තනිකඩ එලකිරියන්ගේ ඉරණම නේද මේ

ඒවා නඩත්තු කරන්නත් පරපුරක් හදන්න එපායේ.දැන් ප්‍රොමෝට් කරන ඇජෙන්ඩාවල හැටියට ඉස්සරහට ශ්‍රම බලකාය සෑහෙන අඩු වෙලා යයි.ජිවිතේ සැදෑ සාමය ගෙවන්න වෙන්නේ මහලු නිවාසයකද
තනියෙන් හිටියාත්බැ දලා ළමයි හිටියත් ගොඩක් වැඩිහිටියන්ගේ වයසට ගියාම ඉරණම ඕක තමා.තනිකඩ එලකිරියන්ගේ ඉරණම නේද මේ
ekatama scene eka.Issarahata lanakwe ena lokuma case ekake thama oka
issara families wala wage 6,7 na ammala balaganna. family wala inne 1,2. Nursing houses wala wayasaka minissu balaganna minissuth adu wenawaa
Family ekee inna 1,2th rata giyama, ammala danna wenne elderly homes thama, honda ewa hoyganna mara gamak denna wenne. mokada godak ewa chora thiyana ewaa
Rising business opportunityIssarahata lanakwe ena lokuma case ekake thama oka
issara families wala wage 6,7 na ammala balaganna. family wala inne 1,2. Nursing houses wala wayasaka minissu balaganna minissuth adu wenawaa
Family ekee inna 1,2th rata giyama, ammala danna wenne elderly homes thama, honda ewa hoyganna mara gamak denna wenne. mokada godak ewa chora thiyana ewaa
ඒවා නඩත්තු කරන්නත් පරපුරක් හදන්න එපායේ.දැන් ප්‍රොමෝට් කරන ඇජෙන්ඩාවල හැටියට ඉස්සරහට ශ්‍රම බලකාය සෑහෙන අඩු වෙලා යයි.
Still Nurse la tikake amarui hoyganna machan. ekaiyi seen eka. 2000n passe kollo lesi na hoyganna owata. inneth danatama 40, 50 aya eyalath godak gedara idan ma yanna hoyanneRising business opportunity
danatamath wenawa
Piliyandala ekek , danna kollekge geyak rent ekata gatta
rent eka 250,000i
echhara rent ekak gewanna hitapanko uge monthly revenue eka,