මහාචාර්ය නලින් ද සිල්වා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පොරට අනුගාමිකයෝ පිරිසක් ඉන්නව
    නලින් ලොක්ක කළු ගලක් පෙන්නලා මෙන්න පුටෙ මැණික් කිව්වම ඒ ය ආ ඔව් සර් මැණික්ම තමයි යයි පවසති
    මිනිහ තමන්ගේ මතය අනුන්ට බලෙන්ම මෙන් පටවයි. එයට විරුද්ධ වන්නා බටහිර යුදෙව් ක්‍රිස්තියානි එකෙක් ලෙස හංවඩු ගැසේ. හරියට ආණ්ඩුවට කඩේ යන්නා දේශ ප්රෙමියෙකි ආණ්ඩුව විවේචනය කරන්නා දේශ ද්‍රෝහියෙක් වගේ.
    පොර අන් මත ඉවසන්නේ නැත. ගිනි පුක් කරුවෙකි.

    ඔහුගේ ආසනික් තියරිය :
    පොර දෙවියන් හා අදාළ තියරි ගැන නේ කියව කියව හිටියේ
    එහෙව් එකා රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව විද්‍යාත්මක (ඔහුට අනුව බටහිර) පරීක්ෂණයකින් ඔප්පු උනත් ඔහු ඒ බව කියයි ද බං රෙදි ඇඳගෙන ? ඉතිං කව්දෝ ගෑනියෙක් සහ නාථ දෙවියන්ගේ කතාව ගෙතුවා.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නලින් ද සිල්වා යනු අමු පිස්සෙකි.
    මටනම් මේ පොරයි කට්ටඩිස් කෙනෙකුයි අතර කිසිම වෙනසක් නෑ..
    අර අපේ කාලෝ ෆොන්සෙකා මහත්තයා තමා මූ ගැන හරියටම කියුවෙ.

    "ඔබතුමා අලුත් දෙවලුත් හොයගෙන තියනවා ඇත්ත කියලත් තියනවා හැබැයි, කියපු අලුත් දෙවල් ඇත්ත නෙවෙයි ඇත්ත දේවල් අලුත් නෙවෙයි"
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නලින් ද සිල්වා යනු අමු පිස්සෙකි.
    මටනම් මේ පොරයි කට්ටඩිස් කෙනෙකුයි අතර කිසිම වෙනසක් නෑ..
    අර අපේ කාලෝ ෆොන්සෙකා මහත්තයා තමා මූ ගැන හරියටම කියුවෙ.

    "ඔබතුමා අලුත් දෙවලුත් හොයගෙන තියනවා ඇත්ත කියලත් තියනවා හැබැයි, කියපු අලුත් දෙවල් ඇත්ත නෙවෙයි ඇත්ත දේවල් අලුත් නෙවෙයි"

    කවුරුවත් මුට මොළේ නෑ කියන්නෙ නෑ.

    හැබැයි එක්කො

    1. මිනිහට සනීප නැතුව පිස්සුවෙන් දොඩවනවා.

    2. මිනිහා කියන්නෙ විකාර කියලා දැන දැන තේරුමක් නැති අහිංසක මිනිස්සුන්ව අන්දනවා.



    taking-one-s-hat-off.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වර්තමානයේ සමාජයේ මිනිස්සුන්ට තමන්ගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැති දෙයක් ඒ මනුස්සයාට පිස්සු කියන්න බලාගෙන ඉන්න පිරිසකුයි, කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව සාදු සාදු කියලා ඒ මනුස්සයා සරණ යන පිරිසකුයි ඉන්නේ.

    බුදුන් වහන්සේටත් පළවෙනියට අනුගාමිකයෝ හිටියේ නැහැ. නමුත් උන්වහන්සේගේ දේශනා වලදී ජිවිතේ තියන යථාර්තය මිනිස්සුන්ට බුද්ධියට ගෝචර වෙන විදිහට දේශනා කළා. ඒ උන් වහන්සේට තිබ්බ විශේෂ හැකියාව නිසා.

    මටනම් ගලපලා බලද්දී මනුස්සයා කියන දේවල් වල වැරද්දක් දකින්නේ නැහැ. දෙවියොත් එක්ක සම්බන්ධ වීම කියන දේ මිත්‍යාවක් කියනවා නම් බුද්ධ කාලේදී සිද්ද උන දේවල් උනත් අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එතකොට දේව ලෝක ගැන බුදුන් වහන්සේ වදාළ දේශනාත් ප්‍රතික්ෂේප කරන්න වෙනවා.(සමහර විට බුදුන් වහන්සේත් මේ දකින කෝනෙන්ම දකීවි) අයි ඉතින් දේශනා කරපු දේවල් තමන්ගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැහැනේ. එත් බුදුන් වහන්සේට බොහෝ පිරිසක් ගරු කරන්නේ වදින්නේ උපතින් බවුද්ද උන නිසා මිසක් අන් දෙයක් නිසා නොවෙයි කියලා තම පෙන්නේ.

    තව පරම්පරාවක් ගිය තැන මොන වගේ බවුද්ද පිරිසක් ඉතිරි වෙයිද කියලා හිත ගන්නත් බහ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නලින් ද සිල්වා යනු අමු පිස්සෙකි.
    මටනම් මේ පොරයි කට්ටඩිස් කෙනෙකුයි අතර කිසිම වෙනසක් නෑ..
    අර අපේ කාලෝ ෆොන්සෙකා මහත්තයා තමා මූ ගැන හරියටම කියුවෙ.

    "ඔබතුමා අලුත් දෙවලුත් හොයගෙන තියනවා ඇත්ත කියලත් තියනවා හැබැයි, කියපු අලුත් දෙවල් ඇත්ත නෙවෙයි ඇත්ත දේවල් අලුත් නෙවෙයි"

    කාලෝ ෆොන්සේකා මහත්තයත් තවත් එක් බෞතික වාදියෙක් විතරයි.
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ 2ක් කියලා මතක තියා ගනින්කො, ඒ ඇති.