මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

    කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැුඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    https://lankacnews.com/මහර-බන්ධනාගාරයේ-ගැටුම-ජා/
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සක්කිලි ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රන කාරයෝ. බලාපල්ලකෝ උන්ටත් වෙන වැඩක් නෑනේ . ප්‍රිසන් වලට ඇවිත් පෙති බෙදන්න උන්ට වෙලාව තියෙනවා. ව්‍යග්‍රා පෙතිද දන්නේ නෑ බෙදුවේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සක්කිලි ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රන කාරයෝ. බලාපල්ලකෝ උන්ටත් වෙන වැඩක් නෑනේ . ප්‍රිසන් වලට ඇවිත් පෙති බෙදන්න උන්ට වෙලාව තියෙනවා. ව්‍යග්‍රා පෙතිද දන්නේ නෑ බෙදුවේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    TnvAmU0.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

    කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැුඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    හිටන් ට පන නැ. ස අවානම් කුමන්ත්‍රණ වලට දෙන්නේ පයින්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹලට හිතෙන්නේ නැද්ද විමල් ආණ්ඩුවේ ඉඳගෙනම ආණ්ඩුව නස්පුක් කරනවා කියලා. පෙරෙදා කාර්යාලය වහලයි කියලා දැන දැන ව්‍යවස්ථා යෝජනා දෙන්න ගියා. අද මෙහෙම ආතල් එකක් දෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    විමලෙගේ ජොකා නැති උනොත් ඒකත් ඌට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් 😂
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    විමලෙගේ ජොකා නැති උනොත් ඒකත් ඌට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් 😂
    ඕකා ජොකා අඳින්නේ නෑ. ඒවා ඇමරිකන් ඇඳුම් පැලදුම් නිසා. මිනිහා අමුඩේ ගහන්නේ.
     
    • Haha
    Reactions: ML1987

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    • Like
    Reactions: hirashgeff

    Similar threads