මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය

    Werewolf_HD.jpg

    නරවෘකයන් හෙවත් werewolves ලා පිළිබඳ මුල්ම සඳහන් කිරීම් ඇත්තේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාද තුළය. ලයිකැන්ත්‍රොපි (Lycanthropy) ලෙස හඳුන්වන මෙය එක්තරා ආකාරයක බෝවෙන රෝගයකි. සරලව මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙක් කායිකව හා මානසිකව වෘකයෙකුගේ හෝ වෙනත් මාශ භක්ෂක වනසතෙකුගේ ස්වරූපයට පත්වීමයි. මෙහිදී වෘකයන් මූලික වන්නේ යුරෝපීය රටවල ජීවත්වන දරුණුම විලෝපිකයා වෘකයා නිසාය. තවද බොහෝ යුරෝපීයයන් වෘකයන් වෙත ස්වභාවයෙන්ම අධික භීතියක් දක්වන නිසාය.

    නරවෘකයන් වර්ග දෙකකි. එනම් තම වෙනස්වීම (Transformation) පාලනය කළ හැකි අය සහ නොහැකි අය ලෙසයි. තම වෙනස්වීම පාලනය කළ හැකි අය බොහෝ විට සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වෙමින් ඉතා සූක්ෂ්මව තම ජීවිතය ගත කරයි. අධික ආවේගයකදී හෝ තමන්ට රිසි ලෙස අවශ්‍ය වූ විටක මොවුන්ට තම නරවෘක වේශය ලබාගත හැක. තම වෙනස්වීම පාලනය කළ නොහැකි අය මිනිස් සමාජයෙන් වෙන්ව හුදකලාව ජීවත් වේ. ඔවුන් වසරේ එක් එක් කාලපරිච්ඡේද වලදී නරවෘක වේශයට පත්වේ. එහිදී තම වෙනස්වීම ඉබේ සිදුවේ. එහිදී ඔවුන්ට ඇතැම්විට නරවෘක වේශයෙන්ම තම ජීවිත කාලය ගත කිරීමට සිදුවේ.
    රිටිගල ජයසේනද අප රටේ විසූ තම වෙනස්වීම පාලනය කළ හැකි නර-වළසෙකි. තම හැකියාව පිළිබඳ උදම්වූ ඔහු අවසානයේදී ගෝඨයිම්බරට ද්වන්ධ සටනකට ආරාධනා කරයි. නමුත් සටනේදී තමා පරාදවන බව හැඟුනු ජයසේන නරවළස් වේශයට පත්වී ගෝඨයිම්බරව පරාද කිරීමට උත්සාහ කරයි. ජයසේන වෙනස්වනු දුටු ගෝඨයිම්බර ක්ෂණිකව එල්ල කළ පා පහරින් ජයසේනගේ වළස් හිස කඳින් වෙන්වී යයි. නමුත් පසුව ඔහුගේ හිස නැවත සවිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. ජයසේනගේ පරපුරෙන් පැවත එන නරවළසුන් අදටත් ලංකාවේ ජීවත්වන බව මහසෝනා අවතාර කතා සහ ජනප්‍රවාද වලින් පැහැදිළි වේ.

    වෘකමානත්වය ශරීර ගතවූ පසු එම පුද්ගලයා පෘථිවිය මත ඇති සියලු රෝගවලට ප්‍රතිරෝධයක් දක්වයි. නරවෘකයන් තුළ පවතින immortality බවට හේතුව මෙය වේ. තවද අධික රතු රුධිරාණු ඝනත්වය, පටක ප්‍රතිස්ථාපනය මොවුන්ගේ ශරීර තුළ පවතින අපූර්වත්වයන් වේ. අධික ධාවන වේගය, අධික කායික ශක්තිය, තියුණු ඉව, පෙනීම සහ ශ්‍රවණය මොවුන්ට ලැබෙන විශේෂ හැකියාවන් වේ. මේ හැකියාවන් මොවුන් මනුෂ්‍ය වේශයෙන් සිටින විටද භාවිතාවට ගතහැක.

    ඉස්සුවේ මෙතනින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    රීරි යකා කියන්නේත් වැම්පයර් කෙනෙක්ටලු නේද:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    werewolves kiyanne ape deyak koheda copyright ganna bari wela ne ape maha unta ae kale

    අපේ රටේ ඉස්සරම හිටියා මායාවංශික ගෝත්‍රිකයෝ කොටසක්. බතින් බුලතින් ශ්‍රශීක කරගන්න ගොඩක් බලසම්පන්න මැජික් එකක් ප්‍රැක්ටිස් කරලා දරුවෙක්ව බිහිකරනවා. ඒ ගැහැනු දරුවෙක්. එයාට ඉනාඩු කියලා නම තියනවා. පොඩි කාලේ ඉඳන්ම ඒ දරුවා මැජික් බලයෙන් සත්තුන්ව මරන්න ගන්නව. ලොකුවෙනකොට මිනිස්සුන්ව මරණ මට්ටමට එන තරම් ගොඩක් දරුණු කෙනෙක් වෙනවා. නායක ගෝත්‍රිකයො ටික එකතුවෙලා ඒ දරුවව මරන්න තීරණය කරනවා. අල්ලගන්න අමාරු නිසා වෘකයො එක්ක මිනිස්සුන්ව පිටත් කරලා යවනවා. සති ගානක් හොයලා හොයලා අන්තිමේදි පුර හඳ පායපු දවසකදි අල්ලගන්නවා. අල්ලගෙන එයාගෙ අම්මට කැත්තක් දීලා මරන්න කියනවා. අම්මා මරන්න ඉස්සෙල්ලා, ඉනාඩු මන්ත්‍රයක් ජප කරනවා. ඒ මන්තරෙන් වෙන්නෙ, තමන්ව අල්ලගන්න පාවිච්චි කරපු වුල්ෆ් ජාන මිනිස්සුන්ට බද්ධ කරනවා. මිනිස්සු තවත් මිනිහෙක්ව මැරුවම අර මන්තරෙන් බද්ධ කරපු ජානය ඇක්ටිව් වෙලා ඒ අය වෙයාවුල්ෆ්ලා බවට පුර පෝය දවසට පත් වෙනවා. එහෙම පත්වෙලා එකිනෙකා මරාගන්න තත්වෙට පත්වෙනවා. කෝම හරි ඉනාඩුගෙ අම්මට ගෝත්‍රිකයෝ කැත්ත දෙනවා. ඉනාඩු කරපු දේ කවුරුත් දන්නේ නෑනේ. අම්මා ඉනාඩුව මරනවත් එක්කම පුර පෝය දවසේ ඉනාඩුගෙ අම්මව වුල්ෆ් කෙනෙක් බවට පත් වෙනවා.

    කෙරි සුද්දො අපේ රටේ අතීතය අපෙන් හොරකම් කරගෙන ගිහින් උන් කොපි රයිට් අරගෙන ඉවරයි බන්

    කතාවේ තව විස්තර ගොඩාරියක් තියෙනවා. මයික් එකක් දික් කරන් ගෙදෙට්ට ආවොත් ඉතුරුවා කියන්නම්. ටීවී එකේ පැය භාගෙක ප්‍රෝග්‍රාඑම් එකක් දෙන්නත් ඕනේ :yes::yes:

    ප.ලි: ඔය නාඩු හාල් කියන හාල ඉනාඩු පොඩි දරුවා කාලේ බිහි කරපු හාලක්. අඩු කාලයකින් වැඩි ඵලදාවක් දෙන වී ගහක්.
     
    Last edited:

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43

    meka attada nadda danne naa macn.. Originals TV Series eke me seen ekama pennanawa... :lol::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපේ රටේ ඉස්සරම හිටියා මායාවංශික ගෝත්‍රිකයෝ කොටසක්. බතින් බුලතින් ශ්‍රශීක කරගන්න ගොඩක් බලසම්පන්න මැජික් එකක් ප්‍රැක්ටිස් කරලා දරුවෙක්ව බිහිකරනවා. ඒ ගැහැනු දරුවෙක්. එයාට ඉනාඩු කියලා නම තියනවා. පොඩි කාලේ ඉඳන්ම ඒ දරුවා මැජික් බලයෙන් සත්තුන්ව මරන්න ගන්නව. ලොකුවෙනකොට මිනිස්සුන්ව මරණ මට්ටමට එන තරම් ගොඩක් දරුණු කෙනෙක් වෙනවා. නායක ගෝත්‍රිකයො ටික එකතුවෙලා ඒ දරුවව මරන්න තීරණය කරනවා. අල්ලගන්න අමාරු නිසා වෘකයො එක්ක මිනිස්සුන්ව පිටත් කරලා යවනවා. සති ගානක් හොයලා හොයලා අන්තිමේදි පුර හඳ පායපු දවසකදි අල්ලගන්නවා. අල්ලගෙන එයාගෙ අම්මට කැත්තක් දීලා මරන්න කියනවා. අම්මා මරන්න ඉස්සෙල්ලා, ඉනාඩු මන්ත්‍රයක් ජප කරනවා. ඒ මන්තරෙන් වෙන්නෙ, තමන්ව අල්ලගන්න පාවිච්චි කරපු වුල්ෆ් ජාන මිනිස්සුන්ට බද්ධ කරනවා. මිනිස්සු තවත් මිනිහෙක්ව මැරුවම අර මන්තරෙන් බද්ධ කරපු ජානය ඇක්ටිව් වෙලා ඒ අය වෙයාවුල්ෆ්ලා බවට පුර පෝය දවසට පත් වෙනවා. එහෙම පත්වෙලා එකිනෙකා මරාගන්න තත්වෙට පත්වෙනවා. කෝම හරි ඉනාඩුගෙ අම්මට ගෝත්‍රිකයෝ කැත්ත දෙනවා. ඉනාඩු කරපු දේ කවුරුත් දන්නේ නෑනේ. අම්මා ඉනාඩුව මරනවත් එක්කම පුර පෝය දවසේ ඉනාඩුගෙ අම්මව වුල්ෆ් කෙනෙක් බවට පත් වෙනවා.

    කෙරි සුද්දො අපේ රටේ අතීතය අපෙන් හොරකම් කරගෙන ගිහින් උන් කොපි රයිට් අරගෙන ඉවරයි බන්

    කතාවේ තව විස්තර ගොඩාරියක් තියෙනවා. මයික් එකක් දික් කරන් ගෙදෙට්ට ආවොත් ඉතුරුවා කියන්නම්. ටීවී එකේ පැය භාගෙක ප්‍රෝග්‍රාඑම් එකක් දෙන්නත් ඕනේ :yes::yes:

    ප.ලි: ඔය නාඩු හාල් කියන හාල ඉනාඩු පොඩි දරුවා කාලේ බිහි කරපු හාලක්. අඩු කාලයකින් වැඩි ඵලදාවක් දෙන වී ගහක්.
    :lol::lol: Hollow :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113

    :(:(

    :) ithuru tikath kiyapanko

    මේවා මේ ආවට ගියාට නිකන් කියලා දාන්න පුළුවන් දේවල් නෙවේ බන්. අපි මේවා බොහොම අමාරුවෙන් පුස් කොපි පොත් පීර පීර කියවලා ලබාගත්තු දැනුම. ඕනම දෙයක් නොමිලේ දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, එතනින් එහා හැමදේටම මුදලක් තියෙනවා. පබ්ලිසිටියක් නැතුව කියලා වැඩක් නෑ. ඒත් උබ මගෙ බොක්කෙ ෆිට් එක නිසා තව විස්තර ටිකක් කියන්නම්,

    ඉනාඩුව වෘකයොයි ගෝත්‍රික සෙබලුයි එලවනකොට ඉනාඩු, දැනට හඳුන්වන නම් වලින් කිව්වොත් අනුරාධපුර වවුනියා අඩි පාර හරහා උතුරට පැනලා ගියා. අවාසනාවකට ඉනාඩුව වතුර වලක් ලඟදි වෘකයෙක් විසින් අල්ලගත්තා. අද ඒ ජලාශයට "රණමඩුව" වැව කියලා මෝඩ ශින්හළු හඳුන්වනවා. නම හැදුන හැටි කාට කාටත් තේරෙනවා ඇතිනේ. මේ දරුවව වෘකයො අල්ලගන්නකොට උතුරු ජීවත් වෙච්ච සාම්ප්‍රදායික හෙළ ජනතාව මේක බලාගෙන හිටියා. ඒ අය මේ කතාවේ මුකුත් දැනගෙන හිටියෙ නෑ. ඒ අය හිතුවෙ අහිංසක දරුවෙක්ව වෘකයොයි මිනිස්සුයි එලවලා අල්ලාගත්තා කියලා. උතුරේ හෙළයො කොච්චර සංවේදී උනාද කියනව නම්, "නෝර්ත් රිමෙම්බර්ස්" යන පාඨය සපථ කරමින්, මේ ප්‍රදේශයට "ඩු" කියලා නම් කරා.

    තරහා වෙන්න එපා මචන් ඉතුරුවා නම් කියන්න බෑ. මගේ ටාගට් එක රාවණාගෙ විස්තර අහගන්න පස්සෙන් යන මීඩීයා කාරයො මගෙ පස්සෙන් ගෙන්නගන්න :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අපේ රටේ ඉස්සරම හිටියා මායාවංශික ගෝත්‍රිකයෝ කොටසක්. බතින් බුලතින් ශ්‍රශීක කරගන්න ගොඩක් බලසම්පන්න මැජික් එකක් ප්‍රැක්ටිස් කරලා දරුවෙක්ව බිහිකරනවා. ඒ ගැහැනු දරුවෙක්. එයාට ඉනාඩු කියලා නම තියනවා. පොඩි කාලේ ඉඳන්ම ඒ දරුවා මැජික් බලයෙන් සත්තුන්ව මරන්න ගන්නව. ලොකුවෙනකොට මිනිස්සුන්ව මරණ මට්ටමට එන තරම් ගොඩක් දරුණු කෙනෙක් වෙනවා. නායක ගෝත්‍රිකයො ටික එකතුවෙලා ඒ දරුවව මරන්න තීරණය කරනවා. අල්ලගන්න අමාරු නිසා වෘකයො එක්ක මිනිස්සුන්ව පිටත් කරලා යවනවා. සති ගානක් හොයලා හොයලා අන්තිමේදි පුර හඳ පායපු දවසකදි අල්ලගන්නවා. අල්ලගෙන එයාගෙ අම්මට කැත්තක් දීලා මරන්න කියනවා. අම්මා මරන්න ඉස්සෙල්ලා, ඉනාඩු මන්ත්‍රයක් ජප කරනවා. ඒ මන්තරෙන් වෙන්නෙ, තමන්ව අල්ලගන්න පාවිච්චි කරපු වුල්ෆ් ජාන මිනිස්සුන්ට බද්ධ කරනවා. මිනිස්සු තවත් මිනිහෙක්ව මැරුවම අර මන්තරෙන් බද්ධ කරපු ජානය ඇක්ටිව් වෙලා ඒ අය වෙයාවුල්ෆ්ලා බවට පුර පෝය දවසට පත් වෙනවා. එහෙම පත්වෙලා එකිනෙකා මරාගන්න තත්වෙට පත්වෙනවා. කෝම හරි ඉනාඩුගෙ අම්මට ගෝත්‍රිකයෝ කැත්ත දෙනවා. ඉනාඩු කරපු දේ කවුරුත් දන්නේ නෑනේ. අම්මා ඉනාඩුව මරනවත් එක්කම පුර පෝය දවසේ ඉනාඩුගෙ අම්මව වුල්ෆ් කෙනෙක් බවට පත් වෙනවා.

    කෙරි සුද්දො අපේ රටේ අතීතය අපෙන් හොරකම් කරගෙන ගිහින් උන් කොපි රයිට් අරගෙන ඉවරයි බන්

    කතාවේ තව විස්තර ගොඩාරියක් තියෙනවා. මයික් එකක් දික් කරන් ගෙදෙට්ට ආවොත් ඉතුරුවා කියන්නම්. ටීවී එකේ පැය භාගෙක ප්‍රෝග්‍රාඑම් එකක් දෙන්නත් ඕනේ :yes::yes:

    ප.ලි: ඔය නාඩු හාල් කියන හාල ඉනාඩු පොඩි දරුවා කාලේ බිහි කරපු හාලක්. අඩු කාලයකින් වැඩි ඵලදාවක් දෙන වී ගහක්.

    Kari sudda ape dewal okkoma copy karala

    Elle dakala baseball had USA

    Chak gudu dakala rugby haduwa

    Api roti kapala elawalu,mas, cheese Dala kottu hadaddi UN roti kapanne nathuwa pizza haduwa

    Ape jathaka katha copy karala comic.poth ganan achchu gahuwa

    Ravana dhadu monare blue print horakan karala thani engin aeroplane had USA

    Ape rajjuruwonge anthap pura copy karala escort house daemma

    Sudda ape eka gae kama copy Kerala living to ekata kiyala magulak haduwa

    Ape aiya malo eka gani beda hadan kapu 1ka dakala swinging, wife share ,cokold etc bola akuru Dala ape dae unge karate gaththa