මහරජ දැන්වත්****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
මහරජ දැන්වත් ඔය පු**** දීම නවත්තගත්තා නම් හොදය


ඉන්දියාව හතුරෙක්- චීනය සමඟ ආරක්ෂ ගිවිසුමක් ගැසිය යුතුයි- ගුණදාස අමරසේකර

ලංකාවට වඩා ප්‍රයෝජනවත් චීනය ලංකරගැනීමද ඉන්දියාව ලංකරගැනීමද යන ප්‍රශ්නයට උත්තරය කුමක් වුවද එකෙක් ලංකරගන අනෙකා තරහා කරගැනීම අනුවන ක්‍රියාවකි.

කෙසේවුවද පසුගිය කාලයේ වූ ඇතැම් සිදුවීම් වලින් පැහැදිලි වන්නේ රජය විසින් ඉන්දියාව නොසලකා හරිනා තත්ත්වයකි.

කොළඹ ඩුප්ලිකේශන් පාරේ පර්චස්‌ 287 ක ඉඩම ඉන්දියාවට ලබාදීමට පොරොන්දුවී සිටියදී හදිසියේම චීනයට ලබාදීමට රජය ගත් තීරණය මෑතකදී වූ ඒ සඳහා හොඳම උදාහරණයයි. ඉන්දියාවේ ත්‍රීවීල්, බජාජ් මෝටර් රථ ඉලක්කකරගන බදු වැඩිකිරීමද ඊට ආසන්න නිදසුනකි.

කෙසේවුවද මහජන චීන සමුහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යවරයා පසුගියදා ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දියාවද සිටියේ විමසිල්ලෙන්.

ලංකාවේ ප්‍රධානතම යුධ අභ්‍යාස ආයතනය වන දියතලාව හමුදා ආරක්ෂක පීඨයට රුපියල් 160 කෝටි 40 ලක්ෂයක වියදමින් නවීන ශ්‍රවණාගාරයක් තනාදීමට එම චීන ආරක්ෂක අමාත්‍යවරයා පොරොන්දුවී තිබෙනවා.


මේ අතර ඉන්දියාවට විරුද්ධ මතයක් ඇතිකිරීමට මෑතකදී වූ ප්‍රබල සිදුවීම වන්නේ ඉන්දියාවේ අග්නි මිසයිල පද්ධතිය ශී‍්‍ර ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කරගන පිහිටුවා ඇති බවට බවට මිසයිල් ත්‍රෙට් ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පළව තිබූ සිනහා පහලවන වාර්තාවයි.

ඉන්දියාව සිය අග්නි මිසයිල පද්ධතිය ශ‍්‍රී ලංකාවේ කොළඹ සහ හම්බන්තොට වරායන්, කටුනායක සහ මත්තල ගුවන්තොටුපල, පුත්තලම ගල් අඟුරු බලාගාරය, ති‍්‍රවිධ හමුදා මූලස්ථාන, කෙරවළපිටිය සහ කැළණිතිස්ස බලාගාර, අග්නි මිසයිල පද්ධතියේ ඉලක්ක වී තිබෙන බව එහි සඳහන් වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවයි.

චීනය හම්බන්තොට වරාය ඉදිකිරීමට ක්‍රියා කිරීමත් සමගම ඉන්දීය රජය ලංකා රජයේ අවසරය ලබා හම්බන්තොට කොන්සල් කාර්යාලයක්‌ ආරම්භ කළ අතර පසුව පලාලි ගුවන්තොටුපළ ප්‍රතිසංස්‌කරණය කරදීමට ඉන්දියාව ඉදිරිපත් වූ නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.

හම්බන්තොට වරාය සෑදීමට චීනයෙන් ගත් ණය වලට පොලීගෙවා අවසන් වන දිනය පෙනෙන තෙක් මානයක නොමැති අතර පසුගිය වසරේ චීනයේ නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බීජිං විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා අධ්‍යයන අංශය විසින් දර්ශන විශාරද ගෞරව ආචාර්ය උපාධියක්ද ලබාදෙනු ලැබුවා

ඉන්දියාව හා චීනය අතර පවතින මෙම මතබේද සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර මහතා පැවසුවේ මෙවැන්නක්.

"ඉන්දියාව අග්නි මිසයිල්ස් යොමුකරලා තියෙන්නේ අපේ වරායවල්, ගුවන් තොටුපලවල් ආදී ස්ථාන මුල් කරගන. මෙන්න මේ වගේ දෙබිඩි කුපාඩි සෙල්ලමක් තමයි ඉන්දියාව ගෙනියන්නේ.

අර පැත්තෙන් කපිලවස්තු ධාතු එවනවා, මේ පැත්තෙන් අග්නි මිසයිල හයි කරනවා. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. ඉන්දියාව අපේ හතුරෙක්.

අපිට පුළුවන් මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න චීනය වගේ බලගතු රටක් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහලා."


මේවාට නය ගෙවන්නෙ බොලගෙ ලමයි පවුල නොව අහින්සක මහජනතාවයි

gossip9
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රන් ගොජ වැඩ කරන්නේ වැඩියෙන් කොමිස් එක දෙන පැත්තට,මේ නාකියව කව්ද බන් ගණන්ගන්නේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,821
    113
    kandy
    ඉන්දියාවට ඉඩ දිලා බලාගෙන හිටියොත් සක්කිලියො මෙක වනසලා දායි..උන්ට ඔනෙ දකුනු ආසියා කලාපෙ හැම රටක්ම අස්තාවර කරන්න..ඉන්දියාවෙ පෙර වැරදිත් එක්ක බලනකොට උන්ට මෙහෙම සලකන එක සාදාරනයි, මට හිතෙන හැටියට නම්..
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඉන්දියාවට ඉඩ දිලා බලාගෙන හිටියොත් සක්කිලියො මෙක වනසලා දායි..උන්ට ඔනෙ දකුනු ආසියා කලාපෙ හැම රටක්ම අස්තාවර කරන්න..ඉන්දියාවෙ පෙර වැරදිත් එක්ක බලනකොට උන්ට මෙහෙම සලකන එක සාදාරනයි, මට හිතෙන හැටියට නම්..

    :D:D:D:D