මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
රැඳවියන් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්. මේ අතර බන්ධනාගාරයේ අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇති බව සඳහන්.
Neth
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් - රැඳවියෙක් ජීවිතක්ෂයට
මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.
UPDATE:
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට බන්ධනාගාර නිලධාරීන් බලය යොදවයි. එක් රැඳිවියෙකු මරුට. තවත් 03 දෙනෙකුට තුවාල. බන්ධනාගාරය අවට ආරක්ෂාවට STF - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
#LKA #MaharaPrison #News1st #SriLanka

Last edited: