මහානාමේ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

මචන් සිරා කතාව :yes::yes:

:yes::yes::):)
අනිවා අපේ උන් අම්මගේ ත්තතගේ සල්ලි වලින් ගොදයන්න් බලන් ඉද්දි තම්බියෝ, දෙමලු හොදට AL ගොඩ දලා Government UNI යනවා හොද උපදියකුත් ගානවා. අපේ උන් ඒවාට බන බන ඉනාව. අපි ඉන්න කලේ අපේ faculty බැජ් 4 ටම මුස්ලිම් උන් 10-12 වගේ හිටියේ උන් ඩිග්රිය ගොඩ දැම්මෙත් බොහොම අමාරුවෙන් දැන් 60ක් විතර ඉනාව

උන්ට බැනල වැඩක් නැ බන්
උන් උට හම්බෙලා තියෙන chance එක සුපිරියට පාවිච්චි කරනවා
මම කතා කරණ මුස්ලිම් අයගෙන් දෙමල අයගෙන් කීප විටක්ම අහල තියෙනවා ලංකාව කොහොමද? උන් කැමතිද රටට කියල.
ගොඩක් උන් කියන්නේ ඔව් මෙහෙම දිගටම ඉන්න තමයි ආස
මේ තරම් වෙන රටක් උන්ට නැ කියල
තම්බියෙක්ට උනත් අරාබි රටකට ගිය කියල නිදහසේ කෙල්ලක් එක්ක ආතල් එකේ ඉන්න පුලුවන්ද?

උන් සම්පත් උපරිම ආකාරයෙන් පාවිච්චි කරනවා
බලහන් එහෙ කැම්පස් වල උන් මෙහෙ එවුන් වගේ හැමදාම පිකටින් තිය තිය නටන්නෙත් නැ
ඉන්න ගුරුවරු පවා උන්ට උපරිම සප් එක දෙනවා
ගොඩ යන්න

මේ මෝඩ සිංහලු බූරු වැඩ කරා කරා ජීවිතේ නාස්ති කරගන්නවා
 
waligamaya

Well-known member
  • :yes::yes::):)

    මෙහ උන් පෙළපාලි යන්නේ තියන දේට කෙලවන්න් හදන නිසා මිසක් උන්ට බඩපිරෙන්න කළා තෙල බහින්න නෙවෙයි. අපිත් ඕව කළා වැඩෙත් උපරිමෙන්ම ගොඩ දැම්ම. අපි එතිනි නවතින්නේ නැතිව තාමත් ඉගෙන ගන්නවා දැනුමට තියෙන අසව හා කම්මැලි කම නැති නිසා