මහරජ ගැමුණු film එක downlaod කරගන්න පොස්ට් එකක් තිබුනා. අද එක නෑනේ. අයින් කරලද? පුළුවන් නම් ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් දෙන්න.
මේ film එක කඩේ ගන්න තියෙනවද?
1080p එකක්?


1080p සිංහල ෆිල්ම් retail disk එකක් 
1080p සිංහල ෆිල්ම් retail disk එකක්
![]()








ලොල් බයියන්ගේ මොළේ තරම.. හැබැයි කතාව රටවල් අල්ලන්න.. රිදෙයි..![]()
ඇයි?
youtube එකේ තියෙන trailers ඔක්කොම 1080
ඉතින් මේක 1080 record කරල නැතිද?
යකෝ ලංකාවේ retail ෆිල්ම්ස් වල කොලිටි පට්ට කුජීතයි. ඩීවීඩී 5 එකකිනුත් බාගයක් වගේ ගහන්නෙ. ඒකවත් සම්පූර්ණ පිරෙන්න බිට්රේට් එක හදලා ඩීවීඩී එකට දාන්නෙ නෑ. Retail බ්ලූරේ මම දන්න තරමින් නම් නෑ සිංහල ෆිල්ම් වල. ෆිල්ම්ස් කීපයක 720p රිප් ආව ඒත් ඒවා DVD upscaled ඒවා වෙන්න ඕන.
එහෙම ෆිල්ම් බලනව තියා ඉන්න උන්වවත් අඳුනගන්න බෑ ඒකෙ.ඇයි?
youtube එකේ තියෙන trailers ඔක්කොම 1080
ඉතින් මේක 1080 record කරල නැතිද?
බෑ ඕයි. කෙටියෙන්ම කිව්වොත් DVD එකක maximum resolution පුලුවන් වෙන්නෙ 720×480 pixels. 1080 කියන්නෙ 1920 x 1080 pixels. Bluray එකක නම් පුලුවන්.
ඇයි?
youtube එකේ තියෙන trailers ඔක්කොම 1080
ඉතින් මේක 1080 record කරල නැතිද?

ඕකනේ ඉතින් උඹල trailer වලට හැමදාම රැවටෙනවා නේ![]()
උඹ කියන්නෙ trailer එක 1080p කරල film එක ඊට අඩු quality වලින් කරනව කියලද?
ලංකාවේ ඉරි යන ෆිල්ම් හෝල් වල පෙන්නන්න full HD වැඩක් නෑනේ filming කරනවා ඇත්තේ 1080p (ගොඩක් කැමරා 1080p නිසා) එත් production එකේදී downscale කරනවා ඇති නිකන් අමතර කට්ටක් කන්නේ මොකටද කියල
ට්‍රේලර් එක ඩිජිටල් මීඩියම් එකේ යන නිසා 1080p කරනවා ඇති
මචන් film hall එකේ පෙන්නන එක කොහොමත් resolution 1080 වලට වඩා ගොඩක් වැඩියි.
ඔතනදි කරන්නෙ film එකේ negative එකට පිටිපස්සෙන් arc lamp එකක light එක දාන එක. resolution වෙන්නෙ negative එකේ resolution එක.. ඕව digital නෙමෙයි. අනික තඩි film hall screen එකේ 1080 image එකක් project කරොත් බලන්න වෙන්නෙ කොටු විතරයි.
trailer එක 1080p තියෙනව කියන්නෙ ඕකෙ digital format එක දැනටම 1080 තියෙනව ක්ඉයන එකනෙ.. ඉතින් උන්ඩ තියෙන්නෙ ඒක bluray වල distribute කරන එක විතරයි.
https://en.wikipedia.org/wiki/Digital_versus_film_photography
https://en.wikipedia.org/wiki/Digital_cinematography
මේ film එක කඩේ ගන්න තියෙනවද?
1080p එකක්?
