මහරහතුන්_වැඩි_මග_ඔස්සේ ..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    බොහොම පින්, මේ ලිපි පෙළ ලියන්නෙ ස්වාමින් වහන්සේලා ඇසුරු කිරීමෙන් නම්, අනිවාර්යෙන් ලිපි සකස් කරන පුද්ගලයා voice recode කරනව ඇති, ඒ වත් හොයන්න පුළුවන් නම් හොඳයි, මොකද සාමාන්‍ය මිනිස්සු ලිපියක් ලියනකොට තම තමන්ගෙ බුද්ධි මට්ටම් වලට තේරෙන දේයි අකුරු වලට පෙරලන්නේ, ඒක නිසා ඒ ලියන කෙනා ලියන්නෙ, ස්වාමින් වහන්සේලා වටහලා දෙන්න හදපු දේම නොවෙන්න පුළුවන්, ඒත් මම හිතන්නෙ නෑ voice recordings හොයාගන්න පුළුවන් වෙයි කියල ..
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේ ලිපි පෙල හැමදාම කියවනවා. මේ ලිපි පෙල තමයි නිර්වාණය ලබාගන්න, ජීවිතයේ යථාර්ථය තෝරාබේරාගන්න හොඳම උපදෙස්.
    අපේ ගෙදර මේ ලිපිවල පළවෙනි කොටසෙන් ගහපු පොතක් තියෙනව. දැන් දෙවනි කොටසත් නිකුත් වෙලා තියෙනවා.
    ගොඩක් ස්තූතියි
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    coollogocom1634710802.jpg