මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ

    ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ

    වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ

    ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ

    වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
    @scurvy mokada ahanawa uge amma
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,712
    25,844
    113
    image.png
     
    Apr 21, 2023
    3
    2
    3
    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ

    ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ

    වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
    ඉන්නවා
     
    • Like
    Reactions: Nadun26

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,287
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ

    ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ

    වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
    Thota owata gewanna salli tiyenawada Ponnaya?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    දෙන්නම්
    ඉන්නවා
    ඔයාලගේ මිල ගනම් කොහොමද ? මම දන්නවා වැඩේ අනුව මිල ගනම් වෙනස් වෙන්න පුළුවන් කියලා සාමන්‍ය කියේ ඉදලා වගේ ද කරන්නේ ?
    Thota owata gewanna salli tiyenawada Ponnaya?
    තියෙනවා මචන් , ඔයා කියක් අය කරනවා ද එකකට ?

    thank you
    ------ Post added on Jan 13, 2025 at 1:10 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    uba pm ekak dala ahapan rates wage dewal
    methana ahanne nathuwa

    karana aya methana post ekak dammama
     
    • Like
    Reactions: Nadun26

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ

    ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ

    වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
    Fiverr eken karaganing. Uba wa anadayi meme wun.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    uba pm ekak dala ahapan rates wage dewal
    methana ahanne nathuwa

    karana aya methana post ekak dammama
    හරි
    Fiverr eken karaganing. Uba wa anadayi meme wun.
    ඔව් බන් මට ඒ වැඩේ වුනා ලංකවේ එත් Fiverr එකේ වෙනම Fee එකක් තියෙන එකත් මට අවුල් එක නිසා ලංකාවේ කෙනක් හොයනවා.

    මම කොල්ලෙක් ට දුන්නා ඌ ඔකොම සල්ලි එක පාර ඕනේ කිව්වා වැඩේ කරේ නැහැ මාරු වුනා

    තව එකෙක් ට දුන්නා Advance එක්කම ඌ වැඩේ කරේ ඌට ඕනේ විදියට මට ඕනේ විදියට ඉල්ලුවාම මට කෑගැහුවා

    තව කෙනක් ට සල්ලි මුලින් නොදී වැඩේ බාර දුන්නා ඌ වැඩේ කරේ නැහැ මම දවසකට වඩා බලලා මමම වැඩේ කර ගත්තා අරු ඊට පස්සේ මගෙන් සල්ලි ඉල්ලනවා එකක් හදලා එවලා මම පරක්කු උන නිසා මම හදා ගත්තා කිව්වා ඒ පාර මම වෙනම ගෙව්වා ඌට.

    තව කෙලෙක් හිටියා ගොඩක් කල් ඉදලා දන්න එකී තමා ඔකොම කරේ මගේ, එකී ඒකිගේ කොල්ලා ගේ මගුල් මාත් එක්ක කතා කරන්න ඇවිත් මම එක්ක රණ්ඩු කරනවා. ඒකිට අලුත් වැඩක් පටන් ගත්ත හොද හිතින් වැඩේ දෙනකොට ඒකිගේ පල් හෑලි කියලා මගේ හිත කාලා දානවා. ඒ වැඩේ එපා වෙන්නම

    @saradiyel_uk ඔයාට P.M දාන්න බෑනේ මචන්
    ------ Post added on Jan 13, 2025 at 10:22 AM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,761

    uba wade karagattada? mama logo and pattern design karanne.
     
    • Like
    Reactions: Nadun26

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද මේකේ

    ෆේස් බුක් පොස්ට් / Logo හදාගන්න ඕනේ

    වැඩේ හොදට ඕනේ හොදම Qulity එකෙන් ඔය එක එක සයිට් වලින් හදලා නම් එපා.
    ඩිසයින් කරලා ප්‍රින්ට් කරලම දෙන්නම්
    ්‍
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    uba wade karagattada? mama logo and pattern design karanne.
    ඩිසයින් කරලා ප්‍රින්ට් කරලම දෙන්නම්
    ්‍
    ඔයාලගේ Number එක එවන්න නැතිනම් මට Whatsapp එකක් එවන්න 071 6 682 682 දෙන්නටම දෙන්නම් Order.

    සල්ලි ඉල්ලුවම නදුන් දෙන්න බෑ කිව්වොත්
    මම සල්ලි දෙන්නේ බෑ කියන්නේ නැහැ මේකේ කෙනක් ට මම වැඩ දිලා කරේ නැහැ මචන්
    මම තමයි හදා ගත්තේ එයා පොරොන්දු වෙච වෙලාවේ වැඩේ කරේ නැහැ එත් එයාට මට අතින් ගෙවන්න වුනා අවශ්‍ය වෙලාවට නොකර ඉතින් ගෙව්වා , අනිත් එක මේකේ අය Full Payment එක ඉසෙල්ලා ගන්නවා එක නිසා එක ගැන හිතන්න ඕනේ නෑ , සමහරු ඉන්නවා Full Payment එක ගත්තත් වැඩේ සතියක් විතර අදින එපා වෙනවා
    ------ Post added on Apr 18, 2025 at 9:48 AM
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    මචන් Kids story book එකක් ඩිසයින් කරගන්න තියනව කවුද හොඳ... DM එකක් දාන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නව නම්...
     
    • Wow
    Reactions: Heshan Daminda