහොමද ?:P

    ලැජ්ජාවේ පන යනවා බන් මේ වෙස හුත්තල කරන වැඩ දැක්කම. කොයි පොල් බුරුවද බන් පන්සලක cutout ගහන්නේ. මහා රජා හොඳටම බය වෙලා :p පව් අනී :P :P

    Sirawata ban ... appiriyai
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විලි ලැජ්ජයි මට බෞද්ධයෙක් වීම ගැනත්, එක පිම්පියෙක් හෙළ උරුමෙ නම කාලා පැන්නා පෙරේදා දැන් මහරජා පන්සලක්වත් ඉතුරු කරන්නෙ නැතිව කටවුට් ගහනවා. මූට නම් යන්ඩ අපායවල් හදන්න වෙනවා
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දෙව්න්දර විෂ්ණු දේවාලේ දෙපත්තෙත් කටඋට් තිබේ. මහින්දගේ campaign එක කරන්නෙ මීහරක් ටිකක්ද කොහෙද :angry:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පච උන තරමක්.....පංසලක ඝාණ්ඨාර කුළුනෙත් කටවුට් ගහන්න තරම් මහින්ද බංකොලොත් වෙලා...

    අනේ මචංලා වැඳලා කියන්නම් මහින්දටනම් ආයෙත් ඡන්දෙ දෙන්න එපා...
    ඡන්දෙ නොදා ඉන්නත් එපා
    දෙන්න එකෙක් නැත්තං උදෙන්ම ගිහින් ඡන්ද කොලේ කතිරයක් ගහල අවලංගු කරල වරෙල්ල. උඹල ඡන්දෙ නොදා හිටියොත් අන්තිමට ඒකත් මහින්දටම තමයි යන්නෙ....