මහරජ ගැමුණු

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තියෙනවා.. ඔරිජිනල් ඩිස්ක් එක තමයි ආවෙ අපි විකුණන්නේ ඔරිජිනල් එක 150යි ඒකෙම කොපිය 60යි :D

    කොහෙද උඹලගෙ කඩේ තියෙන්නෙ?

    මට high quality එකක් ඕන..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් film hall එකේ පෙන්නන එක කොහොමත් resolution 1080 වලට වඩා ගොඩක් වැඩියි.

    ඔතනදි කරන්නෙ film එකේ negative එකට පිටිපස්සෙන් arc lamp එකක light එක දාන එක. resolution වෙන්නෙ negative එකේ resolution එක.. ඕව digital නෙමෙයි. අනික තඩි film hall screen එකේ 1080 image එකක් project කරොත් බලන්න වෙන්නෙ කොටු විතරයි.

    trailer එක 1080p තියෙනව කියන්නෙ ඕකෙ digital format එක දැනටම 1080 තියෙනව ක්ඉයන එකනෙ.. ඉතින් උන්ඩ තියෙන්නෙ ඒක bluray වල distribute කරන එක විතරයි.


    https://en.wikipedia.org/wiki/Digital_versus_film_photography

    https://en.wikipedia.org/wiki/Digital_cinematography

    ඔය සිස්ටම් එක ඇනලොග් ඒවා 1080p ද 720p ද කියල මනින්න බෑ.........එහෙම මනින්න පුළුවන් ඩිජිටල් වීඩියෝ රෙසොලුෂන් විතරයි :no:

    ඒක හරියට පරණ ෆිල්ම් රෝල් දාන කැමරා මෙගාපික්සල් වලින් මනින්න හදනවා වගේ වැඩක්

    ෆිල්ම් හෝල් screen එක තඩි කියන එක ඔතනදි බලපාන්නේ නැහැ මොකද screen එක විසාලයි වගේම බලන කෙනා ඉන්නේ ගොඩක් දුරින් නේ........ඒකයි අපැහැදිලිකම් නොපෙනෙන්නේ.....screen එක ලඟට ගිහින් බලන්නකෝ එතකොට තඩි කොටු පෙනෙයි

    Trailer එක post production පහු කරලා කපල කොටලා ගන්නේ ෆිල්ම් එකේ post production වලට ගොඩක් කලින් සහ ඒක වෙනම කරන්නේ (විනාඩි කීපයක්නේ ලොකු resolution එකකින් කරන්න අපහසුවක් නැහැ)

    ෆිල්ම් එකේ post production වලදී රෙසොලුෂන් අඩු කරලයි ගන්නේ මොකද රෙසොලුෂන් වැඩි වෙනවයි කියන්නේ වැඩි බරක් ඒ කියන්නේ වැඩි වියදමක් (රෙසොලුෂන් වැඩි වෙද්දී වියදම සෑහෙන්න වැඩි වෙනවා)

    මේ හේතුව නිසා බහුතරයක් ෆිල්ම් 1080p තියා 720p වත් post production වලින් පස්සේ නෑ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    තියෙනවා.. ඔරිජිනල් ඩිස්ක් එක තමයි ආවෙ අපි විකුණන්නේ ඔරිජිනල් එක 150යි ඒකෙම කොපිය 60යි :D

    කොහෙද උඹලගෙ කඩේ තියෙන්නෙ?

    මට high quality එකක් ඕන..

    DVD shop akakata gihin balapan ban. Original aka 200 - 150 ta ganna puluwan.. Mama Galle.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    rs 60 kohenda machan sinhala movies wala DVD wala hora copy ganna thiyenne?
    dan mal wattha pare shops walath ewa nahane..thiyenne rs 200 copies