මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ ක&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ ක&

    මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ
    කොට්ටාව ධර්මපාල විදුහල්පති
    ගැබිණි මවකට දුන් රැග් එක



    තම දරුවා පාසලට ඇතුළත් කිරීමට යාමේදී පාසල් පරිපාලනයෙන් ඇතිවූ දෝෂයක් නිවැරදිකරවාගැනීම සම්බන්ධ කථාකරන්නට ගිය ගර්භණි මාතාවක් කථා කිරීමේ ‘ටෝන් එක‘ හරිමදියයි තීරණය කර තෙවතාවක් රස්තියාදු කර යවා සිව්වන වතාවටත් හරවා යැවූ සිදුවීමක් කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් වාර්තාවේ.
    මෙම කාන්තාවගේ දරුවා පාසලට දමාගැනීම සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය සපුරා තිබුණ අතර ගණනය කිරීමේ දෝෂයක් නිසා ලකුණු අඩු යයි පාසලින් නම් කර නම ඉවත්කර තිබුණි. පසුව ඇය එම දෝෂය පෙන්වාදීමට අවස්ථා ගණනාවකදී පාසලට ගියත් හැමවිටම රස්තියාදු කර තිබෙන අතර
    දේශපාලනඥයෙකු ලවාද විදුහල්පතිවරයාට දැනුම්දීමක් කර අවසානයේ ඇය ඔහු හමුවූ අවස්ථාවේ වැරැද්ද ගැන විදුහල්පතිවරයා පිළිගත්තත් එය සකස් කිරීම හිතාමතා ප්‍රමාද කර තිබෙන්නේ ඇය දෝෂාරෝපණ ස්වරූපයෙන් ඔහු අමතන එක සුදුසු නැති බව දන්වමිනි. එම අවස්ථාවේම දරුවාගේ ප්‍රශ්නය විසඳාලිය හැකි වුවත්


    තවත් සතියකින් දරුවකු බිහිකරන්නට සූදානමින් සිටි ගැභිණි මාතාව කෙරෙහි කරුණාවක් නොදක්වා ලබන සතියේ නැවත එන්නැයි ඇයව ඔහු හරවා යවන්නේය.
    පාසල පැත්තෙන් දරුවාට අසාධාරණයක් බව හොඳහැටි දැනගෙන එය නිවැරදි කරන්නේ නැතිව මවට වදයක් දෙන්නට තීරණය කරන මෙම විදුහල්පතිවරයා කාන්තාවගේ ඇවිටිලි හමුවේ නම්‍යශීලී නොවී ඕනනම් නඩු යන්න ඕනනම් මීඩියා වලට දාන්න ලෙස වහසිබස්ද දොඩවන්නේය.
    මෙම විදුහල්පතිවරයා යනු වෙනත් කිසිවෙකු නොව මින් ඉහත 2016 මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ කොළඹ මහානාම විද්‍යාලයේ ‘ගුරුවරියක සමග පැනයාමක්‘ නිසා කතාබහට ලක්වූ ප්‍රසන්න උප ශාන්තයි.

    2016 අප්‍රේල් මසදී විවාහක ගුරුවරියක දරුවාද සමග රැගෙන ගොස් වෙනම ජීවත්වීමේ අපකීර්තිමත් සිද්ධියකට සම්බන්ධවූ නිසා කොළඹ මහානාම විදුහලේ විදුහල්පතිවරයාව සිට ප‍්‍රසන්න උප ශාන්ත ට


    එම පාසලින් ඉවත්වන්නට සිදුවූ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
    එකී සිද්ධියට සම්බන්ධ ජාතික රූපවාහිනී නිවේදකයෙකුගේ රූමත් බිරියවූ ගුරුවරිය ද එම පාසලෙන් මාරු කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබුණි. දෙදරු පියකු වන ඔහු 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.මෙම විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරියගේ සැමියා ඒ දිනවල පොලිසියට පැමිණිල්ලක් ද කරනු ලැබූ අතර මෙම අනියම් ඇසුර පුද්ගලික එකක් වුවත් පාසලක් පරිපාලනය කරන කෙනෙකු සිදු කළ වැරදි පූර්වාදර්ශයක් බවට චෝදනා නැගී ජනමාධ්‍යයෙන් ගුරු සංගම් වලින් හා පාසලේ ආදි ශිෂ්‍යයින්ගෙන්ද මේ ගැන විවේචන එල්ල විය.එම සිදුවීම් වලින් පසුව විදුහල්පතිවරයාව අනුයුක්ත කර තිබෙන්නේ කොට්ටාව ධර්මපාලයටයි.

    පහත පළවන්නේ ගැභිණි මව සිය ප්‍රශ්නය කථා කරන අතර රහසින් පටිගත කරගෙන මාධ්‍ය වෙත මුදාහැර තිබුණ වීඩියෝවයි.

    issuwe gossipen link
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලහන් මහානාමෙන් අයින් කරලා ධර්මපාලෙට දාල තියෙන්නේ...
    රජයේ සේවකයෝ කියන්නේ රටේ ජනතාවට සේවය කරන්නෝ කියන එක..
    බලහන්කො මුගේ හැසිරීම මුගේ වහල්ලු වගේ රටේ මිනිස්සු

    ඇයි අකිල මහත්තයෝ මුන් එලවලා දාන්න බැරි..???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hamoma phone wala record karagannai tyenne...

    oya politicconge orders labenawanam, rajaye niladarinuth record karaganna tyenne:yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සර් සහ මේ අම්මා තකට තක. දෙන්නම ගේම ඉල්ලනවා. දෙන්නම එකයි.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ ගැම්මට මිනිස්සු බය නොවී කතා කරන්න ඉස්සරහට එන රැල්ලක් ආවනම් හරි.. එතකොට වැරදි කරන්න බය වෙයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    මේ වීඩියෝ එකේ පලවෙනි විනාඩිය ම ඇති මූව රස්සාවෙන් දොට්ට දාන්න. කෙලින් ම නඩු දාන්න පුළුවන්.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Lokuyi kiya ganna wedi hariyak iskola wela inne puduma hari hetthak. Minissunge badu walin Padi aran minissuntama kelinna ena relak
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    mona magulakda bn eka eka laga hotu peranna yanne uta hukaganna kyla game iskolekata dammanam wade iwarai ne. mahaloku pake loku iskola wala damma kyla mannakkara kamata lamaya igenaganna eka nemei watapitawe unta kiyannai rudawa tiyenne,

    dan koheda bn iskola wala ugannanne. clz gihin tama godak un goda daganne:lol: