මහවැව මාරක බස් රථ අනතුර
ඩැමේජ් එකේ හැටියට ආව වේගේ ගැන හිතා ගන්න පුලුවන්නේ නේහ්.
ඩි.එස් ගුණසේකර බස් කොහොමත් සෑහෙන අනාරක්ෂිත විදිහටයි පාරේ යන්නේ.. අයිතිකාරයින්ගේ බලපුලුවන් කාරකම් උඩ නීතියත් යට වෙනවා..
පේනවනේ රැජිණවල් කරගෙන පාරේ නටන යකඩ ගොඩවල් හැප්පුනාම වෙන ඩැමේජ් එක..
ඇක්සිඩන්ට් එකක් උනාම යකඩ බට ඇනිලම සෑහෙන තුවාල වෙනවා..
ගොඩක් බස් වල වින්ඩ්ස්ක්රීන් එකෙන් පාර පේන්නේ අඟල් හය හතක පොඩි තීරුවකින්. වින්ඩ්ස්ක්රීන් එක වටේටම මල් වැලුයි, එල්.ඊ.ඩී. ලයිට් පේළියි, ප්ලාස්ටික පළතුරු වර්ගයි, ටසල් අල්ලපු තිර රෙදියි, බෝනික්කොයි මදිවට රැජිණගේ නම ගහපු ටින්ටඩ් පටියකුත් තියෙනවනේ.
ඔය සෙට් එකෙන් ඩ්රයිවර් ගේ view එකෙන් 60%ක් විතර කවර් වෙලා.. ඌට ඉතින් අයිනෙන් එන උන්ව පේන්නෙත් නෑ.. දැපැත්තෙන් එන උන් පේන්නෙත් නෑ..
බස් එක පේන උන් බයට අයින් කරන් යන නිසා ඇක්සිඩන්ට් නොවී ඔහේ යනවා ඉතින්..
තොරණ වගේ එල්ලපු ලයිට් ටිකටයි, හෝන් සෙට් එකටයි, සහරා ෆ්ලෑශ් ලයිව් ෂෝ සෙට් එකටයි තඩි ටීවී එකයි සබ්වූෆර් එකයි පස්සෙන් යන පරපුර කියන්නේ ගිනි දැල්ලට පනින පළගැටියොන්ටත් අන්ත කොට්ටාසයක්..
දැන් ඉතින් සමහරු මට බනීද දන්නෙත් නෑ.. ඒවුනත් ඕනම දේක සීමාවක් තියෙන්න ඕනේ.. යාන්තමට හරි ආරක්ෂිත භාවයක් තියෙන්න ඕනේ..