එනවයි කියපු දුර්භික්ෂෙ ආවාද ?

නැතුව අනිවාර්යයෙන් එනවා කියලා කිව්වේ නෑ. ඒ දේවල් වලක්වන්න ධර්මය මුල්කොටගෙන කරන දේවල් ස්වාමීන්වහන්සේලා නොපසුබටව කරා 
ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයේ පැවිදිවූ උතුමන් වහන්සේ නමක් වශයෙන් මහමෙවුනාවේ දහම ඉදිරියට ගෙනයන මොනයම් පවිද්දෙකුටද ගෞරව කිරීමට හේතුව නම් ඒ බුදුන් ප්‍රමුක සැරියුත් මුගලන් පරපුරෙන් පවත එන්නාවූ බුද්ධ ශ්‍රාවකයකු වීමයි.
තමුන්ට තේරුම් ගන්න බැරි උන පලියට අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියල ත්‍රිපිටකය දෙපිටකය කරපු උන්දලාටනම් කවදාවත් සියලු බෞද්ධ ජනතාව දිනාගන්න ලැබෙන්නේ නැහැ. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු මේ මුලාව පස්සේ වැටුනට බුදු දහම හරියට තේරුම් ගත්තු නියම බෞද්ධයෝ සියල්ලම දන්නවා මහමෙවුනාවේ දහම වැරදියි කියල .
අනෙක් කාරනාව තමයි සම්බුද්ද්ධ රාජමාලිගාව කියන මාලිගාවේ හදපු පිළිම වලින් බුදුන් ප්‍රමුක ශ්‍රාවකයින්ට කරපු අපහාසය.
බුදුරජානන් වහන්සේ දේශනා කරේ බුද්ද දර්ශනය ප්‍රඥඥාවන්තයින්ට පමණයි කියල. මහමෙවුනාවේ දායකයින්ට තේරුම් නොයන එකම කාරනාව තමයි ධර්ම සංවේගයට පමිනුනාට නිවන් යන්න බැරි බව.

http://www.col3negoriginal.lk/watch.php?id=45241

ඥානානන්ද හාමුදුරුවන්ගේ බණත් ඔය පිළිම වගේ තමා . ලස්සනට නලවල කියනවා එත් හරය නම් ඒ තරම් ලස්සන නැ . කොහේ හරි පන්සලකට ගියාම උන්වහන්සේගේ ගෝලයෝ හොඳට අඳුරගන්න පුළුවන්. ලස්සනට සුදු ඇඳලා මුළු පන්සලටම ඇහෙන්න ගාථා කියනවා බලාගන්න පුළුවන්. ඥානානන්ද හාමුදුරුවෝ ගිහි කාලේ කතෝලික නිසා ඒ අභාෂය මෙතනට ඇවිත් වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.......
යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි.
අපේ රටේ මිනිස්සු කොයි තරම් මෝඩද කියල මේවා දිහා බැලුවම හිතාගන්න පුළුවන් බන්. කාලයක් සොවහන් සෙටිපිකැට්ටු දුන්න, බුදු වරු බිහි උනා , බුදු පුතාල බිහිවෙලා, දෙවි වරු ගෙවල් වල, බුදු පිළිම/බෝධීන් ප්‍රාතිහාර්ය පැව,සම්බුද්ද මාලිගා හැදුන.(ඒ අයට අමතකයි එයාල අනුගමනය කරන පුද්ගලයා සක්විති රජකමත් අතැරලා රජ මාලිගා හිමිවෙලා ඒවත් අත්ඇරපු කෙනෙක් කියන එක.) දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක රහතන් වහන්සේලා.
කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැන එයාගෙම ගෝල නමක් වුන ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ පොතක් ලිව්වා "මහමෙව්නාව නිසා බුදුදහම අනතුරේ" කියල. මේ ගැන හොයන්න කැමති අය එකත් පොඩ්ඩක් බලන්න.
මගේ අදහස කෙලින්ම කිව්වොත් කිරිබත්ගොඩ හාමුදුරුවෝ වෙනමම කල්ට් එකක් හදාගෙන සම්ප්‍රදායෙන් බැහැරව වැඩ හෝ මොකක් හරි "වැඩක්" කරන කෙනෙක්. තරුණ මහලු (ගොඩක්ම උපාසක අම්මල) බහුතරයක් ඔය කල්ට් එකට හරි කැමති මොකද කැපිල පෙන්න පුළුවන් අපි තමා "සුපිරි බෞද්දයෝ" කියල. බුදුදහමේ හරය තමා නිර්වනවබෝදය.අද කාලේ එකට එකම මාර්ගය භාවනාව. කිරිබත්ගොඩ හමුදුරුවොන්ගේ භාවනා වැඩසටහන් හුදෙක් යාතිකාවක් . මම නෙවි මගේ නෙවි මමත් නෙවි ...... මටනම් පිස්සු විකාරයක් එක. මම නම් කියන්නේ ඔය ලොකු ලොකු තැන වලට යන්නේ නැතිව යන්න ගමේ පන්සලට. ගමේ හාමුදුරුවෝ එක්ක හොඳ සම්බන්දයක් හදා ගන්න. එතනින් ආගමික ගමන පටන්, ගෙදරින් පටන් ගන්න. නැතිව සුපිරි බෞද්දයෝ වේවි සර්වපිත්තල පටලවාගෙන නිවීම හොයනවා කියල පත්තුවේවි ජිවත් වෙන්නේ නැතිව. (එහෙම පත්තුවුන කෙනෙක් අර එළකිරි එකෙත් ඉන්නේ දමිත් කියල).
මෙතැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට මේවා තේරුම් කරලා දෙන්න අමාරුයි.....අකීකරු විදිහට කතා විලාසය හසුරුවන්නේ.....පව් සිදුවන නිසා ....ඒ ගැන මොවුන්ට පැහැදිලි කර දීමෙන් පලක් නැත....
නමෝ බුද්ධාය

ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයේ පැවිදිවූ උතුමන් වහන්සේ නමක් වශයෙන් මහමෙවුනාවේ දහම ඉදිරියට ගෙනයන මොනයම් පවිද්දෙකුටද ගෞරව කිරීමට හේතුව නම් ඒ බුදුන් ප්‍රමුක සැරියුත් මුගලන් පරපුරෙන් පවත එන්නාවූ බුද්ධ ශ්‍රාවකයකු වීමයි.
තමුන්ට තේරුම් ගන්න බැරි උන පලියට අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියල ත්‍රිපිටකය දෙපිටකය කරපු උන්දලාටනම් කවදාවත් සියලු බෞද්ධ ජනතාව දිනාගන්න ලැබෙන්නේ නැහැ. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු මේ මුලාව පස්සේ වැටුනට බුදු දහම හරියට තේරුම් ගත්තු නියම බෞද්ධයෝ සියල්ලම දන්නවා මහමෙවුනාවේ දහම වැරදියි කියල .
අනෙක් කාරනාව තමයි සම්බුද්ද්ධ රාජමාලිගාව කියන මාලිගාවේ හදපු පිළිම වලින් බුදුන් ප්‍රමුක ශ්‍රාවකයින්ට කරපු අපහාසය.
බුදුරජානන් වහන්සේ දේශනා කරේ බුද්ද දර්ශනය ප්‍රඥඥාවන්තයින්ට පමණයි කියල. මහමෙවුනාවේ දායකයින්ට තේරුම් නොයන එකම කාරනාව තමයි ධර්ම සංවේගයට පමිනුනාට නිවන් යන්න බැරි බව.

Machanla kawruhari mata pehedili karala denna. Dan aththa budda deshanawa karanne ,thiyenne Mahamewnawe witharada???????????
anith deshakayn wahansela karana deshana weradida????????
mama hugak dekala thiyenawa Mahamewnawe yana aya anith Hamuduruwange deshana ahanne ne![]()
මේ තියෙන්නේ මහා මේව්නාව ගැන මගේ අදහස (මේ කලින් ත්‍රෙඩ් එකක මම දාපු ඉන්පුට් ටික.)