තමුන්නැහේට ඔය යස අගේට තේරෙන්නේ.
ඕක තමා කියලා තියෙන්නේ "නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වීම" කියලා
අන්න උඩින් OTHER GUY ලියලා තියෙනවා නීතිය ක්‍රියාත්මක වීමේ ආකාරය ලන්කාවේ...හැමදාම වගේ කොනක වැරැද්ද කරපු සෙට් එකක් අල්ලන් උන්ට වද දිදී ඉදලා විසදෙයිද මේවා.. :NERD:
දඩුවමෙන් පාඩමක් ඉගෙනගන්නවා කියලා හිතෙන්න නම් ප්‍රදේශය ,ජාතිය, ආගම, තනතුර අනූව නීතිය නොවෙනස් වෙන්න ඕනේ..
ඉතින් එක තමයි මාත් කිව්වේ ... උබනේ කිව්වේ ජාතිය අනුව නීතිය නැවෙනවා කියලා

ඉතින් එකට මොකද්ද කරන්න ඕන? එක කඩ ගිනි තියල හදන්න පුලුවන්ද ?

මිනිස්සුන්ගේ ආකල්ප එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද






