ඔෆිස් ගියාම කෝල් එකක් දෙන්නං උබට. ටයිප් කර කර ඉන්න මුඩ් එකක් නැහැ දැන්.Mcn dapanko e thread eke link eka nathnam anith danna dewal tika kotagena palayanako bn
ඔෆිස් ගියාම කෝල් එකක් දෙන්නං උබට. ටයිප් කර කර ඉන්න මුඩ් එකක් නැහැ දැන්.Mcn dapanko e thread eke link eka nathnam anith danna dewal tika kotagena palayanako bn
ඔෆිස් ගියාම කෝල් එකක් දෙන්නං උබට. ටයිප් කර කර ඉන්න මුඩ් එකක් නැහැ දැන්.
මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් තව ටිකක්. උබ මොන පදනමක් මතද කියන්නෙ ලංකාවෙ නිදන් වල රත්රන් නෑ කියන එක? මටට් ඕක තිබුන ලොකුම ප්‍රශ්නයක් මොකද ලංකාවෙ රත්රන් ආකර තිබුනෙ නැති නිසා මම හිතුවෙ වෙන රටවල් වලින් තෑගි විදියට ලැබුන ඒව මේ විදියට උනු කරල කාසි කරල නැත්තම් වෙන වෙන හැඩ වලට පරිවර්තනය කරල පාවිච්චියට ගත්ත කියල. අනිත් එක කොහොමද රක්ශිතයක නැති දෙයක් නීත්‍යානුකූලව අරගන්නෙ කියලත් කියපන්නිදන් ගැන කියනවා නං ඒවා ගැනීම තහනම් නැහැ. තහනං වෙන්නේ රක්ෂිත වල ,පුරාවිද්‍යා භුමි වල සිදුකරන අනවසර කැනීම්.
අපේ ඉඩමේ නිදානයක් තියෙනවා නං ඒක අවසර ඇතුව අරගන්න පුළුවන්. අරගෙන අවසර ඇතිව ඕක මෙහෙ විතරක් නෙමෙයි පිට රට කෙනෙක්ට උනත් විකුනන්න පුළුවන්.
හැබැයි ලංකාවේ ඔය කියනවා වගේ රත්රන් තිබ්බෙත් නැහැ. ඒවා නිදන් කරලත් නැහැ. රත්තරන් කියලා හම්බෙන පිළිම වල පෞරාණික වටිනාකම ඇරෙන්න ලෝහයේ වටිනාකම ඉතාම අඩුයි.
මම මේ ගැන කලින් කොහේ හරි පැහැදලි කරා. ආයේ ලොකුවට ලියන්න කම්මැලි.
මෙන්න මූ සිංහලෙන් ටයිප් කරලා![]()

නිධන් නම් රාජපක්ෂ, ප්‍රේමදාස![]()



ඉස්සර අපේ මහප්ප කෙනෙක් හිටියා...පොර නං ඔය සබ්ජෙක්ට් එකේ හිටියලු.හැබැයි මිනිහ අරගෙන තියෙනව කියන්නෙ බොහොම සුලු කොටසක්..පොරට ඉඩකඩම් එහෙම තියෙනවා.ඒ සබ්ජෙක්ට් එකෙන් ගත්ත සල්ලිද වෙන විදියකින් හම්බ කරපුවද දන්නෑ..
diysen awith rata diyunu karanakan balan htiya, dan nnidanekin diyunuwenna balan innawa
mokakhari aathal ekak allagena hitha hadagannawa sonnalunuth

@පුරවැසියා muuth subject eke inneඉස්සර අපේ මහප්ප කෙනෙක් හිටියා...පොර නං ඔය සබ්ජෙක්ට් එකේ හිටියලු.හැබැයි මිනිහ අරගෙන තියෙනව කියන්නෙ බොහොම සුලු කොටසක්..පොරට ඉඩකඩම් එහෙම තියෙනවා.ඒ සබ්ජෙක්ට් එකෙන් ගත්ත සල්ලිද වෙන විදියකින් හම්බ කරපුවද දන්නෑ..
හම්මට....මම නං ඕකෙ නෑ බම්...පහුගිය කාලෙ හම්බවුන සමහරු සෑහෙන්න දිව්වා ඕව පස්සෙ.සමහරු වල්ලපට්ට පස්සෙ දිව්ව,සමහරු අකුණු සන්නායක පස්සෙ දිව්ව,සමහරු පොටොස් එවල නාග මානික්‍ය විකුණල දෙන්න කියලත් කිව්ව...@පුරවැසියා muuth subject eke inne
හම්මට....මම නං ඕකෙ නෑ බම්...පහුගිය කාලෙ හම්බවුන සමහරු සෑහෙන්න දිව්වා ඕව පස්සෙ.සමහරු වල්ලපට්ට පස්සෙ දිව්ව,සමහරු අකුණු සන්නායක පස්සෙ දිව්ව,සමහරු පොටොස් එවල නාග මානික්‍ය විකුණල දෙන්න කියලත් කිව්ව...![]()
![]()
ඔව් බම්.අපේ පැත්තේ කැලවල් වල ආසාවට ගහක් හොයාගන්න නෑ..අපේ වත්තට උඩින් සෑහෙන්න පරණ ගහක් තිබ්බ.ඒකත් මොකෙක් හරි කපල.දැං නම් අගාවුඩ් වවනවනේ වතු වල..wallapatta seen ekanam sahenna gya thama bn

ඔව් බම්.අපේ පැත්තේ කැලවල් වල ආසාවට ගහක් හොයාගන්න නෑ..අපේ වත්තට උඩින් සෑහෙන්න පරණ ගහක් තිබ්බ.ඒකත් මොකෙක් හරි කපල.දැං නම් අගාවුඩ් වවනවනේ වතු වල..![]()
![]()
මටත් අහු උන්නැති, දැයට කිරුළකුත් කරපු නැති එකක් කියන්නෙ සෙලවෙන මනස පුතා සෙලවෙන මනස . . .
මටත් අහු උන්නැති, දැයට කිරුළකුත් කරපු නැති එකක් කියන්නෙ සෙලවෙන මනස පුතා සෙලවෙන මනස . . .
