මහරජාමද නැත්නම් PS Editing ද ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මහින්දට තිබ්බේ ‍යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්‍රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,

    රටේ මිනිස්සු චන්දෙ දුන්නේ යුද්ද කරපිය කියල.එහෙම නොකරනව නම් මහින්ද කෙනෙක් අද නෑ.රාජ ගූ වල කජුඇට අහුලන එවුන්ට මොකටද ප්‍රජාතන්ත්‍රවාදය?
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    වෙනම සීන් එක තමයි හොදම එක, පික් එක බොරුයි කියන්න විදියක් නෑ , බොරුනම් ඉතා පැහැදිලිව පෲව් කරන්න

    Dailymirror ekei News.lk ekei kodi gaha ath une kohomada????????? Ekata pahadili kereemak dennako.....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,565
    113
    මහින්දට තිබ්බේ ‍යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්‍රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,

    මචන් කසුන් උබලගෙ අන්ඩුවට විලි වහගන්න තියෙන්නෙ යුද්දෙ දිනපු එක විතරමද?
    උබ කියන එක හරි ඔබාමා මොන ඔටුවෙක්ද අපෙ මහින්ද මාමා ඉදිරියෙ:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් කසුන් උබලගෙ අන්ඩුවට විලි වහගන්න තියෙන්නෙ යුද්දෙ දිනපු එක විතරමද?
    උබ කියන එක හරි ඔබාමා මොන ඔටුවෙක්ද අපෙ මහින්ද මාමා ඉදිරියෙ:P

    :lol:
     
    • Like
    Reactions: Mal Baba

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,565
    113
    වෙනම සීන් එක තමයි හොදම එක, පික් එක බොරුයි කියන්න විදියක් නෑ , බොරුනම් ඉතා පැහැදිලිව පෲව් කරන්න

    මචන් ඔයත් පෲව් කරන්න ඔය ඇත්තටම ගත්ත පින්තුරයක් කියලා:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Dailymirror ekei News.lk ekei kodi gaha ath une kohomada????????? Ekata pahadili kereemak dennako.....


    Eka Thamai Ban Mama Hithanne Pic Dekaka Aragena Ethi
    Eheth Oya Pic Eka Ei Kalinma Penuwe NEththe TV Walata Ehema Ne Neda Deela
    Chater Obama Den Mahindata Nadu Dawida Danne Ne Apakeertiyak Kara Kiyala Paw Ne :(

    Meyala Thama Hoyanawa Proov Karanna Details :lol:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    coolkasun = govt pachoriss
    charterrr wela wela thawath charterr wenawa
    mun wage ewun thama ada rata karanneth....munma thama ada anduwa gondata andawanne...balagena hitapan kawadahari return eka enakan umbalata
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    20ro9cn.jpg
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    apooo moota kiwwata therenne nane...me wage puttalam booruwek..uba kiyana widihata obama mr tath ekka pics keeyak aragenada tiyenne??? ane bung ube oya kiyana eka magulakawath hari logic ekak nane oiiii...thread eka mula idalama balapan umbat therei wenasa ethakota...:dull::dull::dull::dull:

    mahindata kade yana thawath ek manasika ledek...ubath anith ewun wage :dull::dull::dull::nerd::baffled::baffled:

    kodi 2ke wenasa gana moko kiyanne??? ko ewata uttara nane???


    Daily Mirror

    0121i.jpg


    balapan pics 2ke wenasa...ath kakul hinawa kese wetath balapan meke wenasa...umbalara kochhara proove karalath madi

    news.lk
    normalun23092010b.jpg