මහසෙන් කුණාටුව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහසෙන් කුණාටුව

    411885main_20091214_05B-TRMM1_full.jpg

    ලංකාව ආසන්නයෙන් පවතින කුනාටු තත්වයට නමක් භාවිතා කරන්න අවස්තාව ලැබුනේ ලංකාවටයි එත් අපේ මොඩ පාලකයින් සේම නිලධාරින්ද ඊට යෙදු නම මහසෙන්ය :oo::oo:විනාශ කාරි කුණාටුවකට වැව් කරවා රට එක්සේසත් කර ,ධන ධාන්‍ය වලින් ස්වයංපොෂිත කල ලංකාව පෙරදිග ධාන්‍ය ගාරය යැයි හැදින්විමට තරම් රටට සේවය කල රඡ කෙනෙක් ගේ නම යෙදිමට තරම් පහත් ඡාතියක් බවට පත් වුනා .:angry::angry:

    වෙනත් රටක නම් මේවැනි කුනාටු වලට කාන්තා නම් භාවිතා කලත් අපේ කාලගුණ දෙපාර්තමේන්තුව ඔවුන් රට කරවු රඡවරැන්ට අපහාස කිරිමට ‍මෙය අවස්ථාවක් කර ගැනිම කනගාටුයි. ලංකාවේ පාරක් හැදුවත් තමන්ගේ නම දා ගන්න පොරකැවත් කුනාටුවට විතරක් මහසෙන් නම දැම්මා .මිට වඩා හෙදයි මේයට පවිත්‍රා කුනාටුව,ඡයලලතා ,රා^ ප^ෂ වැනි නමක් භාවිතා කලා නම් එයට වඩාත් උචිත විමට තිබනා මොකද එය ඇත්තටම විනාශ කාරි නම් වන නිසා :(
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ලොල් මුන් අර ඇමරිකාවේ කුනාටු වලට කත්‍රින, සැන්ඩි වගේ නම් දාන්න ගිහින් අනාගෙන. යකෝ දානවනම් දාන්න ඕනි කෙල්ලෙකුගේ නමක් මිසක් හිටපු රජ කෙනෙකුගේ නමක් නෙවි. යා පොන්නයෝ ඕකුං කලොත් වැඩක් පජාතයි.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    oya gen man ada ude indanma mala penala inne ban ... ay ban ape me loku putu wala inne ithihaasayak gena nodanna mee harakda ban ... thuk witarak sakkili ballo ... ratak jeewath karawanna wew amunu hadawala pansal hadawala swayanposhitha karawapu uththamayo , adatath dewathwayen minissu adahana rajawarunge nam me wage winasakaree kunatuwakata danne ay .... mokakda eke teruma ... danda namak attema nettan dapanko prabakaran kiyalawat .... . elaara kiala dapanko netnam ... ape rate nam maha kalakanni wesige puthala tikak loku putuwala inne
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    google wala mahasen kiyala gahala balapanko 'mun e namath kala ban :dull:
    :(
    ලොල් මුන් අර ඇමරිකාවේ කුනාටු වලට කත්‍රින, සැන්ඩි වගේ නම් දාන්න ගිහින් අනාගෙන. යකෝ දානවනම් දාන්න ඕනි කෙල්ලෙකුගේ නමක් මිසක් හිටපු රජ කෙනෙකුගේ නමක් නෙවි. යා පොන්නයෝ ඕකුං කලොත් වැඩක් පජාතයි.

    :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොන්රැල වැඩේ අනාගෙන වගේ....:angry:
    පවිත්‍රා කුනාටුව :rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට ගැලපෙන්නෙ හැබැයි "සාටකයේ ශාපය" වගේ නමක් :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    kiyala wadak na...

    ලොල් මුන් අර ඇමරිකාවේ කුනාටු වලට කත්‍රින, සැන්ඩි වගේ නම් දාන්න ගිහින් අනාගෙන. යකෝ දානවනම් දාන්න ඕනි කෙල්ලෙකුගේ නමක් මිසක් හිටපු රජ කෙනෙකුගේ නමක් නෙවි. යා පොන්නයෝ ඕකුං කලොත් වැඩක් පජාතයි.

    oya gen man ada ude indanma mala penala inne ban ... ay ban ape me loku putu wala inne ithihaasayak gena nodanna mee harakda ban ... thuk witarak sakkili ballo ... ratak jeewath karawanna wew amunu hadawala pansal hadawala swayanposhitha karawapu uththamayo , adatath dewathwayen minissu adahana rajawarunge nam me wage winasakaree kunatuwakata danne ay .... mokakda eke teruma ... danda namak attema nettan dapanko prabakaran kiyalawat .... . elaara kiala dapanko netnam ... ape rate nam maha kalakanni wesige puthala tikak loku putuwala inne

    ගොන්රැල වැඩේ අනාගෙන වගේ....:angry:
    පවිත්‍රා කුනාටුව :rolleyes:

    ඔව් බන් අදටත් දෙවිවවරැ වගේ අදහන රඡවරැ දැන් ඉන්න එවුන් වගේ කාලකන්නි එවුන් නෙ‍මෙයි :dull::dull:කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ බත් කන හරක් ඔකුන් වහිනව කිව්වොත් පායනවා කිව්වොත් වහිනවා .මුන් කියන වගේ කාලගුන වාර්තා අපටත් කියන්න පුලුවන්. මද වැසි හෝ ගිගුරැම් සහිත හෝ වියලි කාලගුනයක් ඇතිවෙයි වගේ මොඩ වාර්තා තමයි කියන්නේ :angry:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඔව් බන් අදටත් දෙවිවවරැ වගේ අදහන රඡවරැ දැන් ඉන්න එවුන් වගේ කාලකන්නි එවුන් නෙ‍මෙයි :dull::dull:කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ බත් කන හරක් ඔකුන් වහිනව කිව්වොත් පායනවා කිව්වොත් වහිනවා .මුන් කියන වගේ කාලගුන වාර්තා අපටත් කියන්න පුලුවන්. මද වැසි හෝ ගිගුරැම් සහිත හෝ වියලි කාලගුනයක් ඇතිවෙයි වගේ මොඩ වාර්තා තමයි කියන්නේ :angry:

    සම්පුර්ණ ඇත්ත මචෝ උඹ කියන කථාව
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නොදකින් මෝඩ හැත්ත. මහ එකාගේ සිට පොඩි එකා දක්වා රට කන්න විතරයි මුන් දන්නේ... රෙප්+