මහරජා පාන් ගෙඩියටත් කෙලී

Siyaathu

Member
May 21, 2010
393
31
0

පාන් මිළ 100කින් ඉහළ ගියත් මම නම් කැමතියි.
ඇයි අපේ මිනිස්සු මෙච්චර පාන් මත්තෙම නැහෙන්නෙ. වෙන කෑම නැතුවද?
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අයියෝ ඕක හිතන්නත් දෙයක් ද මචන්... :dull:
පාන් කන්න බැරිනම් මරුටියක්, බෙන්ස් එකක් කාපන්... ඒවා දැන් ගනන් අඩුයි... :D

මමත් හෙට උදේට මරුටියක් තමයි කන්න ඉන්නේ... :rolleyes::yes:
.
:angry::angry:
සුභ අනාගතයක්
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
අයියෝ ඕක හිතන්නත් දෙයක් ද මචන්... :dull:
පාන් කන්න බැරිනම් මරුටියක්, බෙන්ස් එකක් කාපන්... ඒවා දැන් ගනන් අඩුයි... :D

මමත් හෙට උදේට මරුටියක් තමයි කන්න ඉන්නේ... :rolleyes::yes:
.
:angry::angry:
සුභ අනාගතයක්

mamath gedara kattiyata kiwwa heta marutiyak genalla kanna kiyala..:yes::yes:
 
j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    පාන් කාලත් හමාරයි.... හ්ම්... හ්ම්.... හ්ම්....