මහසෝනා හෙවත් රිටිගල ජයසේන

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අකාල සන්ධ්‍යා කථාවේ බැලුවා මතකයි... වටිනා විස්ථරයක්...

    hapoi monada ban ara cake ? :growl: umba ela kiyala dala thibba nisa ribbon cake ... iye mama gatta :baffled::angry:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදු අණටද යටත් නොවේ යයි පවසන මහසෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ.... :no:

    බුදු අණට සෑමදෙනාම යටයි. Any way a good thread.. REP +
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪

    [FONT=&quot]එළුවකු වාහනයක් කරගත් ලේ සොහෝන් යක්ෂයා[/FONT]

    [FONT=&quot]මුවකු වාහනයක් කරගත් අමු සොහොන් යක්ෂයා[/FONT]

    [FONT=&quot]අශ්වයා වාහනය කරගත් ජය සොහොන් යක්ෂයා[/FONT]

    [FONT=&quot]බැටළු වාහනය සහිත මරු සොහොන් යක්ෂයාද, [/FONT]

    [FONT=&quot]අලියකු පිට යන ගොළු සොහොන් යක්ෂයාද
    [/FONT]

    [FONT=&quot]මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.[/FONT]
    යකෝ මූ දන්න දේවල්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Me wage Thawa Katha Thiyenawanam Share Karagamu.....
    1.gif

    Machan Man Bhutha Katha Rasikayek....:lol:...Patta aaaaa....
    1.gif

    REP +
    11.gif
    11.gif
    11.gif