ඔව් මචං ,අවාසනාවට ඇත්ත කතාවක් මච්ං.මම කියන්නෙ කවද හරි පිට රටකට ගිහිල්ල ඉගෙනගන්න/ජොබ් එකක් කරන්න. හැබැයි නැවත ලංකාවට එන්න.ඇවිත් ඉගෙන ගත්තු දෙය තව කාට හරි කියල දෙන්න.
අපි ඒ චරිතයේ වැදගත් දේවල් විතරක්ගමු මචන් .කතාවනම් සුපිරියි...
හැබැයි පෞද්ගලික ජීවිතේත් මෙහෙම නම්..
මම නම් අහල තියන්නෙ ගංගානාත් දිසානායක මහත්තය පට්ට බඩු කාරයෙක් කියලා...
![]()

සම්පුර්ණ ඇත්ත මචං .වඩා වැදගත් පුද්ගලයා කවුද යන්න නොව, ඔහු කියන්නේ කුමක්ද යන්නයි.
