මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ අනතුරු අඟවය&

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අපි දැනට හිතන්නෙ කාබනික සංයෝග වලින් හටගත් ජීවය ගැන විතරයි ඒක හරියට මිනිහා තමන්ට පේන ත්‍රිමාණලෝකය ගැන දන්නව වගේ ඒත් මිනිස්සු තව මාන හොයන්න වලි කනවා...

    මගේ අදහස අපි මේ දන්න කාබනික සංයෝග වලින් නැතුව වෙනත් සංඝටක වලින් හැදුන ජීවයක් තියෙන්න බැරිද ??? අනික හොකින්ස් බ්‍රහස්පති කිවුවට බ්‍රහස්පතිම වෙන්න ඕනෙ නෑ බ්‍රහස්පතිට ඉන්න චන්ද්‍රයන් කිහිප දෙනෙක් තියෙනවා ජීවයට හිතකර සාධක.. කස්ටිය ක්ලාක්ගෙ 2050 එහෙම කියවල ඇතිනෙ...
    අනික මේ ජීවය කියන එක, එකම ග්‍රහලොවක හටගෙන ඒකෙම පරිණාමනය වෙන්න ඕනෙ කියල නියමයක් නෑනෙ... හිතපල්ලා පෘතවියට ඇවිත් පෘතවිය ආක්‍රමණය කරන්න තරම් පවර්ෆුල් ලයිෆ් ෆෝම් එකක් ලොකෙ වෙන කොතනක හරි ඉදන් අපේ සෝලා සිස්ටම් එකට ඇවිත් ටෙන්ට් එකක් ගහගෙන ඉන්න බැරිද ???
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    mama kiyanne wena loka wala jeeween inna ba kiyala nevei mcn, Jupiter wala inna ba kiyala. menna me hetu nisa

    1. jupiter kiyanne gas giant kenek, Hydrogen and helium walin piruna
    2. Jupiter wala temperature eka api danna tatwa yatate jeeweenta inna sudusu naha.
    3. jupiter wala gravity eka earth walata wada degunayakatat wadiy, wate pite yana hama meteors, etc ekata adala gannawa. eka nisa tamai eath safe wenne.
    4. Jupiter ge atmosphere eka very unstable, have heavy storms much more faster than any storm happened to earth.
    5. anit eka jupiter ge advanced life forms tiyenawanam, unge air crafts, satellites apita penna one.

    menna mewa nisa tamai on jupiter, it is impossible to have life. Carbon based advanced life forms nam kohomatawat tiyenna ba .... Terunada ?

    :oo::oo::oo::oo::oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපි දැනට හිතන්නෙ කාබනික සංයෝග වලින් හටගත් ජීවය ගැන විතරයි ඒක හරියට මිනිහා තමන්ට පේන ත්‍රිමාණලෝකය ගැන දන්නව වගේ ඒත් මිනිස්සු තව මාන හොයන්න වලි කනවා...

    මගේ අදහස අපි මේ දන්න කාබනික සංයෝග වලින් නැතුව වෙනත් සංඝටක වලින් හැදුන ජීවයක් තියෙන්න බැරිද ??? අනික හොකින්ස් බ්‍රහස්පති කිවුවට බ්‍රහස්පතිම වෙන්න ඕනෙ නෑ බ්‍රහස්පතිට ඉන්න චන්ද්‍රයන් කිහිප දෙනෙක් තියෙනවා ජීවයට හිතකර සාධක.. කස්ටිය ක්ලාක්ගෙ 2050 එහෙම කියවල ඇතිනෙ...
    අනික මේ ජීවය කියන එක, එකම ග්‍රහලොවක හටගෙන ඒකෙම පරිණාමනය වෙන්න ඕනෙ කියල නියමයක් නෑනෙ... හිතපල්ලා පෘතවියට ඇවිත් පෘතවිය ආක්‍රමණය කරන්න තරම් පවර්ෆුල් ලයිෆ් ෆෝම් එකක් ලොකෙ වෙන කොතනක හරි ඉදන් අපේ සෝලා සිස්ටම් එකට ඇවිත් ටෙන්ට් එකක් ගහගෙන ඉන්න බැරිද ???

    dan jupiter ge eka moon kenek (europa - ice queen) ge primitive life forms tiyenawa ati kiyala hitagena eka test karanna mokakda ekak yawanna lu inne nasa eken around 2015. Jupiter ge advanced life forms tiyenna nam ba.

    jupiter wage planet ekaka life forms develop wenna amarui. eet samahara wita primitive life forms ati. carbon based nati life forms tiyenna puluwan.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    අපි දැනට හිතන්නෙ කාබනික සංයෝග වලින් හටගත් ජීවය ගැන විතරයි ඒක හරියට මිනිහා තමන්ට පේන ත්‍රිමාණලෝකය ගැන දන්නව වගේ ඒත් මිනිස්සු තව මාන හොයන්න වලි කනවා...

    මගේ අදහස අපි මේ දන්න කාබනික සංයෝග වලින් නැතුව වෙනත් සංඝටක වලින් හැදුන ජීවයක් තියෙන්න බැරිද ??? අනික හොකින්ස් බ්‍රහස්පති කිවුවට බ්‍රහස්පතිම වෙන්න ඕනෙ නෑ බ්‍රහස්පතිට ඉන්න චන්ද්‍රයන් කිහිප දෙනෙක් තියෙනවා ජීවයට හිතකර සාධක.. කස්ටිය ක්ලාක්ගෙ 2050 එහෙම කියවල ඇතිනෙ...
    අනික මේ ජීවය කියන එක, එකම ග්‍රහලොවක හටගෙන ඒකෙම පරිණාමනය වෙන්න ඕනෙ කියල නියමයක් නෑනෙ... හිතපල්ලා පෘතවියට ඇවිත් පෘතවිය ආක්‍රමණය කරන්න තරම් පවර්ෆුල් ලයිෆ් ෆෝම් එකක් ලොකෙ වෙන කොතනක හරි ඉදන් අපේ සෝලා සිස්ටම් එකට ඇවිත් ටෙන්ට් එකක් ගහගෙන ඉන්න බැරිද ???

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ලිපිය මව්බිම පත්තරේ තිබුණෙ.. ෆේස්බුක් එකේ සක්කිලි උන් ලියපුව වගේ දාගන්නවා.. ඕක නම් පිළිගන්න අමාරුයි මචං.. සමහර ලිපි දානවා දාන්න දෙයක් නැතිවුණාම.. ඇත්තද බොරුද කියල හොයල බලන්නෑ පත්තරකාරයො..:)
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔය ලිපිය මව්බිම පත්තරේ තිබුණෙ.. ෆේස්බුක් එකේ සක්කිලි උන් ලියපුව වගේ දාගන්නවා.. ඕක නම් පිළිගන්න අමාරුයි මචං.. සමහර ලිපි දානවා දාන්න දෙයක් නැතිවුණාම.. ඇත්තද බොරුද කියල හොයල බලන්නෑ පත්තරකාරයො..:)

    :yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    අපි දැනට හිතන්නෙ කාබනික සංයෝග වලින් හටගත් ජීවය ගැන විතරයි ඒක හරියට මිනිහා තමන්ට පේන ත්‍රිමාණලෝකය ගැන දන්නව වගේ ඒත් මිනිස්සු තව මාන හොයන්න වලි කනවා...

    මගේ අදහස අපි මේ දන්න කාබනික සංයෝග වලින් නැතුව වෙනත් සංඝටක වලින් හැදුන ජීවයක් තියෙන්න බැරිද ??? අනික හොකින්ස් බ්‍රහස්පති කිවුවට බ්‍රහස්පතිම වෙන්න ඕනෙ නෑ බ්‍රහස්පතිට ඉන්න චන්ද්‍රයන් කිහිප දෙනෙක් තියෙනවා ජීවයට හිතකර සාධක.. කස්ටිය ක්ලාක්ගෙ 2050 එහෙම කියවල ඇතිනෙ...
    අනික මේ ජීවය කියන එක, එකම ග්‍රහලොවක හටගෙන ඒකෙම පරිණාමනය වෙන්න ඕනෙ කියල නියමයක් නෑනෙ... හිතපල්ලා පෘතවියට ඇවිත් පෘතවිය ආක්‍රමණය කරන්න තරම් පවර්ෆුල් ලයිෆ් ෆෝම් එකක් ලොකෙ වෙන කොතනක හරි ඉදන් අපේ සෝලා සිස්ටම් එකට ඇවිත් ටෙන්ට් එකක් ගහගෙන ඉන්න බැරිද ???
    උබ කියන එක ඇත්ත අකාබනික වලින් හදුන ජීවයක් ගැන හොයන් නැත්තේ එක පෘතුවියේ ජීවීන්ට ගොඩක් සංකීර්ණ හින්දා. මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ එහෙම දෙයක් කියල තියනවා නම් එක බොරුවක් වෙනඩනම් බැ.