මහර බන්ධනාගාරයේ වලියක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

    රැඳවියන් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්. මේ අතර බන්ධනාගාරයේ අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇති බව සඳහන්.

    Neth

    මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් - රැඳවියෙක් ජීවිතක්ෂයට


    මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

    UPDATE:

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට බන්ධනාගාර නිලධාරීන් බලය යොදවයි. එක් රැඳිවියෙකු මරුට. තවත් 03 දෙනෙකුට තුවාල. බන්ධනාගාරය අවට ආරක්ෂාවට STF - පොලිස් මාධ්‍ය ප්‍රකාශක


    #LKA #MaharaPrison #News1st #SriLanka
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Shot eka deiwage perath
    Hodai habai
    Kanna Didi thiyan innawata

    ඔකේ කොරොනා පැතිරෙනවා. රැදිවියෙක් මලත් එකක්. ඒ නිසා පටන් අරන්ද දන්නැ. හෙන ඩෙන්ජරස්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් - රැඳවියෙක් ජීවිතක්ෂයට
     
    • Wow
    Reactions: Arumbaya De Almeida

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    UPDATE: මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට බන්ධනාගාර නිලධාරීන් බලය යොදවයි. එක් රැඳිවියෙකු මරුට. තවත් 03 දෙනෙකුට තුවාල. බන්ධනාගාරය අවට ආරක්ෂාවට STF - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    #LKA #MaharaPrison #News1st #SriLanka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා සීන් , ඕකෙ එකසිය හතලිස් ගානකට පොසිටුවු වෙලා අද,
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මහර බන්ධනාගාරය තුළ විශාල ගින්නක් හටගනි
    FB_IMG_1606662084270.jpg