මහසොහොන් හඩගෑම

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සියලු අනවින බන්ධන දුරුවීමට මෙය දිනපතා නින්දට පෙර නිවසේ සියලුදෙනාට ඇසෙනපරිදි ශ්‍රවණය කරන්න.


     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Angry Captain America GIF by Xbox
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඌ කියන කැත

    Meka moke seen ekkda bn.
    ඔහොම තමයි මචන් ගම්මඩු වල කියන්නේ, පාන්දර එකට දෙකට විතර මහසෝනා කුරාලේ උඩ නටනකොට පල්ලෙහා යක් බෙර පහක් දහයක් වදිනකොට දැනෙන ඒ දැනීම... අම්මට සිරි වෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    මහසෝනා ගහනවා කියන්නේ මේකට ?


    axspha.jpg
    මේක බැලුවම හිතෙන්නේ මහසෝනා කියන්නෙ ලොකු වල් ඌරෙකුට කියල. මේ විත්‍රෙ මොකකින්ද බන් ඇඳල තියෙන්නෙ ? digital art එකක් නෙමෙයි නේද ? @pathaleiretta
     
    • Like
    Reactions: Solo Rider