





අයියෝ ඕක හිතන්නත් දෙයක් ද මචන්...
පාන් කන්න බැරිනම් මරුටියක්, බෙන්ස් එකක් කාපන්... ඒවා දැන් ගනන් අඩුයි...
මමත් හෙට උදේට මරුටියක් තමයි කන්න ඉන්නේ...
.
සුභ අනාගතයක්


mamath gedara kattiyata kiwwa heta marutiyak genalla kanna kiyala..![]()

ඔව් බන් වෙන මොනවා කරන්නද...??![]()

mamath ehenam marutiyaka butter gaagena kanawa![]()

මත් ගන්නව මරුතියක් අරන් කනවා 
පාන් නැත්නම් කේක් කාපාන්.....