මහවැව මාරක බස් රථ අනතුර

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මහවැව මාරක බස් රථ අනතුර

    ඩැමේජ් එකේ හැටියට ආව වේගේ ගැන හිතා ගන්න පුලුවන්නේ නේහ්.:baffled:

    ඩි.එස් ගුණසේකර බස් කොහොමත් සෑහෙන අනාරක්ෂිත විදිහටයි පාරේ යන්නේ.. අයිතිකාරයින්ගේ බලපුලුවන් කාරකම් උඩ නීතියත් යට වෙනවා..:sorry:

    පේනවනේ රැජිණවල් කරගෙන පාරේ නටන යකඩ ගොඩවල් හැප්පුනාම වෙන ඩැමේජ් එක..:oo:
    ඇක්සිඩන්ට් එකක් උනාම යකඩ බට ඇනිලම සෑහෙන තුවාල වෙනවා..:dull:

    ගොඩක් බස් වල වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පාර පේන්නේ අඟල් හය හතක පොඩි තීරුවකින්. වින්ඩ්ස්ක්‍රීන් එක වටේටම මල් වැලුයි, එල්.ඊ.ඩී. ලයිට් පේළියි, ප්ලාස්ටික පළතුරු වර්ගයි, ටසල් අල්ලපු තිර රෙදියි, බෝනික්කොයි මදිවට රැජිණගේ නම ගහපු ටින්ටඩ් පටියකුත් තියෙනවනේ.:lol: ඔය සෙට් එකෙන් ඩ්‍රයිවර් ගේ view එකෙන් 60%ක් විතර කවර් වෙලා.. ඌට ඉතින් අයිනෙන් එන උන්ව පේන්නෙත් නෑ.. දැපැත්තෙන් එන උන් පේන්නෙත් නෑ..:no: බස් එක පේන උන් බයට අයින් කරන් යන නිසා ඇක්සිඩන්ට් නොවී ඔහේ යනවා ඉතින්..:dull:

    තොරණ වගේ එල්ලපු ලයිට් ටිකටයි, හෝන් සෙට් එකටයි, සහරා ෆ්ලෑශ් ලයිව් ෂෝ සෙට් එකටයි තඩි ටීවී එකයි සබ්වූෆර් එකයි පස්සෙන් යන පරපුර කියන්නේ ගිනි දැල්ලට පනින පළගැටියොන්ටත් අන්ත කොට්ටාසයක්..:no:

    දැන් ඉතින් සමහරු මට බනීද දන්නෙත් නෑ.. ඒවුනත් ඕනම දේක සීමාවක් තියෙන්න ඕනේ.. යාන්තමට හරි ආරක්ෂිත භාවයක් තියෙන්න ඕනේ..:yes:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Neethiya hariyata kriyathmaka nowena eka wipaka thama bn.
    Godak bus aithi politicianlata, ehemath nathnam unge henchmen lata. ekai bus industry eka hadanna bari. samahara bus 5,6 thiyena un election walata wiyadam karanne million ganan.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    reputation_neg.gif
    මහවැව මාරක බස් රථ අනතුර 02-18-2019 01:57 PM -9 oba hari​

    අඩේ ඔය පේනවනේ කස්ටියගේ තරම.. :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් එන ගමන් බලලා ආවෙ ගිහින්, එතන තියන ඇදුම් කඩ දෙකේම CCTV තිබුනා අද රෑට වගේ නිව්ස් වල වීඩෝයෝ එක පෙන්වන්න බැරි නෑ. ඇත්තම හේතුව ඉතින් ඩ්‍රයිවර්ම තමා දන්නේ. නින්ද ගියාද වේගේ වැඩිද, වෙන දෙයක්ද කියලා. මහවැව හන්දිය ඕන වෙලාවක බිසී, බයික් එකක ආවත් ස්ලෝව් කරන්නම වෙනවා. අනික එක දිගට වංගු තිනක තියනවා. ටිකක් දුරට දුරට වෙන්න. මට ඇහුනා හලාවත ඉදන් ක්ලීනර් පැදලා තියෙන්නෙ කියනවා. ඌ බේරිලලු, ගියර් බොක්ස් එක උඩ ඉදන් ආව ඩ්‍රයිවර් නැති වෙලාලු. එතන උන් කියන්නේ 6ක් මැරිලා කියලා, නිව්ස් වල යන්නේ 4ක් කියලා. ඒ හින්දා හරියටම ශුවර් නෑ.
     
    • Like
    Reactions: richlife

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    ඩැමේජ් එකේ හැටියට ආව වේගේ ගැන හිතා ගන්න පුලුවන්නේ නේහ්.:baffled:

    ඩි.එස් ගුණසේකර බස් කොහොමත් සෑහෙන අනාරක්ෂිත විදිහටයි පාරේ යන්නේ.. අයිතිකාරයින්ගේ බලපුලුවන් කාරකම් උඩ නීතියත් යට වෙනවා..:sorry:

    පේනවනේ රැජිණවල් කරගෙන පාරේ නටන යකඩ ගොඩවල් හැප්පුනාම වෙන ඩැමේජ් එක..:oo:
    ඇක්සිඩන්ට් එකක් උනාම යකඩ බට ඇනිලම සෑහෙන තුවාල වෙනවා..:dull:

    ගොඩක් බස් වල වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පාර පේන්නේ අඟල් හය හතක පොඩි තීරුවකින්. වින්ඩ්ස්ක්‍රීන් එක වටේටම මල් වැලුයි, එල්.ඊ.ඩී. ලයිට් පේළියි, ප්ලාස්ටික පළතුරු වර්ගයි, ටසල් අල්ලපු තිර රෙදියි, බෝනික්කොයි මදිවට රැජිණගේ නම ගහපු ටින්ටඩ් පටියකුත් තියෙනවනේ.:lol: ඔය සෙට් එකෙන් ඩ්‍රයිවර් ගේ view එකෙන් 60%ක් විතර කවර් වෙලා.. ඌට ඉතින් අයිනෙන් එන උන්ව පේන්නෙත් නෑ.. දැපැත්තෙන් එන උන් පේන්නෙත් නෑ..:no: බස් එක පේන උන් බයට අයින් කරන් යන නිසා ඇක්සිඩන්ට් නොවී ඔහේ යනවා ඉතින්..:dull:

    තොරණ වගේ එල්ලපු ලයිට් ටිකටයි, හෝන් සෙට් එකටයි, සහරා ෆ්ලෑශ් ලයිව් ෂෝ සෙට් එකටයි තඩි ටීවී එකයි සබ්වූෆර් එකයි පස්සෙන් යන පරපුර කියන්නේ ගිනි දැල්ලට පනින පළගැටියොන්ටත් අන්ත කොට්ටාසයක්..:no:

    දැන් ඉතින් සමහරු මට බනීද දන්නෙත් නෑ.. ඒවුනත් ඕනම දේක සීමාවක් තියෙන්න ඕනේ.. යාන්තමට හරි ආරක්ෂිත භාවයක් තියෙන්න ඕනේ..:yes:

    Baninna deyak naa sahatika ththa kiyala tiyenne
     
    • Like
    Reactions: richlife

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිනිසුන්ගෙ ආසවල් වෙනස් කරන්න බෑ. ඌට පාර පේන්වා ඇති නම් ඌ බස් එක වටේ මොනා එල්ලගත්තත් අපිට නවත්වන්න බෑනෙ. ප්‍රදානම දේ බස් අතර තියන තරගේ. නැතිව තොරම්බල් නිසා වෙනවා නෙවෙයිනේ. ඔය තරගේ අඩු උනා නම් ඔය ප්‍රශනේ අඩු වෙනවා. ඔය එෆ්බී එකේ කොටන උන් දුර බස් වල නැගලවත් නැතිව ඇති.40ට ගිහින් කවදා ගමන ඉවර කරන්නද? හෙමින් ගියොත් බනිනවා කොටනවා කියලා. හයියෙන් යනක්ම් ඇතුලෙ උන් හරි කැමති. හැබැයි හැප්පුනොත් ඉවරයි. CTB මැදිහත් වෙලා හරි ඔයිට වඩා හොද බස් ටිකක්, කාර්‍යක්ශම සේවයක්, ඇති උනා නම් ට්‍රේන් වැඩි ප්‍රමානයක් දුවා ගන්න පුලුවන් උනා නම් බස් අතර තරගේ අඩු වෙයි. ඒත් එහෙම වෙන් නෑනෙ. ඉන්දියන් කටු කිය කිය බැන්නට මොකද ජර්මනියෙන් බෙන්ස් බස් ගෙන්වලා 10 ටිකට් වලට දුවන්න නෙවෙයිනේ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    මන් එන ගමන් බලලා ආවෙ ගිහින්, එතන තියන ඇදුම් කඩ දෙකේම CCTV තිබුනා අද රෑට වගේ නිව්ස් වල වීඩෝයෝ එක පෙන්වන්න බැරි නෑ. ඇත්තම හේතුව ඉතින් ඩ්‍රයිවර්ම තමා දන්නේ. නින්ද ගියාද වේගේ වැඩිද, වෙන දෙයක්ද කියලා. මහවැව හන්දිය ඕන වෙලාවක බිසී, බයික් එකක ආවත් ස්ලෝව් කරන්නම වෙනවා. අනික එක දිගට වංගු තිනක තියනවා. ටිකක් දුරට දුරට වෙන්න. මට ඇහුනා හලාවත ඉදන් ක්ලීනර් පැදලා තියෙන්නෙ කියනවා. ඌ බේරිලලු, ගියර් බොක්ස් එක උඩ ඉදන් ආව ඩ්‍රයිවර් නැති වෙලාලු. එතන උන් කියන්නේ 6ක් මැරිලා කියලා, නිව්ස් වල යන්නේ 4ක් කියලා. ඒ හින්දා හරියටම ශුවර් නෑ.

    MUN BUS DRIVE KARANNE GANJA GAHALA VAGE

    PAARE YANA ANIK MINISSU GANA BALANNE NA MUN EKKA BANAGANDA GIHIN VADAKUTH NA MOLENATHI HARAK

    BUSWALA YANA SAHA PAARE YANA AHINSAKA MINISSU THAMAYI VANDI GEWANDA WENNE
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    MUN BUS DRIVE KARANNE GANJA GAHALA VAGE

    PAARE YANA ANIK MINISSU GANA BALANNE NA MUN EKKA BANAGANDA GIHIN VADAKUTH NA MOLENATHI HARAK

    BUSWALA YANA SAHA PAARE YANA AHINSAKA MINISSU THAMAYI VANDI GEWANDA WENNE
    wage neme bn dan bus drivers la godak kudu & ganja gahanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මිනිසුන්ගෙ ආසවල් වෙනස් කරන්න බෑ. ඌට පාර පේන්වා ඇති නම් ඌ බස් එක වටේ මොනා එල්ලගත්තත් අපිට නවත්වන්න බෑනෙ. ප්‍රදානම දේ බස් අතර තියන තරගේ. නැතිව තොරම්බල් නිසා වෙනවා නෙවෙයිනේ. ඔය තරගේ අඩු උනා නම් ඔය ප්‍රශනේ අඩු වෙනවා. ඔය එෆ්බී එකේ කොටන උන් දුර බස් වල නැගලවත් නැතිව ඇති.40ට ගිහින් කවදා ගමන ඉවර කරන්නද? හෙමින් ගියොත් බනිනවා කොටනවා කියලා. හයියෙන් යනක්ම් ඇතුලෙ උන් හරි කැමති. හැබැයි හැප්පුනොත් ඉවරයි. CTB මැදිහත් වෙලා හරි ඔයිට වඩා හොද බස් ටිකක්, කාර්‍යක්ශම සේවයක්, ඇති උනා නම් ට්‍රේන් වැඩි ප්‍රමානයක් දුවා ගන්න පුලුවන් උනා නම් බස් අතර තරගේ අඩු වෙයි. ඒත් එහෙම වෙන් නෑනෙ. ඉන්දියන් කටු කිය කිය බැන්නට මොකද ජර්මනියෙන් බෙන්ස් බස් ගෙන්වලා 10 ටිකට් වලට දුවන්න නෙවෙයිනේ.

    e kale Japan, europe bus divva evage ticket wadi na. lankawe japan technology ekata bus hitan haduwa (Latec) ponil 2001 di e business indiawata wikunala kawa.

    dan lankawe parawal godak hodai. e pathi walata wath real bus danna ona indian lorry nathuwa
     
    • Like
    Reactions: richlife

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    MUN BUS DRIVE KARANNE GANJA GAHALA VAGE

    PAARE YANA ANIK MINISSU GANA BALANNE NA MUN EKKA BANAGANDA GIHIN VADAKUTH NA MOLENATHI HARAK

    BUSWALA YANA SAHA PAARE YANA AHINSAKA MINISSU THAMAYI VANDI GEWANDA WENNE

    ඒක තමා බන් තරගේ කීවේ, ඒක නැති කරන්න බස් ඩ්‍රයිවර්ටයි කොන්දටයි බෑ උනුත් හදන්නේ කීයක් හරි වැඩිපුර හොයා ගන්න. උන් ආසවට වෙට්ටු දන්නෙත් නෑ හයියෙන් එලවන්නෙත් නෑනෙ. මේව වෙනස් කරන්න රජය මැදිහත් වෙන්න ඕන. 100% රජයෙන් දුවන්න පුලුවන් නම් ඕව අඩු වෙනවා. (එහෙම වෙන් නෑ ඉතින් කවදාවත්) CTB අනතුරු අඩුයි හේතුව උන්ට තරගයක් නෑ අරුන්ට වගේ. (නැත්තේ නෑ මන් කීවෙ අර වගේ නෑ කියලා) ට්‍රේන් වගේ රජයෙන් දුවන්න පුලුවන් උනා නම් ඕව අඩු වෙනවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    kudu seen danne na. drinks, ganja gannawa.

    bus karayo kamata nawaththana pot thinawa. hotels. evagen free unta siga, drinks, joint denawa.
    drive karana welawata drinks danne naa dan bus drivers la policiyata allanna puluwan nisa. kudu & ganja thama drive karana welawata gahanne. godak un udema illagannawa advance ekak padiyen, eken kudu gahala awilla thama bus eka elawanne.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    e kale Japan, europe bus divva evage ticket wadi na. lankawe japan technology ekata bus hitan haduwa (Latec) ponil 2001 di e business indiawata wikunala kawa.

    dan lankawe parawal godak hodai. e pathi walata wath real bus danna ona indian lorry nathuwa

    මටත් මතකයි ඉස්සර සෙමි කියලා දිව්වේ. අර කලු උස සීට් තිබ්බේ ඉස්සරහ දොර විතරයි තිබ්බෙ සමහර ඒවගේ. ඉතින් එව්ව නැති කලේ දේසපාලුවොනෙ බන්, එහෙව් එකේ ඩ්‍රයිවර්ටයි, කොන්දරයි සාප කරලා වැඩක් නෑ. මන් දැක්ක එෆ්බී එකේ ඩ්‍රයිවර් මැරුනා නම් ඇති කියලා කමෙන්ට් කරලා තිබ්බා ලාංකිකයෝ :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    drive karana welawata drinks danne naa dan bus drivers la policiyata allanna puluwan nisa. kudu & ganja thama drive karana welawata gahanne. godak un udema illagannawa advance ekak padiyen, eken kudu gahala awilla thama bus eka elawanne.

    උන් ගොඩක් ඕව ගන්නෙ ඇක්ටිව් වෙලා ඉන්න බන්. නිදිමත නැති වෙන්න. මන් දන්න තරමින් අරක්කු බිල එලවන්න බලනවා අඩුයි මල ගහනවා :baffled: හැමෝම නෙවෙයි සමහර උන්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උන් ගොඩක් ඕව ගන්නෙ ඇක්ටිව් වෙලා ඉන්න බන්. නිදිමත නැති වෙන්න. මන් දන්න තරමින් අරක්කු බිල එලවන්න බලනවා අඩුයි මල ගහනවා :baffled: හැමෝම නෙවෙයි සමහර උන්
    kohomahari bn wade waradine bn. kudu karayo ganja karayonta wahana elawanna denna bane bn. specially bus ekak. aniwa owage unwa allala driving licence permanently cancel karanna one.
    dan bus driversla elawanne pissu ballo wage, wagakeemak aththema naa bn.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    kohomahari bn wade waradine bn. kudu karayo ganja karayonta wahana elawanna denna bane bn. specially bus ekak. aniwa owage unwa allala driving licence permanently cancel karanna one.
    dan bus driversla elawanne pissu ballo wage, wagakeemak aththema naa bn.

    ඒක තම් මන් කියන්නේ දුර බස් නවතින්න ඔන ට්‍රේන් වැටෙන්න ඕන එව්වට යන්න බැරි තැන් තියනවා නම් ට්‍රේන් එකෙන් බැස්ස ගමන් ඕන වෙලාවක බස් තියෙන්නෙ ඕන. නැතිව යාපනේ ඉදන් ගාල්ලට බස් එකක් හැමදාම එලවනවා කියන්නේ ගංජා ගහලවත් කරන්න අමාරු වැඩක්. ඔය දුර එලවන ඩ්‍රයිවර්ලා එක්ක කතා කරලා බලපන් කොච්චර කට්ටක් උන් කනවද කියලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    පව් අසරණ මිනිස්සු...... ඊය්යේ රත්තනපුරේ ඉඳල ආවා නුවර එලිය පානදුරේ බස් එකක රත්නපුරෙන් නැග්ගේ... ට සිරිවෙන්න වංගු ගැනිල්ලක් ගන්නේ. තමන්ගේ වාහනේක ආවනම් පැය 1.5 වගේ යනවා ඉංගිරියට එන්න ඒ තරම් වංගු ටිකක් තියෙන්නේ ඒ පාරේ.... මූ විනාඩි 40 වගේ ඉංගිරියේ...වංගු ගන්න ගනිල්ලට මට බය හිතිලා මන් පාර දිහා බලන් ආවේ.... CTB බස් එකක්... යනවා කෙස් ගහ දෙකට කලා යන්න
     
    • Like
    Reactions: richlife

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක තම් මන් කියන්නේ දුර බස් නවතින්න ඔන ට්‍රේන් වැටෙන්න ඕන එව්වට යන්න බැරි තැන් තියනවා නම් ට්‍රේන් එකෙන් බැස්ස ගමන් ඕන වෙලාවක බස් තියෙන්නෙ ඕන. නැතිව යාපනේ ඉදන් ගාල්ලට බස් එකක් හැමදාම එලවනවා කියන්නේ ගංජා ගහලවත් කරන්න අමාරු වැඩක්. ඔය දුර එලවන ඩ්‍රයිවර්ලා එක්ක කතා කරලා බලපන් කොච්චර කට්ටක් උන් කනවද කියලා.
    ow dura idan elawana eka hari bn, eka amaru ekath hari. eth bus ekak elawanna speed ekak thiyenawa ne. anna ekatai yanna one. e speed eka anuwa yanna puluwan kale danata wada wadi wenna puluwan eth e kale aran yanna one.
    train system eken develop wenna one dewal thiyenawa ewa hari. eth ehemai kiyala bus walata mehema pisso wage elawanna eka sadarana hethuwak neme.

    Dura bus elawane eka katta thama, e katta nisa thama keti dura yana ayata wada salary ekak denne. e salary ekata e kana katta kanna bari nam ain wela wena job ekak karanna one. nathuwa mehema minissu maragena elawanna puluwanda.

    Dura bus wala un mula idan pisso wage elawanawa, keti dura yana un mula tika paya ganak kotala anthima unama pisso wage elawanawa.