මහාචාර්යවරයකුගේ මතකයක්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අවාසනාවට ඇත්ත කතාවක් මච්ං.මම කියන්නෙ කවද හරි පිට රටකට ගිහිල්ල ඉගෙනගන්න/ජොබ් එකක් කරන්න. හැබැයි නැවත ලංකාවට එන්න.ඇවිත් ඉගෙන ගත්තු දෙය තව කාට හරි කියල දෙන්න.
    ඔව් මචං ,
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කතාවනම් සුපිරියි...
    හැබැයි පෞද්ගලික ජීවිතේත් මෙහෙම නම්..
    මම නම් අහල තියන්නෙ ගංගානාත් දිසානායක මහත්තය පට්ට බඩු කාරයෙක් කියලා...
    :P
    අපි ඒ චරිතයේ වැදගත් දේවල් විතරක්ගමු මචන් .
    අවැදගත් ඒවා ඉවත් කරමු. අපිට අවැදගත් දේ වලින් ලැබෙන ප්‍රයෝජනයක් නෑ නේ .
    :yes: