බොහොම පින්, මේ ලිපි පෙළ ලියන්නෙ ස්වාමින් වහන්සේලා ඇසුරු කිරීමෙන් නම්, අනිවාර්යෙන් ලිපි සකස් කරන පුද්ගලයා voice recode කරනව ඇති, ඒ වත් හොයන්න පුළුවන් නම් හොඳයි, මොකද සාමාන්‍ය මිනිස්සු ලිපියක් ලියනකොට තම තමන්ගෙ බුද්ධි මට්ටම් වලට තේරෙන දේයි අකුරු වලට පෙරලන්නේ, ඒක නිසා ඒ ලියන කෙනා ලියන්නෙ, ස්වාමින් වහන්සේලා වටහලා දෙන්න හදපු දේම නොවෙන්න පුළුවන්, ඒත් මම හිතන්නෙ නෑ voice recordings හොයාගන්න පුළුවන් වෙයි කියල ..