ඉඩම වික්කා බන්. පට්ට කලු ගලක්. එක හාරන්න බෑ.
hri ekek ta set unananm haranawa bn aniwa
ඉඩම වික්කා බන්. පට්ට කලු ගලක්. එක හාරන්න බෑ.
hri ekek ta set unananm haranawa bn aniwa
ඔව් බන්. ඔතන පිහිල්ලක් තිබ්බා. එ පිහිල්ලෙ ඔය කිබුල්ලො අරුන් මෙවුන් එහෙම දාල තිබ්බා.කැටයම්.
දැන් අවුරුදු 10ක් වගෙ වෙනවා විකුනලා නම්. හැබැයි අපො විකුනලා බන් අවුරුද්දකට විතර පස්සෙ ඒ ඉඩමට අල්ලපු ඉඩමෙ ගැනු කෙනෙක් මරලා තිබ්බා.නිව්ස් වලටත් ගියා සීන් එක. ඔක ගොඩ දාල ද දන්නෙ නෑ ඉතිං
එහෙම සීන් එකක් ද දන්නෙත් නෑ බන්.ehenam bili seen ekak deela wade krala
එහෙම සීන් එකක් ද දන්නෙත් නෑ බන්.
එහෙම වෙන්න බැරි නෑ බන්3n kuludul bili denwa kyl mm ahala tynwa
එහෙම වෙන්න බැරි නෑ බන්
ow bn mm dakkka eka"නිධන් වස්තු සොයා" කියලා thread එකක් තිබුණා එලකිරියේ.... ඒකෙත් නිධන් ගැන විස්තර තිබුණා...
ඔව් බන්. හැබැයි ගත්ත එකත ඉඩම අත ඇරලා දල වගෙ දැන්wnna plwn
ow bn mm dakkka eka
ඔව් බන්. හැබැයි ගත්ත එකත ඉඩම අත ඇරලා දල වගෙ දැන්
මම ගිය වෙලේක ආයෙ ෆොටො එකක් දන්නම් කො අර කිබුලාගෙ එහෙම වතුර පාර ලග තියෙනnidane gaththanam ethanin eha wadak na bn ekai e
මම ගිය වෙලේක ආයෙ ෆොටො එකක් දන්නම් කො අර කිබුලාගෙ එහෙම වතුර පාර ලග තියෙන
අර ලොකු නිදානයක් තියෙන්නෙ මාවනැල්ල කිට්ටුව ඒ පැත්තට ලගයි නෙ බන්. එකයි ඒ.dapn dapan patta bn
අර ලොකු නිදානයක් තියෙන්නෙ මාවනැල්ල කිට්ටුව ඒ පැත්තට ලගයි නෙ බන්. එකයි ඒ.
ඔය බූරුවාගෙ චැනල් එක බලන්ඩ එපා බං. පට්ට බොරු.
තිලක් කන්දේගම මහත්තයා හොඳයි කෘෂිකර්මය ගැන කතා කරන්න නම්. හැබැයි එයා බයිලා කියන්ඩ ගත්තහම ධර්ම කරුණුත් විකෘති කරලා කියනවා.
nidan gena nam eka eka ahapu katha tiyenawa. mathaka na appa dan hariyata.
ehema awata giyata nidan goda ganna ba. hariyata ewata adala dewal nokara gaththama kawadawath hariyanne na.
lankawe newei kohe hitiyath pala denawa. rata giyoth effect eka tikak adui. ekthara pudgalayek rata gihin bulding eken watila berune eka nisa wenna athi. (i dunno ahapu kathawak)
dannna katha dapanko bn meke
Hariyatama mathaka naa machan. baga katha kiyanna kamathi na. building eken watuna amathi kathawa witharai mathaka.
eketh mula mathaka na ban. matak karala hariyata dannam.meka kypnko bn