මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා ය

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    තමුන්නැහේට ඔය යස අගේට තේරෙන්නේ.

    ඕක තමා කියලා තියෙන්නේ "නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වීම" කියලා :nerd:

    අන්න උඩින් OTHER GUY ලියලා තියෙනවා නීතිය ක්‍රියාත්මක වීමේ ආකාරය ලන්කාවේ...හැමදාම වගේ කොනක වැරැද්ද කරපු සෙට් එකක් අල්ලන් උන්ට වද දිදී ඉදලා විසදෙයිද මේවා.. :NERD:
    දඩුවමෙන් පාඩමක් ඉගෙනගන්නවා කියලා හිතෙන්න නම් ප්‍රදේශය ,ජාතිය, ආගම, තනතුර අනූව නීතිය නොවෙනස් වෙන්න ඕනේ..

    ඉතින් එක තමයි මාත් කිව්වේ ... උබනේ කිව්වේ ජාතිය අනුව නීතිය නැවෙනවා කියලා :lol:

    ඉතින් එකට මොකද්ද කරන්න ඕන? එක කඩ ගිනි තියල හදන්න පුලුවන්ද ? :lol:

    මිනිස්සුන්ගේ ආකල්ප එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද :sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,621
    113
    ගග අද්දර
    රටේ නීතිය දෙයාකාරයකින්
    ක්‍රියාත්මක නොවෙනවා කියලෆ්හ මෙතන ඉන්න ප්‍රබුද්ධ බහුතරය මේ කොමෙන්ට් කරලා තියෙන්නේ?
    එදා ඔය ෆේක් වලින් මේකේ ගිණිතියපු ජනාධිපති ප්‍රොෆයිල් එකට මුලින්ම විරුද්ධව ලිව්වේ රිප්ලයි කලේ මම.
    හැබැයි මේකේ කොමෙන්ට් කරපු බහුතර සාධාරණ කොටාලට මගහැරුණු සත්‍යය තමා නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොව්න විට සහ අන්තගාමීත්වයේදී ඇස් කන් පියාගෙන හිදීම තුල නීතිය පිළිබදව මිනිස්සුන්ගේ විස්වාසය පලුදු වන බව. එවිට අන්‍තගාමී නොවන අය අන්තගාමී න්ගේ ග්‍රහණයට හැගීම්වලින් එක්විය හැකිබව තේරුම් ගන්න

    මෙය හුදෙකලා සිද්දියක් නොව කලක සිට කැකෑරෙමින් පවතින සම්පීඩිත අසාධාරණත්වයේ ගිණි පුපුරකි

    මේ ඉන්නෙත් ඒ මහත්තයම තමයි කියල හිතෙන් නැද්ද අයියේ?:rolleyes::rolleyes::rolleyes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි

    Screen_Shot_2018_04_24_at_6_42_17_PM.png

    :lol::lol: ඉන්ටෙර්නෙට් වීරයෝන්ට රිදිලා :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    If the law should treat everyone equally then the amendment that says Buddhism should be given the foremost place should be repealed too. Would you support that? :lol:

    දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇත්තේ බුදුදහම ආරක්ෂා කිරීමට මුල්තැන දීම ගැන මිසක් ආගම් අනූව නීතිය ක්‍රියාත්මක කරන අර්ථදැක්වීමක් නොවේ..

    බෞද්ධයකු වීම නිසා යම් දඩුවමක් අඩුවෙන් ක්‍රියාත්මක වේද?

    පටලවන්න එපා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ඉන්නෙත් ඒ මහත්තයම තමයි කියල හිතෙන් නැද්ද අයියේ?:rolleyes::rolleyes::rolleyes:

    බොහෝම පැහැදිලි සැකයක් නිසයි මම මේ කමෙන්ට් කරන්නෙ.. :D
    භේද කරන්නමයි හදන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් එක තමයි මාත් කිව්වේ ... උබනේ කිව්වේ ජාතිය අනුව නීතිය නැවෙනවා කියලා :lol:

    ඉතින් එකට මොකද්ද කරන්න ඕන? එක කඩ ගිනි තියල හදන්න පුලුවන්ද ? :lol:

    මිනිස්සුන්ගේ ආකල්ප එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද :sorry:

    ආකල්ප වෙනස් කරන කම් හැගීම්බර මිනිස්සු ඉවසන්නේ නෑ... ප්ලෑන් එකට යන අන්තගාමීන් ටික මේක කාන්තාරයක් කරයි ආකල්ප හැදෙද්දි.
    නීතිය සමව ක්‍රියාත්මක කරවන්න බල කරන පොදු සටන් පාඨයට බහුතර අන්තගාමී නොවන අය ඒකරාශී වේවී..

    Last edited:
    • Like
    Reactions: malakadss

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,903
    17,992
    113
    දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇත්තේ බුදුදහම ආරක්ෂා කිරීමට මුල්තැන දීම ගැන මිසක් ආගම් අනූව නීතිය ක්‍රියාත්මක කරන අර්ථදැක්වීමක් නොවේ..

    බෞද්ධයකු වීම නිසා යම් දඩුවමක් අඩුවෙන් ක්‍රියාත්මක වේද?

    පටලවන්න එපා

    It still is a form inequality. If you're for equality why would you support such amendment. Hypocrite much? And where's the evidence to show that the law goes easier on minorities? Any statistics? Unless you have evidence you're talking out of your ass
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    නෑ මන් කිව්වද ගහන්න මරන්න කියලා ? මන් කලේ දැනුවත් කරපු එක ... අනික මොකෝ මන් අමුතුවෙන් ගෙනාව එකක්ද ඕක? කසාදයක් කරගන්න ගිය දවසක උබලට ඕව තේරෙයි ...

    උබල දන්නේ දෙමවුපියෝ ඇදල කුණුහරුප කියන්නයි , අනුන්ට වල කපන්නයි තමයි .. එහෙම එවුන් අතේ දුරින් තියාගන්නයි මන් කිව්වේ

    ඉතින් මේකෙ ඉන්න අනිත් උනුත් කරල තියෙන්නෙ දැනුවත් කරන එක තමයි මුස්ලිම් උන් ගැන උබේ සක්කිලි ලොජික් එකට අනුව..
    ඒක වැරදි වෙන්නත් තෝ කරන දේ හරි වෙන්නත් හේතුව මොකද්ද ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,621
    113
    ගග අද්දර
    බොහෝම පැහැදිලි සැකයක් නිසයි මම මේ කමෙන්ට් කරන්නෙ.. :D
    භේද කරන්නමයි හදන්නේ

    උගේ ආතල් එක අයියේ, ස්ක්රුවී සොලොලා වීඩියෝ කරලා ගන්න එක වගේ, මූ අපේ උන්ගෙන් ආතල් ගන්නවා,
    :yes::yes:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    28?

    28 නෙමෙයි මිනිහෝ 16... ඉතුරු එවුන් ටික පස්සේ අර්රෙස්ට් කලේ ... පොලිසියෙන් හා කියපු නිසා තමයි උන්ට ඇප දුන්නේ ... උන්ගේ ආත්මාරක්ෂාවට ඒවා තියාගෙන හිටිය නිසා ...

    නිකන් බබාලා වෙන්න එපා උබලට කට්ටිය ගහන්න එනවා කිව්වම උබල ඉදා ඇවිල්ලා ගහල පලයල්ලා කියල නිකන් ඉන්නවද ? නෑනේ ඒ වගේ තමයි උනුත්.

    හැමෝම බලන්නේ තමන්ගේ හා පවුලේ අයගේ ජිවිත බේරගන්න ඒ වෙලාවට ... සෝ උන් බෝම්බ නෙමෙයි තුවක්කු ගෙනාවත් උන්ට ඇප දෙනවා මොකද ආත්මාරක්ෂාවට නිසා :yes:

    sirawata bro :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    It still is a form inequality. If you're for equality why would you support such amendment. Hypocrite much? And where's the evidence to show that the law goes easier on minorities? Any statistics? Unless you have evidence you're talking out of your ass

    කෝ ඉතින් පදුරු තලනවා මිසක් වෙන දෙයක් නෑනේ. මම පෙනී ඉන්නේ නීතියේ සමානාත්මතාවට මිසක් රටක ප්‍රජාවක් විසින් කාලාන්තරයන් පවත්වාගෙන යනු ලබන සම්ප්‍රදායක් සන්ස්කෘතියක් එම රාමුවෙන් මුදවා සමානාත්මතාවයට ලක් කිරීමට නොවේ.. නීතියට පළමුව ප්‍රජාව විසින් සන්ස්කෘතිය නම්වූ යම් බැදීම් සමුදායකට යටත්ව ජීවත් වේ.. නීතිය නිර්මාණය වූයේ එම සියලු සම්ප්‍රදායන්ගෙන් ඔප මට්ටම් වීමෙනි..

    මෙම රටේ සාපේක්ෂව වඩාත් සහෘදශීලී සන්ස්කෘතිකමය ඇයි හොදයියක් ඒ ඒ ජාතීන් අතර පැවතුණු නිසාම මහ -සුලු ජාතීන් ලෙස නීතියේ පරතරයක් නොපවතී.. ඇත්තේ සම්ප්‍රදායන්ගේ වෙනසක් සහ ඒවා රැකගැනීම සදහා වන ප්‍රජාවේ අවශ්‍යතාවය වඩාත්පැහැදිලිව අර්ථදක්වා තිබීමක් පමණි.. නීතියේ සමානාත්මතාවය ඇත. එය ක්‍රියාත්මක කරවීම පමණක් බලගැන්විය යුතුය.

    :lol: Hypocrite exposed.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සහජීවන මහත්වරුන්ට සතුටුයි වගේ දෙමාපියෝ අඩන කොට. :lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි

    ඉතින් මේකෙ ඉන්න අනිත් උනුත් කරල තියෙන්නෙ දැනුවත් කරන එක තමයි මුස්ලිම් උන් ගැන උබේ සක්කිලි ලොජික් එකට අනුව..
    ඒක වැරදි වෙන්නත් තෝ කරන දේ හරි වෙන්නත් හේතුව මොකද්ද ?

    ඉතින් මිනිහෝ මන් කිව්වේ අඩු කුලේ එවුන්වයි අපිවයි සමාන කරන්න එපා කියලනේ ... මන් කිව්වේ නැනේ උබල වද පෙති දෙනවා ... ඉඩම් අල්ලගන්නවා කියලා ...

    මන් කිව්වේ උබල ලග ජරා ගති තියෙන්නේ ගානට තියාගන්න කියල :)

    අනික මන් අඩු කුලේ එවුන්ට මොකුත් කිව්වේ නෑ අපේ එවුන්ට ඇරෙන්න ...

    හම්බයයෝ සිංහලු සමාන කරන්න බෑ වගේ තමයි උබලවයි අපි සමාන කරන්නත් බෑ ... තරහ ගියාට කරන්න දෙයක් නැ :lol: