මහවැලි ගගෙ.....

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,197
    2,710
    113
    ඇයි මහවැලි ගගෙ වැලි හාරන්න දෙන් නැත්තෙ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මනම්පිටිය පැත්තේ වැලි ගන්නේ මුදෙන් කියල හිතුවද ?? :ROFLMAO: නාය ගිහිල්ල තියෙන්නේ කඳු විතරක් නෙමෙයි. ලංකාවේ උන්ගේ මොළෙත් නාය ගිහිල්ල වගේ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අපෙ අල්ලපු ගෙදර එකා පාලමෙන් පැන්නම ගොඩගත්තෙ වැලි ගොඩදාන එකෙක්.
    වියලි කලාපයේ වී ගොවියන්ට වැඩිය වැලි ගොඩදාන උන්ගෙන් රටට සේවයක් වෙනව
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,197
    2,710
    113
    මනම්පිටිය පැත්තේ වැලි ගන්නේ මුදෙන් කියල හිතුවද ?? :ROFLMAO: නාය ගිහිල්ල තියෙන්නේ කඳු විතරක් නෙමෙයි. ලංකාවේ උන්ගේ මොළෙත් නාය ගිහිල්ල වගේ.

    මහවලි ගග තියෙන්න්නෙ මනන්පිටියෙ විතරද? මහියන්ගනෙ දෙන් නෑ දැන්

    denavane, oya hamadama haranne.

    koheda spot eka
    ------ Post added on Dec 1, 2025 at 10:14 PM
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    මහවලි ගග තියෙන්න්නෙ මනන්පිටියෙ විතරද? මහියන්ගනෙ දෙන් නෑ දැන්

    koheda spot eka
    ------ Post added on Dec 1, 2025 at 10:14 PM
    Kandy wala ara suspension bridge eka kittuwa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉවුරු කාදනය..
    හාරන්න හරන්න ගැඹුරු වෙන්නෙ නෑ පැතිරුනු ප්‍රමාණය වැඩි වෙනව ඉවුරු කැඩි කැඩී...

    උඹට ඕක හිතෙන්න ඇත්තෙ හාරල තිබ්බනම් වතුර ටික පට ගාල බැහැල යයි නෙ. මෙහෙම දෙයක් වෙන්නෙ නෑනෙ කියල.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,197
    2,710
    113
    ඉවුරු කාදනය..
    හාරන්න හරන්න ගැඹුරු වෙන්නෙ නෑ පැතිරුනු ප්‍රමාණය වැඩි වෙනව ඉවුරු කැඩි කැඩී...

    උඹට ඕක හිතෙන්න ඇත්තෙ හාරල තිබ්බනම් වතුර ටික පට ගාල බැහැල යයි නෙ. මෙහෙම දෙයක් වෙන්නෙ නෑනෙ කියල.

    pathulen neweda wali ganne?