මහරජාමද නැත්නම් PS Editing ද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් උඹ දාලා තියෙන pics දෙකෙන් කියන්න බෑ PS වැඩක් කියලා... මිචෙල්ගෙ අත් තියෙන්නේ තැන් දෙකක...
    fake එකක් කියෙලා හිතෙනවා, බට් ඔප්පු කරන්න ටිකක් අමාරුයි....
    එකම දේ pics දෙකක් out කරපු එක...

    Daily Mirror

    0121.jpg

    News.lk
    normal_un-23-09-2010-b.jpg

    pics දෙකම එකම විදියට තියෙන්නෙ, හිනාව පවා එක විදියයි... කොඩි කණුව ඈතට ගියපු එක ඇරෙන්න...
    Hodata Beluwa Nam PS Editing Ban
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,649
    113
    ithin apita mokada oi..anika obamath minehek da?obamata thaththa kenek wath naha.awrudu 3k study karala thiyenne indonesia we.hithaganna puluwanne duppath kama.minihage parana pinakata president une MR karaya wage thama
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ithin apita mokada oi..anika obamath minehek da?obamata thaththa kenek wath naha.awrudu 3k study karala thiyenne indonesia we.hithaganna puluwanne duppath kama.minihage parana pinakata president une MR karaya wage thama
    Wenisiwelawe President Road Children Kenek Ban
    Den Kochchara Kalayak President Eke Innawada
    Ehema Ekak Ne Ban Onama Kenekta Yanna Puluwan Janadipathi Kiyana Thenata Ekata Kisima Badawak Ne
    Eka Duppath Posath Kiyala Bedayak Ne Obamath Ehema Wenna Ethi Duppath E Unata American Peoplesla Vote Kare Nedda Obamata Ha

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙහෙ ... ආර්යාවට වඩා කොට වෙලා ... ලොල් ... !! බෙල්ලේ තියෙන අසාමාන්‍ය කම ?? :lol: මෙව්වට දැන් බින්තැන්නේ උන්වත් දැන් අහුවෙන්නේ නෑ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හෙහෙ ... ආර්යාවට වඩා කොට වෙලා ... ලොල් ... !! බෙල්ලේ තියෙන අසාමාන්‍ය කම ?? :lol: මෙව්වට දැන් බින්තැන්නේ උන්වත් දැන් අහුවෙන්නේ නෑ :lol:
    :lol::P
    හොද පරිඝණක චයාරූප සංස්කරණ ශිල්පියෙක් හමුවෙලා නෑ ඒකයි :D:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::P
    හොද පරිඝණක චයාරූප සංස්කරණ ශිල්පියෙක් හමුවෙලා නෑ ඒකයි :D:lol:

    එකනේ බබෝ ... එළකිරි එකේ අපිටවත් පී.එම් එකක් දැම්මනම් තක්කෙට හදල දෙනවනේ ? මුන් ඉල්ලන් කන්නේ ?? වස විලි ලැජ්ජාව වෙන්නේ තානාපති කාර්යාලයෙන් එහෙම නිවේදනයක් දැම්මනම්... :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එකනේ බබෝ ... එළකිරි එකේ අපිටවත් පී.එම් එකක් දැම්මනම් තක්කෙට හදල දෙනවනේ ? මුන් ඉල්ලන් කන්නේ ?? වස විලි ලැජ්ජාව වෙන්නේ තානාපති කාර්යාලයෙන් එහෙම නිවේදනයක් දැම්මනම්... :lol::lol:
    මම හිතන්නේ ඔබාම වත් වෙනත් කිසිම නිලධාරියෙක් මේ පික් එක තාම දැකල නැතුව ඇති නැත්නම් විමලෙ අයිය තානාපති කාර්යාලය ඉදිරිපට චොකලට් පෆ් උපවාසයක් තියයි අට්ටාලෙ ගහල:lol::P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ithin apita mokada oi..anika obamath minehek da?obamata thaththa kenek wath naha.awrudu 3k study karala thiyenne indonesia we.hithaganna puluwanne duppath kama.minihage parana pinakata president une MR karaya wage thama

    මහින්දට තිබ්බේ ‍යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්‍රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දට තිබ්බේ ‍යුද්ධය පටන්ගන්නැතිව ඉන්න , ප්‍රභාකරන් ඇවිත් මුන්ගේ ඇට නහර කපන් යනකන් ඉන්න තිබ්බේ , අපරාදෙ ඉවර කලේ ,
    ඒක වෙනම සීන් එකක් නෙ ලොක්කා
    මේ පික් එක ගැන මොකද කියන්නෙ
    මහින්දගේ ඔබාමා සිහිනය :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒක වෙනම සීන් එකක් නෙ ලොක්කා
    මේ පික් එක ගැන මොකද කියන්නෙ
    මහින්දගේ ඔබාමා සිහිනය :lol:

    වෙනම සීන් එක තමයි හොදම එක, පික් එක බොරුයි කියන්න විදියක් නෑ , බොරුනම් ඉතා පැහැදිලිව පෲව් කරන්න