මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ ක&

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :P
    මොකක්ද බන් වැරැද්ද
    Switch(config)#interface range f0/1-24
    Switch(config-if-range)#
    අරුන් දෙන්නගේ නම් දෙක දැම්ම ඉතින් නැත්තන් බලන එවුන්ට මේ මොන කුනුහරුපයක්ද කියල හිතෙනවනේ

    උබට අරින්නෙ තොප්පිය ගලෝල දැන ගනින්
    මෙතන බහු බූත නොදා පිනාට බැනපන් යකෝ :growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට අරින්නෙ තොප්පිය ගලෝල දැන ගනින්
    මෙතන බහු බූත නොදා පිනාට බැනපන් යකෝ :growl:

    ඊය හලෝ ඔයා කොල්ලොත් ගහනවද:sorry::sorry:
    හ්ම් එක්කෝ කමක් නෑ මේ ඉතින් නිකම් තියෙන උක නේ ඔන්න ඔහේ ඇවිත් ඇරලා දාලා පලයන්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අම්මට මල පනින එක සාධාරණයි මචන්... හොදටම රස්තියාදු කරල..අනික බොරු මාක්ස් දාල ලිස්ට්1න් කපල... ආයෙම පස්සෙ දවසක එන්නලු.. එයාට බබ ලැබේන්න සති2යි..

    පිනා නිකන් රගනවා තව...පිනෙක් උනාම ඔහොමද වැඩ කරන්නේ ?
    පන්නිපිටිය ධර්මපාලේ පාලනය කරන්නේ ඔහොම කෙනෙක්ද ?

    :oo::oo::confused:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මට හිතෙන්නේ ඒ ගෑනිට මළ පැනලා වගේ රස්තියාදු වෙච්ච නිසාම. ඔහොම තමයි බන් ඕනම හොද මිනිහෙක්ට මළ පනිනවා දවස් 2,3 රස්තියාදු වෙන්න ගියාම. විදුහල්පති අනික කතා කරන්නේ ගහගන්න වගේ. ඕනේ නම් දානවා, නැත්නම් නෑ. මගේ බලේ. විදුහල්පති කොහොමද බන් එහෙම කියන්නේ? ඉස්කෝලේ ඌගේ බූදලයක්ද? ඌ වැඩ කරන්න ඕනේ රජයේ පොලිසි එකට අනුව.

    ඔය වගේ දෙයක් මටත් උනා SLT එකේ ප්‍රශ්ණයක් වෙලා. මමත් උන්ට ටිකක් ලාවට වගේ බැන්නා ෆෝන් එක හදලා දුන්නේ නෑ කියලා. දැන් නම් හැබැයි SLT එකේ මේ වගේ ප්‍රශ්ණ නෑ. මේක නම් විදුහල්පතිගේ වැරැද්දක් පැහැදිලිවම. විදුහල්පතිවිතරක් නෙවෙයි, හැම රජයේ ආයතනයක්ම සහා සමහර පෞද්ගලික ආයතන මේ වගේ. ඔය විදුහල්පතිව අස් කරලා, වෙන එකෙක්ව දාන්න ඕනේ කියන එකයි මගේ මතේ.