මහසෙන් කුණාටුව
ලංකාව ආසන්නයෙන් පවතින කුනාටු තත්වයට නමක් භාවිතා කරන්න අවස්තාව ලැබුනේ ලංකාවටයි එත් අපේ මොඩ පාලකයින් සේම නිලධාරින්ද ඊට යෙදු නම මහසෙන්ය
විනාශ කාරි කුණාටුවකට වැව් කරවා රට එක්සේසත් කර ,ධන ධාන්‍ය වලින් ස්වයංපොෂිත කල ලංකාව පෙරදිග ධාන්‍ය ගාරය යැයි හැදින්විමට තරම් රටට සේවය කල රඡ කෙනෙක් ගේ නම යෙදිමට තරම් පහත් ඡාතියක් බවට පත් වුනා .

වෙනත් රටක නම් මේවැනි කුනාටු වලට කාන්තා නම් භාවිතා කලත් අපේ කාලගුණ දෙපාර්තමේන්තුව ඔවුන් රට කරවු රඡවරැන්ට අපහාස කිරිමට මෙය අවස්ථාවක් කර ගැනිම කනගාටුයි. ලංකාවේ පාරක් හැදුවත් තමන්ගේ නම දා ගන්න පොරකැවත් කුනාටුවට විතරක් මහසෙන් නම දැම්මා .මිට වඩා හෙදයි මේයට පවිත්‍රා කුනාටුව,ඡයලලතා ,රා^ ප^ෂ වැනි නමක් භාවිතා කලා නම් එයට වඩාත් උචිත විමට තිබනා මොකද එය ඇත්තටම විනාශ කාරි නම් වන නිසා

Last edited: